සූජීව ප්‍රසන්න ආරච්චි ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් කතාව ලිව්වා නම් මෙසේ වීමට තිබුනා !...
.


papuwa palagena giyaa meka kiywala
ahen kadulu bindu 2-3 k watunath ekka


සූජීව ප්‍රසන්න ආරච්චි ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් කතාව ලිව්වා නම් මෙසේ වීමට තිබුනා !...
.




papuwa palagena giyaa meka kiywala
ahen kadulu bindu 2-3 k watunath ekka![]()
papuwa palagena giyaa meka kiywala
ahen kadulu bindu 2-3 k watunath ekka![]()


සද හිරු තරු මුතු ???? ඒක නමක්ද බං![]()
අනේ මංදා බං. මටත් මල්ලි කෙනෙක් පෙන්නුවේ බද්දේවිතාන සර්ගේ result කොලේක තිබිලා. මිනිහා ඇවිල්ලා ක්ලාස් එකේ කථා කරලත් තියෙනවා.



කතා පොත් කියවන්න හිත දෙන්නෙම න බන්....
මම පොත් 2ක් කියවල තියෙනවා....
එකක් ටින් ටින් ගේ වීර ක්‍රියා.. අනිත් එක දොස්තර හොද හිත....(අවරුදු 16 කාට කලින්...)
පොත් කියවන්ඩ හිතෙන්නේ නෑ කියන්නේ කරුමයක්.....
පොත් කියවන්ඩ හිතුනම ගන්ඩ සල්ලි නැති එක ඊට වඩා කරුමයක්
ඉතින් බන් ගන්න එකා දැන් ගන්න ඕන ගැලපෙන එක ගන්න, ලියපු එකා පලි නැහැඌ යන මාර්ගේ වෙන මොකවත් නෙවෙයි සල්ලි තණ්හාවට මිනිස්සුන්ගේ ඔලු කන මාර්ගේ
අපි පොඩි කාලේ වැඩිහිටියෝ කියනවා පොත් කියවන්න ඕන දැනුම වඩවන්න ඕන , කියවීමෙන් මිනිසා සම්පුර්ණ වේ වගේ ඒවා ..
ඒ උනාට අපේ පරම්පරාවල් වල උන් පොත් කියල දන්නේ ඉස්කෝලේ අච්චු පොත් ටිකයි මේ වගේ සිඟිති ආතල් පොතුයි විතරයි ..එතකොට අපේ උන් ඒවා පණ දාගෙන කියෝනව කියවීමෙන් මිනිසා සම්පුර්ණ වේ කියල හිතාගෙන ..
![]()
හරියට බැලුවොත් පොතක් ලියනව කතාවක් ගලපනවා කියන එක මහා ලොකු වැඩක් නෙවෙයි සිංහල දන්නව නං .. ලියන දෙයින් මිනිස්සුන්ගේ ඔලු වලට මොනා හරි හම්බෙන විදිහට ලියන එක තමයි අමාරු ..![]()
සුජීව කියන්නෙ පොන්නයෙක්නේ.![]()

උඹ ඌට පොන්නයා කියන්නෙ උඹ උගේ අත ගාලා බැලුවද ගිහින්
උඹ දාලා තියෙන ත්‍රේඩ් බැලුවාම පොන්නයා කවුද කියලා තේරෙනවා
මට පීනන්න බෑ බයයි - http://elakiri.com/forum/showthread.php?t=1738338
අපේ ගෙදර භූතයෙක් - http://elakiri.com/forum/showthread.php?t=1752372
මම ඊයෙ A/C බස් එකක ගියා ජීවිතේ පළමු වතාවට - http://elakiri.com/forum/showthread.php?t=1752091
සෝෂල් ෆෝබියා - http://elakiri.com/forum/showthread.php?t=1696846
ටින් ටින්ගේ වීරක්‍රියා කියවලා පොත් ගැනයි ලියන උන්ගැනයි විවරණ දෙන්න යන්න එපා බ්‍රෝ(රිදෙයි)
දුප් මඩොල්දූව වත් කියවල වරෙන්
![]()

හිඟා නොකා හිඟා කන එකෙක්ට බිස්නස් කරන්න හිතෙනවා ඕකගේ පොත් කියෙව්වම!
