සුජීවා සිංහල ච්ත්රපටිය
කව්රු හරි දන්නා කෙනෙක් මට සුජීවා කියන පරණ චිත්රපටිය බාගන්න තැනක කියනවද? මේක මම හෙව්වා කොහෙවත් නෑ වගේ. 1972 තිරගත වෙච්චි එකක්. "අලුත් කලාවක් සොයා ගත්ත මම දියුණු වෙන්න ඕනෑ නම් " කියන සින්දුව තියෙන්නෙත් මේකෙම තමයි. ලොකු උදව්වක් යාලුවනේ....