සුද්දන්ගේ දියුණු රටවල මෙහෙ වගේ නැහැ..

raman2

Well-known member
  • Feb 16, 2009
    9,978
    12,061
    113
    OZyGvdE.jpeg


    මුන් fuel විතරක් නෙමෙය් බේත්, කෑම, toilet roll හැම රෙද්දම එකතු කරනවා..
    ලංකාවේ එවුන් හොඳය් තව.. :lol:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    එහෙම කෙහෙල්මලක් නෙවෙයි බන් ඔය. sure එකට අපේ උන් ගිහින් පොලීම මුලම ඉදලා ගහගන, එක බලන් ඉදලා තමයි මුනුත් මේ :ROFLMAO: :ROFLMAO: 🤌
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,061
    113
    එහෙම කෙහෙල්මලක් නෙවෙයි බන් ඔය. sure එකට අපේ උන් ගිහින් පොලීම මුලම ඉදලා ගහගන, එක බලන් ඉදලා තමයි මුනුත් මේ :ROFLMAO: :ROFLMAO: 🤌
    පිස්සුද හුට්ටෝ මුන් පොලින් වල ගහ ගන්නවා වලිත් ඇද ගන්නවා, අපේ එවුන් හොඳය් තව..

     
    • Like
    Reactions: Inigo Montoya

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ඕස්ටේලියාවෙ මාලිමා ආණ්ඩුවක් නැති එකේ පාඩුව සුන්දන්ට දැනෙන්නෙ මේපාර තමයි...:sneaky:
     
    • Haha
    Reactions: Inigo Montoya

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,044
    8,301
    113
    Chilaw
    පිස්සුද හුට්ටෝ මුන් පොලින් වල ගහ ගන්නවා වලිත් ඇද ගන්නවා, අපේ එවුන් හොඳය් තව..


    ඒක තමයි කිව්වේ, අපේ උන් මෙහෙ පෝලිම් දවස් වලම එහෙත් ගහන්න ඇති. ඔකත් අද එකක් නෙවෙයිනේ. :ROFLMAO: මොකො එහෙත් ඉතින් ඔක්කොම වගේ මෙහෙ උන්නේ ඉන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    TeliKali2025

    Well-known member
  • May 19, 2025
    666
    983
    93
    Amsterdam
    Unta thel yannema nadda dan. Unta puluwan ne Singapore walin ganna.

    Singapore ochchara podi ratak wela un oil business kohoma set unada manda
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    අනුරය්යව විශ්වාසයි නේද? ඒ අය තෙල් පෝලිම් හදන්න එපා ගෙදර ඉන්න.. එතකොට අපිට පෝලිම් නැතුවම තෙල් ගහන්න පුළුවන්.. 😎