ඔය බනින උන් මොනා කිව්වත් ඕකාගෙ පොත් පට්ට!![]()
උඹ ඌට පොන්නයා කියන්නෙ උඹ උගේ අත ගාලා බැලුවද ගිහින්
උඹ දාලා තියෙන ත්‍රේඩ් බැලුවාම පොන්නයා කවුද කියලා තේරෙනවා
මට පීනන්න බෑ බයයි - http://elakiri.com/forum/showthread.php?t=1738338
අපේ ගෙදර භූතයෙක් - http://elakiri.com/forum/showthread.php?t=1752372
මම ඊයෙ A/C බස් එකක ගියා ජීවිතේ පළමු වතාවට - http://elakiri.com/forum/showthread.php?t=1752091
සෝෂල් ෆෝබියා - http://elakiri.com/forum/showthread.php?t=1696846


jabukඋඹ ඌට පොන්නයා කියන්නෙ උඹ උගේ අත ගාලා බැලුවද ගිහින්
උඹ දාලා තියෙන ත්‍රේඩ් බැලුවාම පොන්නයා කවුද කියලා තේරෙනවා
මට පීනන්න බෑ බයයි - http://elakiri.com/forum/showthread.php?t=1738338
අපේ ගෙදර භූතයෙක් - http://elakiri.com/forum/showthread.php?t=1752372
මම ඊයෙ A/C බස් එකක ගියා ජීවිතේ පළමු වතාවට - http://elakiri.com/forum/showthread.php?t=1752091
සෝෂල් ෆෝබියා - http://elakiri.com/forum/showthread.php?t=1696846
සූජීව ප්‍රසන්න ආරච්චි ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් කතාව ලිව්වා නම් මෙසේ වීමට තිබුනා !...
.................................................. .................................................. ..................................................
දයාබර සාහිත්‍යයක..
වෙහෙසකර තාරුණ්‍යයේ.
උණන කදුලු කැට පිහිදන..
ආදරණීය ලොකු අයියා..
සූජීව ප්‍රසන්න ආරච්චී ඔබට පුදන
ආත්මීය නව කතාව..
"කල්ප කාළයක් පුරා සංසාර චාරීකා"
පිදුම !.. .
සාහිත්‍යය නැමැති මාගේ කාර් රථයට
නිබදව තෙල් ගසන..
දයාබර තාරුණ්‍යයට !..
"කල්ප කාළයක් පුරා සංචාර චාරීකා"
1
වේලාව පාන්දර හතට විතර ඇති. වටේටම කලු කරලා .. වැස්සක් එන්න වගෙ උනත් මියා ගේ හිත නම් තිබුනේ ආලොකයෙන් පිරිලා...
පවුලෙන් උරුම උනු තමන්ගේ අවන්හලේ මුදලාලී අසුනට වෙලා ඇය දුර බලාගෙන හිටියෙ කෙනෙක් එනකම්..
තමන්ගේ අතින්ම ඉගුරු දාලා හදන ප්ලේන්ටිය එක්ක බටර් සෑන්ඩ්වීච් කන්න ආස උනු එකම පුද්ගලයා ඔහූ..
මියාට වයස දහසයි. අම්මත් අප්පච්චිත් නැති ජීවිතයේ ඇගෙ අප්පච්චි උනෙ අයියා.. අයියා ඩොමිනික්.. අප්පච්චි නැති වෙද්දි මියා ට වයස අවුරුදු තුනයි.. ඇයට යන්තම් මතකයි ඇගෙ පියාගේ නිසල දේහය පල්ලියෙ හරියටම මැද තියලා තිබුනු විදිය. අප්පච්චි නැති දුකට අනිත් හැමෝම අඩන අතරේ උනේ මොකක්ද කියලවත් තෙරෙන්නෙ නැති මියා පල්ලියෙදි ඇඩුවේ අම්මාගෙන් බුල්ටෝ ටොෆි ඉල්ලලා. ..
