ආ........... තව දෙයක් කියන්න ඕන... මීට කලින් මම පලකල සඟරා, පුවත්පත් හා පුවත්පත් දැන්වීම වල අයිතිය,
සිළුමිණ හා අනෙකුත් පුවත්පත් - දේමුණි ද සොයිසා මහතා (අහුන්ගල්ල), සංජීව ද සිල්වා මහතා (නාවල)
රසවාහිණි සඟරාව - නන්දසිරි වන්නිනායක මහතා
සාරථ සංග්‍රහය - බ්‍රිතාන්‍ය කවුන්සිලය (British Council)
යන මහත්වරුන්ටම හා එම ආයතනයටම හිමි විය යුතු අතර ඒවා ඔවුන්ගේ පෞද්ගලික එකතුවන්ගන් ලබාගත් ජායාරූප වේ.
මේ පිළිබඳ මා දැනුවත් කල Vassily.z ට මාගේ ස්තූතිය