ahh ehamada machan.... man hithuwe eka kiyala... denuwath kalaata thanx machan...
මේ ශිරන්තිගෙ එක නෙවෙයි බන්. මේ 1955 මිස් යුනිවර්ස් එක. 1955 දී ශිරන්ති හිටියනම් එයාට දැන් 70ක් වත් වෙන්න ඕන. මොකද මේ ඉන්න එක්කෙනාට දැන් අවු73ක් වෙනවා.

Kiyanna wachana na bn.. Hithata maara hageeemak enawa me 4to dakkama.. Thanks a.. Rep dunna!