දුප්පත්කම උරුම කරගෙන ඉපදුනු මියාට යාන්තම් අප්පච්චි මතකයි. අප්පච්චි කලේ රේස් පැදපු එක.. දුප්පත් උනත් ටොරේටො පරම්පරාවේ හොද ගතිගුණ පපුවෙ ගැඹුරු තැනක රදලා තිබුනු අප්පච්චි රේස් එකක් දිනපු දවසට මුලු ගමටම කන්න දෙනවා කියලා ඈට කිව්වෙ ඇගෙ අයියා.. ඩොම්.. අප්පච්චි නැති වෙද්දි ඩොම් ට වයස එකොලහක් විතර වෙන්න ඇති... ජීවිත කාළයක් පුරා තමන්ව ආදරෙන් බලා ගත්තු , ආත්මයම ස්පර්ශ කරපු එකම පිරිමියා තමාව දාලා ගියාට පස්සේ ජීවත් වෙන්න හිතක් තිබුනෙ නැති මියාලගෙ අම්මා ඊට අවුරුදු දෙකකට විතර පස්සෙ මියා ලව දාලා ගියා.. අම්මාව බලපු දොස්තර නම් කිව්වෙ අම්මා මැරුනේ ලොකු හිතෙ අමාරුවක් නිසා කියලා... ඒ හිතේ අමාරුව අප්පච්චි නැති උනු නිසා වෙන්න ඇති... මියාට හිතුනේ එහෙම !..
"මොනවද කල්පනා කරන්නේ ? ම්ම්ම්ම්"..
මියා කලබලෙන් වගේ ඔලුව උස්සලා බැලුවා... ඇගෙ කල්පනාවට බදා කලෙ ඔහු. ඇය මේ තරම් වෙලා එනතුරු බලාගෙන සිටි කෙනා... කෙල්ල වමතින් ඇස් පිහ දා ගත්තා. ඒවා ඒ වෙනකොටත් තෙත් වෙලා තිබුනේ. ඒත් නාදුනන ඔහුට කදුලු පෙන්නන්න මියාට ලැජ්ජ හිතුනා...
"මු..මු..මු..කුත් නෑ.... වාඩි වෙන්න...." කෙල්ලගෙ කටහඩ වෙවුලනවා...
ඒ ලැජ්ජාව නිසාද ඉවසිල්ලක් නැතිකම නිසාද කියන්නවත් මියාට තෙරුමක් නෑ...
"ඇයි ඇඩුවේ? මොනවාහරි මතක් උනාද?"
මියාට පුදුම හිතුනා.. වෙන කෙනෙක් නම් කඩේට ඇවිත් ඇතුලට එන්නෙ නැතුව කවුද කඩේ කියලා කෑ ගහනවා. ඒත් මෙයා ලගටම ඇවිල්ලා බලාගෙනත් ඉදලා... මේ තරම් ආදරණීය විදියට අයියා ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මියාට කතා කරලා නෑ...
"මු..මු..මු..කුත් නෑ. ඔයා ඉදගන්න" කෙල්ලගෙ වචනෙට ඔහු කීකරූ උනෙ අත දරුවෙක් වගෙ..
"තේ ද කෝෆී ද?" මියා ඇහුවෙ කඩේට එන අනිත් අයගෙන් අහන පුරුද්දට.
කොල්ලා හැරිලා බැලුවා... "ඔයා දන්නවා මන් ආස දේ"..
කෙල්ලට හීල්ලූනා. පිරිමියෙකුට මේ තරම් ආදරණීය වෙන්න පුලුවන්ද... සතියක ඉදලා උදේට කන්න එන නිල් ඇස් තියෙන මේ පිරිමියට මියා ආස ගොඩක් කලා. එයාගේ නම බ්‍රයන් කියලා එයා කඩේට ආපු මුල්ම දවසෙ කිව්වා කියලා මියාට මතකයි. පොඩි කාලෙ ඉදන් මන් දන්න පිරිමින්ට වඩා එයා වෙනස්... කෙල්ල හිතුවා.
