සුඩානයේ මොකද වෙන්නේ?

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Mey Sure Ekatama Uncle Sam Ge wadak wenna Athi...
    Airport Eke Di Saudia Flight Ekakatath Gahala thibunaa..
    අනිවා වෙන්න ඇති උන්ගේ හමුදාවම දෙකකට බෙදිලා මරා ගන්නවා උන්ගේ කවුද ලීඩර් කෙනෙක් පත්කරගන්න

    Yakka DNA
    මුන් පට්ට මෝඩයි නේද බන්. අනිත් උන් දෙන ලනු ගිලිනවා...:(
    ------ Post added on Apr 18, 2023 at 4:46 PM
     
    • Like
    Reactions: War Fighter

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මේ ඇෆ්රිකන් එවුන්ගේ වැඩේම බඩට කන්න නැති උනත් උන් උන් මරාගන්න එකම තමයි
    lankawe unge kiyala wensak tiyeda ban :P
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    විශේෂ කාර්‍ය බලකාය හා හමුදාව දෙකට වෙන්වෙලා මරා ගන්නවා...

    හමුදාවේ උන් පාබල , ගුවන්, සන්නද්ධ රථ ඒවාගෙන් ගහනවා..
    අනිත් එවුන් ගරිල්ලා සටන් හා මෝටාර් ..

    හමුදාවේ ලීඩර්ස්ලා 3 නෙක්ට ස්නයිපර් වැදිල නොකවුට්..

    මරා ගැනීමට නිශ්චිත හේතුවක් කියන්නේ නෑ 😅

    හමුදාව නියෝග කරලා සිවිල් වැසියන්ට නිවෙස් වලට වෙලා ඉන්න කියලා ..
    අසල්වැසි රටකින් හමුදාව එනවාලු සුඩාන් ආමි එකට සපෝට් එකට..

    ගුවන්තොටුපල තියෙන්නේ සුඩාන් ආමි එක යටතෙලු..
    අනිත් එවුන් යටතේ තියෙනවා ලු ජනාධිපති මන්දිරය ඇතුලු ගොඩනැගිලි

    පාරවල් දෙපැත්තේ මිනිස්සු වැටිලා ඉන්නාවා මැටිලා හෙඩ් ශොට් වැදිලා..

    යුද්ධ ටැංකි , මල්ටි බැරල් සේරගෙන්ම ගහනවා 🤣

    රට දෙකට කඩලා ගන්නවලු..

    යාපා නිවාඩු බැවින් - චරිත සුඩාන් අගනුවර සිට 🤣
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,283
    2,899
    113
    මේ ඇෆ්රිකන් එවුන්ගේ වැඩේම බඩට කන්න නැති උනත් උන් උන් මරාගන්න එකම තමයි
    ithin ekane e moda pagayalata ohoma wela thiyanne
     
    • Sad
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama

    කවුරුගහගත්ත් පුරාවිද්‍යා ස්ථාන ටික රැකගෙන ඕය බොම්බ කෙලගන්න මොලේ පාවිච්චි කරනානම් ඇති. කාටුම් කියන්නෙ පුරාවිද්‍යාව, භුගෝල හා මානව විද්‍යා හොට්ස්පොට් එකක්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    අනිවා වෙන්න ඇති උන්ගේ හමුදාවම දෙකකට බෙදිලා මරා ගන්නවා උන්ගේ කවුද ලීඩර් කෙනෙක් පත්කරගන්න

    මුන් පට්ට මෝඩයි නේද බන්. අනිත් උන් දෙන ලනු ගිලිනවා...:(
    ------ Post added on Apr 18, 2023 at 4:46 PM
    Lankaawe un wage tama
     
    • Sad
    Reactions: NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මේ ඇෆ්රිකන් එවුන්ගේ වැඩේම බඩට කන්න නැති උනත් උන් උන් මරාගන්න එකම තමයි
    ඕකුන් හයේ හතරෙ ඩයල් හැබැයි 😂
     
