සුද්දන්ට මර උණ ගැන්වූ කළු රොබින් හුඩ්

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
සරදියෙල් මාවනැල්ල ගඩොල් පාලම අසල සොල්දර නිවසක සැඟව සිටියදී සුද්දන්ට සරදියෙල් ගැන ඔත්තු සැපවූයේ ඔහු සමඟම එක බත්පත කෑ සිටි සිරිමලා විසිනි.

ethakota saradiyelva pavala dile thiyenneth sinhalaek mai?
saradiyel ge hoda yaluwa hambayek. lol yako eka athakin eka atta
ape un apita visvasa karanna ba.
 

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    සරදියෙල් කියන්නේ වීරයෙක්.සුපිරි වැඩ්ඩෙක්.
    පහුගිය දවසක අපි ගියා Dr. ආරියසේන ගමගේ මහත්තය හදපු සරදියෙල් ගම්මානය බලන්න.ඒක නම් බලන්නම වටිනා place එකක් මචන්ලා.හැමදේම කියල දෙනවා එතනින් සරදියෙල්ගේ ජීවිත කතාව ගැන.එයාගේ ජීවිතේ ඉපදුනු තැන පටන් මරණ දණ්ඩනය වෙනකම්ම හැම දෙයක්ම පිළිම අබලා තියෙනවා.
    මන් ලග ෆොටෝස් ටිකක් තාම ඇති.උබලට ඕන නම් දාන්නම් හෙමිහිට .
    ගූඩ් පොස්ට් මචන්.TFS
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    සරදිඑල් ඔය කියන තරමේ වීරයෙක් කියන්න බෑ. ඔහු හොර දෙටුවෙක්. හොරුන්ගේ විදිය තම වටේ ඉන්න අයට උදව් කරන එක තමාගේ ආරක්ෂාව අපේක්ෂාවෙන්.
    ETHAKOTA LANKAVA MANKOLLA KAPU PRTHUGISI----LANDESI---------ENGRISI [ENGLISH] HAMBA HORU NEVEDHA ?? EHEMA BALUWOTH NIYAMA DESIYA POLICE KARAYA ***** SURA SARADIYEL NEDHA ?*****
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    8C9280909-131005-prince-harry-04-1.blocks_desktop_medium.jpg