සරදියෙල් මාවනැල්ල ගඩොල් පාලම අසල සොල්දර නිවසක සැඟව සිටියදී සුද්දන්ට සරදියෙල් ගැන ඔත්තු සැපවූයේ ඔහු සමඟම එක බත්පත කෑ සිටි සිරිමලා විසිනි.
ETHAKOTA LANKAVA MANKOLLA KAPU PRTHUGISI----LANDESI---------ENGRISI [ENGLISH] HAMBA HORU NEVEDHA ?? EHEMA BALUWOTH NIYAMA DESIYA POLICE KARAYA ***** SURA SARADIYEL NEDHA ?*****සරදිඑල් ඔය කියන තරමේ වීරයෙක් කියන්න බෑ. ඔහු හොර දෙටුවෙක්. හොරුන්ගේ විදිය තම වටේ ඉන්න අයට උදව් කරන එක තමාගේ ආරක්ෂාව අපේක්ෂාවෙන්.