මියා කහට වැඩිපුර දාලා තේක හැදුවේ ඉගුරු කෑල්ලකුත් දාලා. සමන් බේකරීයෙන් උණු උණුවෙන්ම ගෙනාපූ පාන් රාත්තල කෙල්ල හීන් තීරූ වලට කැපුවා. සමන් බේකරියේ පාන් උණුවෙන් නිකන් උනත් කන්න පුලුවන් තරම් රහයි කියලා මියා දන්නවා. කෙල්ල පරිස්සමින් පාන් පෙතිවල බටර් ගාලා ගත්තා.
"ඒයි පරයා තෝ අදත් ආවද ?".....
ඒ සද්දෙට කෙල්ල උඩ ගිහින් බිම වැටුනා. පාන් පෙති වලට බටර් ගාගා ඉදපු කෙල්ල හැරිලා බැලුවේ ඒ කටහඩ හොදට අදුනන නිසා. ඒ වින්ස්.. මියාගෙ අයියා ඩොම් ගේ හොදම යාලූවා.. කෙල්ලට හිතන්නවත් වෙලාවක් තිබුනේ නෑ. වින්ස් අයියා එක්කම හැදුනු වැඩුනු නිසා වින්ස් ගොඩක් වෙලාවට හිටියේ මියාලා එක්ක මියා ගෙ ගෙදර මයි..
වින්ස් කෙලින්ම ආවේ බ්‍රයන් ලගට.
"උබ අදත් ආවද පරයා".... වින්ස් බ්‍රයන් වාඩී වෙලා ඉදපු මේසෙට අත මිටි කරලා ගැහුවා...
"ඔව් මන් කන්න ආවා" ... කෙල්ල මේ ඔක්කොම බලන් ඉන්න බව බ්‍රයන් දන්නවා.
"කන්න ආවා ? යකෝ මේ මහවත්ත පාරේ කන්න මෙලො රහක් නැතිම කඩේ මේක. උබ මියා ගෙ පස්සෙන් එනවා මන් සතියක් තිස්සෙ ඉවසූවා" වින්ස් කේන්තියෙන් ගැහෙනවා.
එයා ආවම වින්ස්ට මොකද ... කෙල්ල හිතුවෙ නම් එහෙමයි...
"චටාස්...."
හිතන්න වෙලාවක් තිබුනෙ නැ..
වින්ස් කොල්ලගෙ ඇග උඩට පැන්නා...
සුදානම් වෙලා හිටියෙ නැතත් කොල්ලත් අතැරියේ නැහැ... .........
උදේ පාන්දරින්ම අවදි උන ඩොම් හීනෙන් වගේ ඇදේ අතගාලා හෙව්වෙ ලෙටී ව. ලෙටී ඩොම් ගේ ආදරය විතරක් නෙවෙයි ජීවිතේම වෙලා තිබුනා. පිරිමියෙක්ට ඇත්ත ආදරේ හමු වෙන්නෙ ජීවීතේ එක පාරක් බව ඩොම් දැනන් හිටියා.
ඩොම් බිම වැටිලා තිබුනු සරම ඇහිද ගෙන ඇදගත්තා.. රෑට සරම ඇදන් නිදා ගන්න ඩොම් ආස කලා. උදේම ලෙටී කුස්සියට වෙලා උයන බව ඩොම් දන්නවා. සිරියාවන්ත ගෑනූ එහෙමයි...
සරම හද හද ඩොම් කුස්සියට ආවා. ලෙටී පොල් මිරිකනවා. වෙනදට නම් ලෙටී ට පොල් ගාලා දෙන්නෙ තමන් බව මතක් වෙලා ඩොම් ගේ පපුව දාලා ගියා...
