patta thread ekak machan rep+
කොස්තාපල්;13761723 said:elaz rep added
බොහොම ස්තූතියිSupiri machan....Rep 5+
ඒ කාලෙ මිනිස්සු මේවා මේ විධ්යට වහලා බේරගත්ත නිසා අද අපිට ලස්සනට රුවන්වැලි සෑය දකින්න තියෙනවා...201) රුවන්වැලි සෑය, 1880දී
![]()

ඒක නම් ඇත්ත බන්.................ඒ කාලෙ මිනිස්සු මේවා මේ විධ්යට වහලා බේරගත්ත නිසා අද අපිට ලස්සනට රුවන්වැලි සෑය දකින්න තියෙනවා...![]()
51) 1927දී මරදාන සාන්ත ජෝශප් විද්‍යාලයේ පෙර පාසල
![]()