Mey Sure Ekatama Uncle Sam Ge wadak wenna Athi...මේ ඇෆ්රිකන් එවුන්ගේ වැඩේම බඩට කන්න නැති උනත් උන් උන් මරාගන්න එකම තමයි
Yakka DNAමේ ඇෆ්රිකන් එවුන්ගේ වැඩේම බඩට කන්න නැති උනත් උන් උන් මරාගන්න එකම තමයි
අනිවා වෙන්න ඇති උන්ගේ හමුදාවම දෙකකට බෙදිලා මරා ගන්නවා උන්ගේ කවුද ලීඩර් කෙනෙක් පත්කරගන්නMey Sure Ekatama Uncle Sam Ge wadak wenna Athi...
Airport Eke Di Saudia Flight Ekakatath Gahala thibunaa..
මුන් පට්ට මෝඩයි නේද බන්. අනිත් උන් දෙන ලනු ගිලිනවා...Yakka DNA

lankawe unge kiyala wensak tiyeda banමේ ඇෆ්රිකන් එවුන්ගේ වැඩේම බඩට කන්න නැති උනත් උන් උන් මරාගන්න එකම තමයි

එකනම් ඇත්ත. බඩට හරි හමින් කන්න නැහැ පම්පොරියයි වංසේ කබල් ගෑමයි විතරයිlankawe unge kiyala wensak tiyeda ban![]()
ithin ekane e moda pagayalata ohoma wela thiyanneමේ ඇෆ්රිකන් එවුන්ගේ වැඩේම බඩට කන්න නැති උනත් උන් උන් මරාගන්න එකම තමයි
Lankaawe un wage tamaඅනිවා වෙන්න ඇති උන්ගේ හමුදාවම දෙකකට බෙදිලා මරා ගන්නවා උන්ගේ කවුද ලීඩර් කෙනෙක් පත්කරගන්න
මුන් පට්ට මෝඩයි නේද බන්. අනිත් උන් දෙන ලනු ගිලිනවා...
------ Post added on Apr 18, 2023 at 4:46 PM
ඕකුන් හයේ හතරෙ ඩයල් හැබැයිමේ ඇෆ්රිකන් එවුන්ගේ වැඩේම බඩට කන්න නැති උනත් උන් උන් මරාගන්න එකම තමයි
අයි බන් මුන් මේ පත්තු කරන හැම උණ්ඩයක් ගානේම අල්ලාහු අක්බර් කියලා කියන්නේMey Sure Ekatama Uncle Sam Ge wadak wenna Athi...
Airport Eke Di Saudia Flight Ekakatath Gahala thibunaa..
Sam uncle ගේ වැඩක් තමයි. Sudan gov එක මීට මාසෙකට ඉස්සර වගේ කිව්වා නේද Russian උන්ට එහේ navy base එකක් හදන්න දෙනවා කියලා?. එකේ return එක වෙන්න ඕනේMey Sure Ekatama Uncle Sam Ge wadak wenna Athi...
Airport Eke Di Saudia Flight Ekakatath Gahala thibunaa..
පට්ට ආතල් නෙ උන් ගන්නෙවිශේෂ කාර්‍ය බලකාය හා හමුදාව දෙකට වෙන්වෙලා මරා ගන්නවා...
හමුදාවේ උන් පාබල , ගුවන්, සන්නද්ධ රථ ඒවාගෙන් ගහනවා..
අනිත් එවුන් ගරිල්ලා සටන් හා මෝටාර් ..
හමුදාවේ ලීඩර්ස්ලා 3 නෙක්ට ස්නයිපර් වැදිල නොකවුට්..
මරා ගැනීමට නිශ්චිත හේතුවක් කියන්නේ නෑ
හමුදාව නියෝග කරලා සිවිල් වැසියන්ට නිවෙස් වලට වෙලා ඉන්න කියලා ..
අසල්වැසි රටකින් හමුදාව එනවාලු සුඩාන් ආමි එකට සපෝට් එකට..
ගුවන්තොටුපල තියෙන්නේ සුඩාන් ආමි එක යටතෙලු..
අනිත් එවුන් යටතේ තියෙනවා ලු ජනාධිපති මන්දිරය ඇතුලු ගොඩනැගිලි
පාරවල් දෙපැත්තේ මිනිස්සු වැටිලා ඉන්නාවා මැටිලා හෙඩ් ශොට් වැදිලා..
යුද්ධ ටැංකි , මල්ටි බැරල් සේරගෙන්ම ගහනවා
රට දෙකට කඩලා ගන්නවලු..
යාපා නිවාඩු බැවින් - චරිත සුඩාන් අගනුවර සිට![]()
dn kiyana wdhta foriegn fightersla bahalalu...momentum eka goverment eka paththata gihin...mig sukhoi wln gahanwa digatama...nato vs russia waliyak...රුසියාවට නේවි බේස් එකක් හදන්න ඉඩ දෙනවා කියලා ජනාධිපති තියනවා. සතියකින් නේටෝ ඒකේ කට්ටියටත් එක්ක සිටීමක් තියනවා හමුදා සෙට් එකක්. ආණ්ඩුව උන්ව හමුදා සේවයට ගන්න ලැහැස්ති වෙනවා. උන් ගහන්න පටන් ගන්නවා. ඇමරිකාව ගෑවිලාවත් නැහැ මේ කේස් එකේ.