⋆ බොරු කොරෝනා පැණි වලට රැවටෙන්න එපා....!!!
⋆ සුදර්ශන පැණිය කියල එකක් වෙළෙඳපොළේ නැහැ...! ඒක නැත්තං මොනවද කරන්නේ?
⋆ සුදර්ශන පැණිය කොවිඩ් වලට බේතක් ද? පෙරුම්කායම් වලට කරපු දේ සුදර්ශන වලට කරන්න එපා....!!
⋆ ආයුර්වේදය කියන්නේ සුදර්ශන පැණිය විතරක් නොවේ.
⋆ කොරෝනා පැණි හොයමින් රට වටේ යන්න එපා...!!
අද වන විට කොවිඩ් වලට වඩා වේගයෙන් සුදර්ශන පැණිය සමාජගත වෙලා. ඒකට හේතුව සුදර්ශන පැණියේ බලපෑම පර්යේෂණ මගින් ඔප්පු කරපු නිසා කොවිඩ් රෝගීන්ට නියම කරන්න කියල බටහිර රෝහල් වලට යවනවා කියල රාජ්‍ය ආමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍යයට කියපු නිසා. එතකොට දැන් මිනිස්සු රට වටේ දුවනවා කොරෝනා පැණිය හොයමින්. දොස්තර මහත්තුරු දැනටමත් කලබල වෙලා රෝහල් වල ආයුර්වේද නොවන බේතක් රෝහල් වල දෙන එක වෘත්තීය අපචාරයක් කියල එක දොස්තර මහත්තයෙක් බේත් දුන්නොත් තමන්ගේ තත්වෙට හොඳ මදි අගෞරවයක් වෙයි කියල. එහෙම බටහිර කලින් කියලා තිබ්බ. අපි ඒ අයගේ මතයට ගරු කරන්න ඕනේ. ඒ නිසා අපේ ආයුර්වේද රෝහල් වල කොවිඩ් ලෙඩ්ඩු නතර කර ගෙන අපේ බේත් දුන්න නම් දෙගොල්ලගෙම ජාමේ බේරෙනවා.
වෘත්තීය සදාචාරයත් රැකෙනවා. කිසිම අපචාරයක්.. දුරාචාරයක්... විෂමචාරයක් වෙන්නෙත් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නෙ මේ සුදර්ශන පැණිය ගැන තියෙන සමාජ කෝලාහලය කොහොමද බේරෙන්නේ කියන එක.....................................
sources:
http://sinhala.adaderana.lk/news.php?nid=129890
http://www.nethnews.lk/article/74355
@පිටියෙ-අප්පු ඇන් උඹ කියන එකද අපි පිලිගන්න ඕනෙ ආයුර්වේද ඩොක්ටර්ස්ලා කියන එකද?