මොන මෝඩයද බං එන්ජිමක් වහන්නෙ වේලිච්ච පොල් අතු වලින් ? එන්ජිම රත් උන ගමන් ගිනි ගන්නවානෙ!එහෙමද බං.. කව්ද දන්නෙ..![]()
මොන මෝඩයද බං එන්ජිමක් වහන්නෙ වේලිච්ච පොල් අතු වලින් ? එන්ජිම රත් උන ගමන් ගිනි ගන්නවානෙ!එහෙමද බං.. කව්ද දන්නෙ..![]()
මොන මෝඩයද බං එන්ජිමක් වහන්නෙ වේලිච්ච පොල් අතු වලින් ? එන්ජිම රත් උන ගමන් ගිනි ගන්නවානෙ!



මේක බැටරියෙන් දුවන්නේ.. එංජිමක් නෑ...






කෑප්ටන් Jack Sparrow;10694556 said:Green Concept කිව්වට ඔය පොඩි car එක හදන්න ගස් කීයක්, ගස්වල අතු / කොළ කොච්චරක් කපල වනසන්න ඇත්ද? ඔය විදිහට තව ගොඩක් හැදුවොත් ඒ වෙනුවෙන් ගස් කීයක් කියල කපිද? මම කියන්නේ නෑ තහඩු පාවිච්චිය හොදයි කියලා. එත් නියම හරිත විසදුම මේක නෙමෙයි.
maxxxxxa
nikan inna gaman ubath me wage ekak hadapan
කවුද කියන්නෙ එන්ජිමක් නෑ කියලා ?මේක බැටරියෙන් දුවන්නේ.. එංජිමක් නෑ...
අනෙ උඹ දන්න කොස් ගෙඩිය![]()
කවුද කියන්නෙ එන්ජිමක් නෑ කියලා ?


<<ජෝක් එකක් යකෝ...>>ඕං උඹටත් එයිංම එකක්...onna srilankika kamata arawa ekakuth dunna............![]()

