සුද්දගෙ_කාලෙ_ලංකාව

zome

Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    219) 1830දී බ්‍රිතාන්‍යයන්ගේ විවාහ උත්සවයක්

    britishweddingpartyince.jpg
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    220) මියන්මාර දූතයක් හා ශ්‍රී ලාංකීය භික්ෂූන් වහන්සේලා

    buddhistmonkswithemissa.jpg
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    221) Ceylon Cricket Upcountry පිළ සහ Lord Hawke's පිළ අතර 1900දී පැවති ක්‍රිකට් තරඟය

    steam1900.jpg
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    222) ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පුවත්පත් දැන්වීමක්, 1960

    ceylonpetroliumcorporat.jpg
     

    donguy

    Member
    Feb 28, 2011
    419
    68
    0
    199) කැළණි වැලි දුම්රිය මාර්ගයේ පුංචි කෝච්චි පාර

    railwayc.jpg

    මේ පාර දැන් නැහැ නේද ? මේ වගේ ෆොටෝ එකකින් දකිනවා ඇරෙන්න වෙන බලාගන්න විදිහක් නෑ.
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    සමාවෙන්න ඕන thread එක update කරන්න පරක්කු උනාට...........
    මේ දවස් වල exam එකක් සෙට් උනා.... ඒ මදිවට telephone line එකත් කැඩිලා තිබ්බෙ.....
    කොහොම හරි කමක් නෑ...... ඔන්න ආයෙත් වැඩේ පටන් ගත්තා.....
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    ආ........... තව දෙයක් කියන්න ඕන... මීට කලින් මම පලකල සඟරා, පුවත්පත් හා පුවත්පත් දැන්වීම වල අයිතිය,

    සිළුමිණ හා අනෙකුත් පුවත්පත් - දේමුණි ද සොයිසා මහතා (අහුන්ගල්ල), සංජීව ද සිල්වා මහතා (නාවල)


    රසවාහිණි සඟරාව - නන්දසිරි වන්නිනායක මහතා

    සාරථ සංග්‍රහය - බ්‍රිතාන්‍ය කවුන්සිලය (British Council)

    යන මහත්වරුන්ටම හා එම ආයතනයටම හිමි විය යුතු අතර ඒවා ඔවුන්ගේ පෞද්ගලික එකතුවන්ගන් ලබාගත් ජායාරූප වේ.

    මේ පිළිබඳ මා දැනුවත් කල Vassily.z ට මාගේ ස්තූතිය
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    226) ඩන්ලොප් ටයර් දැන්වීම - රසවාහිණී සඟරාව, 1960 (ස්තූතිය : නන්දසිරි වන්නිනායක මහතා)

    dunloptires1960.jpg
     

    zome

    Active member
  • Nov 26, 2008
    883
    243
    43
    Eastlands
    228) 17වෙනි සියවසේදී ලන්දේසීන් ශ්‍රී පාදය දුටු හැටි සිතුවමකින්..

    speak17thcentury.jpg