සුදර්ශනී පැණිය බොරුලු. ආයුර්වේද වෛද්‍ය සංගමය

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ⋆ බොරු කොරෝනා පැණි වලට රැවටෙන්න එපා....!!!
    ⋆ සුදර්ශන පැණිය කියල එකක් වෙළෙඳපොළේ නැහැ...! ඒක නැත්තං මොනවද කරන්නේ?
    ⋆ සුදර්ශන පැණිය කොවිඩ් වලට බේතක් ද? පෙරුම්කායම් වලට කරපු දේ සුදර්ශන වලට කරන්න එපා....!!
    ⋆ ආයුර්වේදය කියන්නේ සුදර්ශන පැණිය විතරක් නොවේ.
    ⋆ කොරෝනා පැණි හොයමින් රට වටේ යන්න එපා...!!

    අද වන විට කොවිඩ් වලට වඩා වේගයෙන් සුදර්ශන පැණිය සමාජගත වෙලා. ඒකට හේතුව සුදර්ශන පැණියේ බලපෑම පර්යේෂණ මගින් ඔප්පු කරපු නිසා කොවිඩ් රෝගීන්ට නියම කරන්න කියල බටහිර රෝහල් වලට යවනවා කියල රාජ්‍ය ආමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍යයට කියපු නිසා. එතකොට දැන් මිනිස්සු රට වටේ දුවනවා කොරෝනා පැණිය හොයමින්. දොස්තර මහත්තුරු දැනටමත් කලබල වෙලා රෝහල් වල ආයුර්වේද නොවන බේතක් රෝහල් වල දෙන එක වෘත්තීය අපචාරයක් කියල එක දොස්තර මහත්තයෙක් බේත් දුන්නොත් තමන්ගේ තත්වෙට හොඳ මදි අගෞරවයක් වෙයි කියල. එහෙම බටහිර කලින් කියලා තිබ්බ. අපි ඒ අයගේ මතයට ගරු කරන්න ඕනේ. ඒ නිසා අපේ ආයුර්වේද රෝහල් වල කොවිඩ් ලෙඩ්ඩු නතර කර ගෙන අපේ බේත් දුන්න නම් දෙගොල්ලගෙම ජාමේ බේරෙනවා.
    වෘත්තීය සදාචාරයත් රැකෙනවා. කිසිම අපචාරයක්.. දුරාචාරයක්... විෂමචාරයක් වෙන්නෙත් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නෙ මේ සුදර්ශන පැණිය ගැන තියෙන සමාජ කෝලාහලය කොහොමද බේරෙන්නේ කියන එක.....................................

    sources:

    http://sinhala.adaderana.lk/news.php?nid=129890

    http://www.nethnews.lk/article/74355

    @පිටියෙ-අප්පු ඇන් උඹ කියන එකද අපි පිලිගන්න ඕනෙ ආයුර්වේද ඩොක්ටර්ස්ලා කියන එකද?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    පැණි සුමනෙගේ PhD තීසිස් එකත් එකත් නෑ, PhD සහතිකේ පෙන්නුවෙත් නෑ, ඒ අස්සේ ඩැනී පැණි සුමනේ අහක බලනකන් ඉඳලා පුක්ෂණය කොරලා! අහෝ! නූතන බිබිලේ කියාගන්න පැණි සුමනෙගේ කට්ටිය කෝ?? 😁 😁 😁
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    පිටියේ අප්පුගෙ කොරෝනා ෂිංහල වෙද චූර්ණය නම් අැත්තලු,.:yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මේ පොර සභාවෙ හිටපු සමාජිකයෙක් නෙ. එහෙම කෙනෙක් කියපු එකක් සභාවෙ ප්‍රකාශයක් විදියට ගන්න පුලුවන්ද???
     
    • Haha
    Reactions: hasithayad
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ⋆ බොරු කොරෝනා පැණි වලට රැවටෙන්න එපා....!!!
    ⋆ සුදර්ශන පැණිය කියල එකක් වෙළෙඳපොළේ නැහැ...! ඒක නැත්තං මොනවද කරන්නේ?
    ⋆ සුදර්ශන පැණිය කොවිඩ් වලට බේතක් ද? පෙරුම්කායම් වලට කරපු දේ සුදර්ශන වලට කරන්න එපා....!!
    ⋆ ආයුර්වේදය කියන්නේ සුදර්ශන පැණිය විතරක් නොවේ.
    ⋆ කොරෝනා පැණි හොයමින් රට වටේ යන්න එපා...!!