"ගුඩ් මෝර්නිං සුදු මහත්තයා".... තමන් දිහා ආදරෙන් බලන් ඉන්න ඩොම්ව ලෙටී දැකලා... දවස සුභ වෙන්න නම් තමන් ආදරේ කරන ගෑණීගේ හඩ උදෙන්ම ඇහෙන්න ඕනී කියලා ඩොම් දන්නවා..
"සුදු නෝනා උයනවද ?"..
"ම්.."
"ඇයි මාව ඇහැරෙව්වෙ නැත්තෙ බබා?"
"ඔයා නිදියගෙන ඉන්න විදිය දැක්කම මට ලෝභ හිතුනා.." පපුව පුච්චලා යන ආදරයක් කියන්නෙ මේකට බව ඩොම් දන්නවා..
"මොනවද මැණික උයන්නෙ? එලවලු කපලා ඕනීද ම්ම්ම් ? "
" සුදු කැකුලු බත් උයලා පොළොස් හදලා පොල් සම්බෝල එක්ක බල මාලූ ඇබුල් තියල් හදන්න හැදුවේ "...
සුදු කැකුලු බතට පෝල් සම්බෝල එක්ක මාලු ඇඹුල් තියල් එකතු උනාම රජ බොජුන් පරාද බව ඩොම් දන්නවා... ඩොම් ට තාත්තා මතක් උනා...
ඩෝම් ගේ තාත්තත් ඉස්සර මේ විදියටම සුදු කැකුලු බතට කිරි හොදි එක්ක පොල් සම්බෝල හදනවා..
ඩොම් ගේ තාත්තා ඩොම් ලා හැදුවේ රේස් පැදලා.. ඉස්සර දවසක් තාත්තා "කෙල්ලයි කොල්ලයි මගේ ඇස් දෙක වගේ මැනිකේ" කියලා අම්මට කියනවා ඩොම් අහගෙන..
තාත්තා රස්සාවට රේස් පැද්දත් ලොකු වී එයිට් එංජීන් , කලු මාට මජං , පෙට්‍රල් සුවද ට යකඩ ගොඩවල් තාත්තාගෙ ජීවිතමයම උනු බව ඩොම් දන්නවා. ඒකයි මොන තරම් ඉලෙක්ට්‍රොනික් කාර් තිබුනත් ඩොම් ලොකු එංජීන් තියෙන මසල් කාර්ම පැද්දේ.. තාත්තගේ ලේ වලින් තමන්ට ලැබුනු කාර් පිස්සුවට ඩොම් ගොඩක් ආදරෙ කලා.
තාත්තා මතක් උනු නිසාමද කොහෙද ඇස් මොකක්දෝ පටලයකින් බොද වෙලා යනවා කොල්ලට ට දැනුනා.....
ඩොම් ගේ දැහැන බිදුනේ ගෙදර ඉස්සරහින් ඇහුනු සද්දෙ නිසා.. මොන තරම් සංවේදී උනත් ටොරේටෝ පරම්පරාවෙන් ආපූ දැඩි ගතිය ඒ විදියටම ඩොම් ට පිහිටලා තිබුනා. ඒ නිසාමයි කොල්ලා කුස්සියෙ තිබුනු ලොකු පොල්ලක් අරන් ඉස්සරහට දුවලා ගියේ. අතේ තිබුනු පොල් කටු හැන්දත් අරන් ලෙටීත් ඩොම් ගේ පස්සෙ දිව්වා
.................................................. .................................................. ..................................................
3
"නවත්තපියව් තොපි දෙන්නම"..
මෙච්චර වෙලාවක් එකට වෙලිලා ඇන කොටා ගත්තු දෙන්නම දෙපැත්තට උනා... මියා කඩේ ඉදන් ගැහි ගැහි බලන් ඉන්නවා... ලෙටී කෙල්ල ලගට ගිහින් කෙල්ලව බදා ගත්තා. ලෙටී නෑනා කෙනෙක්ටත් වඩා සහෝදරියෙක් වගෙ තමන්ට ආදරේ බව මියා දන්නවා.. අක්කලා එහෙමයි...
