40) යෝර්ක් වීදිය 1931
zome Active member Nov 26, 2008 883 243 43 Eastlands Oct 26, 2012 #61 40) යෝර්ක් වීදිය 1931 Reactions: cresendo and thilinasb
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Oct 26, 2012 #62 පට්ට මචන් සමහර පින්තූර මම දැක්කෙත් අදයි. මේක දිගටම කරගෙන යන්න. අපි සප් එක දෙන්නම්
thilinasb Well-known member May 11, 2009 4,992 778 113 මහනුවර Oct 26, 2012 #63 ඔක්කොම සෙඋ කරගත්ත පස්සෙ කලෙකට මාර වටිනව +4
cresendo Well-known member Mar 8, 2007 2,385 338 83 Oct 26, 2012 #64 Maxxa machan.. Thanks for sharing..
sanath ekanayake Well-known member Jan 13, 2009 12,082 1,248 113 සමුදුරෙන් එහා Oct 26, 2012 #65 bookmaked... watina thread ekak machan.... rep + 6
zome Active member Nov 26, 2008 883 243 43 Eastlands Oct 27, 2012 #66 41) කඩුගන්නාව දුම්රිය මාර්ගය Reactions: urbanlogo and බණ්ඩාර නිළමෙ
zome Active member Nov 26, 2008 883 243 43 Eastlands Oct 27, 2012 #67 42) 1800 ගණන් වල යාපනය විද්‍යාලයේ සිසුන් පිරිසක් හා ගුරුවරයෙක්
zome Active member Nov 26, 2008 883 243 43 Eastlands Oct 27, 2012 #69 44) 1944දී දෙවන ලෝක යුද්ධය සඳහා පැමිණි යුධ නෞකා ත්‍රීකුණාමල වරායේ නැංගූරම් දමා ඇති අවස්ථාවක්. පහතින්ම තියෙන්නෙ HMS Unicorn නෞකාවයි.
44) 1944දී දෙවන ලෝක යුද්ධය සඳහා පැමිණි යුධ නෞකා ත්‍රීකුණාමල වරායේ නැංගූරම් දමා ඇති අවස්ථාවක්. පහතින්ම තියෙන්නෙ HMS Unicorn නෞකාවයි.
zome Active member Nov 26, 2008 883 243 43 Eastlands Oct 27, 2012 #70 45) දියතලාව රාජකීය නාවික හමුදා කඳවුර - 1940 (දෙවන ලෝක යුධ සමයේ)
zome Active member Nov 26, 2008 883 243 43 Eastlands Oct 27, 2012 #71 46) රාජකීය ගුවන් හමුදා මූලස්ථානය - කටුනායක 1958
zome Active member Nov 26, 2008 883 243 43 Eastlands Oct 27, 2012 #72 47) රාජකීය ගුවන් හමුදා මූලස්ථානය - චීන කොටුව, ත්‍රීකුණාමලය 1957
zome Active member Nov 26, 2008 883 243 43 Eastlands Oct 27, 2012 #73 48) රාජකීය ගුවන් හමුදා මූලස්ථානය - කල්පිටිය (කොහොමද වැඩේ? අලි දම්මල තමයි ප්ලේන් එහා මෙහා කරල තියෙන්නෙ)
48) රාජකීය ගුවන් හමුදා මූලස්ථානය - කල්පිටිය (කොහොමද වැඩේ? අලි දම්මල තමයි ප්ලේන් එහා මෙහා කරල තියෙන්නෙ)
zome Active member Nov 26, 2008 883 243 43 Eastlands Oct 27, 2012 #76 51) 1927දී මරදාන සාන්ත ජෝශප් විද්‍යාලයේ පෙර පාසල
zome Active member Nov 26, 2008 883 243 43 Eastlands Oct 27, 2012 #77 52) 1900 ගනන් වලදී, අපනයනය සඳහා තේ පෙට්ටි ලොරි වලට පටවන පිරිසක් Reactions: Robin Hood of Sherwood and Randir
zome Active member Nov 26, 2008 883 243 43 Eastlands Oct 27, 2012 #80 54) මුහුදුබඩ දුම්රිය මාර්ගය - පානදුර