    අද වන විට කොවිඩ් වලට වඩා වේගයෙන් සුදර්ශන පැණිය සමාජගත වෙලා. ඒකට හේතුව සුදර්ශන පැණියේ බලපෑම පර්යේෂණ මගින් ඔප්පු කරපු නිසා කොවිඩ් රෝගීන්ට නියම කරන්න කියල බටහිර රෝහල් වලට යවනවා කියල රාජ්‍ය ආමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍යයට කියපු නිසා. එතකොට දැන් මිනිස්සු රට වටේ දුවනවා කොරෝනා පැණිය හොයමින්. දොස්තර මහත්තුරු දැනටමත් කලබල වෙලා රෝහල් වල ආයුර්වේද නොවන බේතක් රෝහල් වල දෙන එක වෘත්තීය අපචාරයක් කියල එක දොස්තර මහත්තයෙක් බේත් දුන්නොත් තමන්ගේ තත්වෙට හොඳ මදි අගෞරවයක් වෙයි කියල. එහෙම බටහිර කලින් කියලා තිබ්බ. අපි ඒ අයගේ මතයට ගරු කරන්න ඕනේ. ඒ නිසා අපේ ආයුර්වේද රෝහල් වල කොවිඩ් ලෙඩ්ඩු නතර කර ගෙන අපේ බේත් දුන්න නම් දෙගොල්ලගෙම ජාමේ බේරෙනවා.
    වෘත්තීය සදාචාරයත් රැකෙනවා. කිසිම අපචාරයක්.. දුරාචාරයක්... විෂමචාරයක් වෙන්නෙත් නැහැ. දැන් ප්‍රශ්නේ තියෙන්නෙ මේ සුදර්ශන පැණිය ගැන තියෙන සමාජ කෝලාහලය කොහොමද බේරෙන්නේ කියන එක.....................................

    sources:

    http://sinhala.adaderana.lk/news.php?nid=129890

    http://www.nethnews.lk/article/74355

    @පිටියෙ-අප්පු ඇන් උඹ කියන එකද අපි පිලිගන්න ඕනෙ ආයුර්වේද ඩොක්ටර්ස්ලා කියන එකද?

    මේ මතය හරි - සුදර්ශන පැණිය තාම mass produce කොරල නෑ - mass produce කොරපු වෙන ඒවා තියෙනවා - ඒවා තියෙද්දි චන්න මොන රෙද්දකට මේක ඇදගත්තාද මන්දා - එතන දේශීය වෛද්‍ය ඇමතිත් හිටියා -

    ඩොකාලා දන්නෙ ලෙඩේට බේත ලියන්න මිසක් - ලෙඩාව නිට්ටාවට සනීප කොරන්න නෙවි නේ. කොරෝනා ලෙඩේට ගැලපෙන බේත් ගණනාවකින් එකක් තමයි සුදර්ශන චූර්ණය. ඉතිං චන්නයා ඩොකා හිංදා ලෙඩේට බේතක් කියලා සුදර්ශන චූර්ණය දැකලා trigger වෙන්න ඇති.
     
    • Haha
    Reactions: hasithayad

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    1604497372285-png.100575
    ..............
    1601638891061-png.95200
    .........
    1601638907825-png.95201
    ... ......
    1601638918852-png.95202
    ............... .......
    1601638952919-png.95204
    .................
    1601638972051-png.95205
    ... ......
    image

    @nicjosh83 ... @2osama ... @erozan. ...@Silly point.. ..@N A K A M U R A.. ..@Dr.Amdan .. @Mawathagama

    දැන් අපි බලමු රචනා ලියන මේ පොන්නයෝ ටික මොන විදියේ රචනාවක් ලියාවිද කියලා මේ ගැන :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    මේ මතය හරි - සුදර්ශන පැණිය තාම mass produce කොරල නෑ - mass produce කොරපු වෙන ඒවා තියෙනවා - ඒවා තියෙද්දි චන්න මොන රෙද්දකට මේක ඇදගත්තාද මන්දා - එතන දේශීය වෛද්‍ය ඇමතිත් හිටියා -

    ඩොකාලා දන්නෙ ලෙඩේට බේත ලියන්න මිසක් - ලෙඩාව නිට්ටාවට සනීප කොරන්න නෙවි නේ. කොරෝනා ලෙඩේට ගැලපෙන බේත් ගණනාවකින් එකක් තමයි සුදර්ශන චූර්ණය. ඉතිං චන්නයා ඩොකා හිංදා ලෙඩේට බේතක් කියලා සුදර්ශන චූර්ණය දැකලා trigger වෙන්න ඇති.

    u western dokek welath clinical trial gana dan nadda??
     
    • Like
    Reactions: hasithayad
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    u western dokek welath clinical trial gana dan nadda??
    සිංහල බේත් වලට clinical trial ඕන නෑ. ඒවා ඔනා chemical වලට විතරයි - අවුරුදු දාස් ගාණක් තිස්සෙ time tested , ඒවගේම ආයුර්වේද රෝහල් වල live human trials අවුරුදු 60ක් තිස්සෙ කෙරෙන ඒවාට අමුතුවෙන් තව මොටද clinical trial ?
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    සිංහල බේත් වලට clinical trial ඕන නෑ. ඒවා ඔනා chemical වලට විතරයි - අවුරුදු දාස් ගාණක් තිස්සෙ time tested , ඒවගේම ආයුර්වේද රෝහල් වල live human trials අවුරුදු 60ක් තිස්සෙ කෙරෙන ඒවාට අමුතුවෙන් තව මොටද clinical trial ?
    ithin ban ayurveda docala kiyanawa sudarshana paniya kiyala na kiyala. Minister kiyanawa tiyenawa kiyala. awurudu ganak test karala nam ay hoyaganna bari.

    mekai ban clinical test reports, approve methods hariyata tama hadaganne natte ay? ayurveda campus nam kiyak tiyenawada. campus eke inna lecture kenek hari kawruhari ay tama testing methology ekak hadanne natte.
     
    • Like
    Reactions: hasithayad