    • Like
    Reactions: NRTG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,592
    113
    Mey Sure Ekatama Uncle Sam Ge wadak wenna Athi...
    Airport Eke Di Saudia Flight Ekakatath Gahala thibunaa..
    අයි බන් මුන් මේ පත්තු කරන හැම උණ්ඩයක් ගානේම අල්ලාහු අක්බර් කියලා කියන්නේ
     
    • Haha
    Reactions: NRTG

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Mey Sure Ekatama Uncle Sam Ge wadak wenna Athi...
    Airport Eke Di Saudia Flight Ekakatath Gahala thibunaa..
    Sam uncle ගේ වැඩක් තමයි. Sudan gov එක මීට මාසෙකට ඉස්සර වගේ කිව්වා නේද Russian උන්ට එහේ navy base එකක් හදන්න දෙනවා කියලා?. එකේ return එක වෙන්න ඕනේ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    රුසියාවට නේවි බේස් එකක් හදන්න ඉඩ දෙනවා කියලා ජනාධිපති තියනවා. සතියකින් නේටෝ ඒකේ කට්ටියටත් එක්ක සිටීමක් තියනවා හමුදා සෙට් එකක්. ආණ්ඩුව උන්ව හමුදා සේවයට ගන්න ලැහැස්ති වෙනවා. උන් ගහන්න පටන් ගන්නවා. ඇමරිකාව ගෑවිලාවත් නැහැ මේ කේස් එකේ.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    විශේෂ කාර්‍ය බලකාය හා හමුදාව දෙකට වෙන්වෙලා මරා ගන්නවා...

    හමුදාවේ උන් පාබල , ගුවන්, සන්නද්ධ රථ ඒවාගෙන් ගහනවා..
    අනිත් එවුන් ගරිල්ලා සටන් හා මෝටාර් ..

    හමුදාවේ ලීඩර්ස්ලා 3 නෙක්ට ස්නයිපර් වැදිල නොකවුට්..

    මරා ගැනීමට නිශ්චිත හේතුවක් කියන්නේ නෑ 😅

    හමුදාව නියෝග කරලා සිවිල් වැසියන්ට නිවෙස් වලට වෙලා ඉන්න කියලා ..
    අසල්වැසි රටකින් හමුදාව එනවාලු සුඩාන් ආමි එකට සපෝට් එකට..

    ගුවන්තොටුපල තියෙන්නේ සුඩාන් ආමි එක යටතෙලු..
    අනිත් එවුන් යටතේ තියෙනවා ලු ජනාධිපති මන්දිරය ඇතුලු ගොඩනැගිලි

    පාරවල් දෙපැත්තේ මිනිස්සු වැටිලා ඉන්නාවා මැටිලා හෙඩ් ශොට් වැදිලා..

    යුද්ධ ටැංකි , මල්ටි බැරල් සේරගෙන්ම ගහනවා 🤣

    රට දෙකට කඩලා ගන්නවලු..

    යාපා නිවාඩු බැවින් - චරිත සුඩාන් අගනුවර සිට 🤣
    පට්ට ආතල් නෙ උන් ගන්නෙ
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    රුසියාවට නේවි බේස් එකක් හදන්න ඉඩ දෙනවා කියලා ජනාධිපති තියනවා. සතියකින් නේටෝ ඒකේ කට්ටියටත් එක්ක සිටීමක් තියනවා හමුදා සෙට් එකක්. ආණ්ඩුව උන්ව හමුදා සේවයට ගන්න ලැහැස්ති වෙනවා. උන් ගහන්න පටන් ගන්නවා. ඇමරිකාව ගෑවිලාවත් නැහැ මේ කේස් එකේ.
    dn kiyana wdhta foriegn fightersla bahalalu...momentum eka goverment eka paththata gihin...mig sukhoi wln gahanwa digatama...nato vs russia waliyak...