"ඒත් ඒත් ඩොම්..." වින්ස් අමාරුවෙන් වගෙ කතා කලා... වින්ස් ගේ කට කැඩිලා ලේ එනවා.
"ඇයි උබ ගැහුවේ මේ කොල්ලට"..
"මූ මියාගේ පස්සෙන් එනවා..." වින්ස් අතකින් කටේ ලේ පිහදාන ගමන් කිව්වා..
ඩොම් කෙලින්ම බැලුවේ ඔහු දිහා..
"ඇත්තද මේ කියන්නේ?"
ඔහු මුකුත් කිව්වේ නෑ....
"මොකක්ද උබේ නම? "
"බ්‍රයන් ස්පිල්නර්"...
"මොකද උබ මෙහෙ කරන්නෙ?"
"හංදියේ අලුතෙන් දාපු ටයර් කඩේ අපේ මාමාගේ. "
ටයර් කඩේක වැඩ කරනවා කිව්වම ඩොම් ගේ තරහා නිවුනා. ක්ල්ච් එකටයි ඇක්ස්ලේටරේටයි බ්‍රේක් එකටයි ඇරෙන්න ඩොම් ට කකුල් ඕන උනෙ නැහැ. කොල්ලා ඊට වඩා ආදරේ කලේ ටයර් වලට...
"කාර් වැඩ්ඩෙක් වගේ..."
"ඔව් මගේ ස්කයිලයින් එක තමයි ටවුන් එකෙ වේගෙන්ම යන්නෙ" බ්‍රයන් ගේ කතාවට ඩොම් සමච්චලේට හිනා උනා. අම්මට වගේම තමන් ආදරේ කරපු ස්කයිලයින් කාර් එකට කෙනෙක් හිනා වෙනවා ඇහුනම බ්‍රයන් ගේ පපුව පිච්චිලා ගියා. ...
"හාහාහාහා... හොදටම විස්වාසද..."
"ම්". කොල්ලා බිම බලන් උත්තර දුන්න....
"අද රෑ හරියටම අටට. අපි රේස් එකක් යනවා සල්ලි ඔට්ටුවට . ඔච්චර වැඩ්ඩෙක් නම් එනවා... ". ඩොම් කිව්වෙ සමච්චලයට හිනා වෙවි...
"ඒත් මන් ලග ඔට්ටු දාන්න සල්ලි නෑ. ඔයා දින්නොත් ඔයා මගෙ කාර් එක ගන්න.. ඒත් මන් දින්නොත්..." කොල්ලා කතාව නතර කලා....
"උබ දින්නොත්?".. ඩොම් කතාවට හූමීටි තිව්වා...
"මන් දින්නොත් මට සල්ලියි. ගෞරවයයි ඕන...." කොල්ලා අමාරුවෙන් කිව්ව.
"ගෞරවය ?" ඩොම් ඒ කතාවට හිනා උනත් ඊටත් වඩා පුදුම උනා..
"ම්ම් ගෞරවය.. මොකද සමහර අයට ඒක සල්ලි වලට වඩා වටිනවා..."
ඩොම් ගේ පපුව හිර උනා... ඒ වගෙ කතාවක් ඩොම් අහලා තිබුනේ තාත්තාගෙන් විතරයි.
ගෞරවයට ආදරය කරන මිනිස්සු හොද මිනිස්සු බව ඩොම් දන්නවා. එහෙම මිනිස්සු ඉන්නෙ හරි කලාතුරකින්... එක බඩවැල කඩන් නාවත් ආත්ම ගානක ඉදන් එන සහෝදරකමක් මේ නාදුනන කොල්ලා එක්ක දැනිච්ච හේතූව ඩොම්ටම තෙරෙන්නෙ නෑ................................................ ............................................















































සද හිරු තරු මුතු ???? ඒක නමක්ද බං![]()