සුජීවා සිංහල ච්ත්‍රපටිය

terminator.101

Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    සුජීවා සිංහල ච්ත්‍රපටිය

    කව්රු හරි දන්නා කෙනෙක් මට සුජීවා කියන පරණ චිත්‍රපටිය බාගන්න තැනක කියනවද? මේක මම හෙව්වා කොහෙවත් නෑ වගේ. 1972 තිරගත වෙච්චි එකක්. "අලුත් කලාවක් සොයා ගත්ත මම දියුණු වෙන්න ඕනෑ නම් " කියන සින්දුව තියෙන්නෙත් මේකෙම තමයි. ලොකු උදව්වක් යාලුවනේ.... :yes: