මේකට ඩේට්ද මූලග්ගින්නද මන්දා කාම් එකේ කතා කරන්න බැරි...
බලපන් තෝ උඩ ලියලා තියෙන දේ...උස්සවි ගියාලු සුජියා... අපත ඇමැටියො ආණ්ඩුව මොක උනත් නීතිය අස්සේ කැරකි කැරකි බේරෙනවා මිසක දඬුවම් නෑ...
තොට පේනවා නේද පැහැදිලි සාක්ෂි තියෙනවා කියලා සුජියට...හිරේ යන්නෙ නැති උනොත් තරහක් එනවා නේද? අන්න උඹට තේරෙනවා ඇති මේ මඟුලේ රටට වෙලා තියෙන දේ... අර අපත විමලයාගේ කේස් ගැනත් ඔය විදියටම තමා ක්රියාත්මක් උනේ සහ වෙන්නේ... කොහෙන් හරි ඩීල් සෙට් වෙලා යට යනවා... තොගේ ගොන් මොලේට තේරෙනවද කලින් වෙලා තියෙන්නෙත් රටේ සම්පත් කාබාසිනියා උන එක. තාමත් වෙනවා කියන එක,,,
මරි මෝඩ සිංහලු මේවා බලලා තේරුම් ගන්න ඕනේ
1. එක එකාව සුද්ද කලොත් දවසක රිටර්න් එකට රැවටෙන්න වෙනවා කියලාත්
2. එක එකාගෙ පොරොන්දු විශ්වාස කරලා බලයට genaaවත් උනුත් රවට්ටන්න පුලුවන් කියලත්
ඔය දේශපාලන වහල්ලු එකක් තර්ක කරල වැඩක් නැ. ඕකුන් උන්ගේ කල්ල්තොනියෝ මොනවා කලත් පිල්ගනේ නැ. විරිද්ද පැත්තේ උන්ගේ ඒවා විතතරයි කියවන්නේ. නිකන් හරි උ උන්ගේ පැත්තට අවොත් උ සුදනා වෙනවා උන්ට අනුව. UNP, පොහොට්ටු, ශ්රීලංකා, TNA ... ect දේශපාන වහල්ලු එහෙම තමයි. වැඩිය ඕනේ නැ උන්ට මිනිහෙක්ට විදේශ බලපත්ත්ර , හැදුනුම්පත් දෙකක් තියෙන්න පුලුවන්ද. ඔය ඉන්නේ ශෝක් එකට. මාර විමලයගෙන් වදතික්ක කරගන්න කන් මරා රනිලය ලව්වා ඕකව බේරනවා එකියන්නේ නඩුකටයුතු මුල්ලට දාලා තියනවා. එචරයි.








