දැන් කියපන් බලන්න මේකට මොකක්ද කියන්නේ කියල..
![]()


baiyo tharam gu kana ponna ralak me loke kohewath naදැන් කියපන් බලන්න මේකට මොකක්ද කියන්නේ කියල..
![]()
baiyo tharam gu kana ponna ralak me loke kohewath na



ඒ උනාට අපි ආයේ මහින්දව නම් ගෙන්නේ නෑ හොඳේ... 
namuth mehema nawena ekanam mamath anumatha karanne naha..api thawa duratath munge yatath wasiyo nemeine..garu karanna dekata nawenna ona nam na 
පි කාටවත් කොන්ද දෙකට තුනට නවලා බැගෑපත් වෙන්න ඕන ජාතියක්ද??? අපේ ඇගේ දුවන්නේ සිංහල ලේ. බ්‍රිතාන්‍යයට වගේම අපිටත් හොද ගෞරවයක් තියෙනවා. ඒක මේම පරදේශක්කාරයෝ ඉස්සරහා හෑල්ලු කරන්න එපා.. ඔයාලගේ දින 100 යහපාලනය කෝ? සිංහල මිනිහට මොනාද දුන්න සහන?? කොත්තමල්ලි අඩු කරපු එකද? අපේ රටේ හාමුදුරු නමකට වදින්නවත් මෙච්චර පාත් වෙන් නැතුව ඇති
ඇයි මේච්චර මුන් සුද්දන්ට නැවෙන්නේ?? 1948දී අපි නිදහස හම්බෙලත්.. තාමත් මුන් සුද්දන්ට නැවෙනවා. මොන වැරද්ද තිබ්බත් මහින්ද කවදාවත් එක පිටස්සතර මිනිහෙක්ට ඔහොම නැවුන්නෑ. එහෙම උනානන් අදටත් අපිට යුද්ධය දිනන්නත් බැරිවෙනවා. මුන් ඔක්කොම අපේ ලංකාවේ මිනිස්සුන්ව ලැජ්ජාවට පත්කරනවා පිට ජාතීන් ඉස්සරහ. අද අපේ රටට ජනාධිපතිවරයෙක් නැතිගානයි, රටකට ගිය කලක්,
මේකද මේ ඉල්ලපු වෙනස?
ඔව්minissunta ohoma apahasa karannepa bannamuth mehema nawena ekanam mamath anumatha karanne naha..api thawa duratath munge yatath wasiyo nemeine..garu karanna dekata nawenna ona nam na
![]()
This is call respect....see how Obama respects....View attachment 58415
Bayyyyyyyooooooooo dekkada meka......???????????
දැන් ඔබාමා හැසිරුනා කියල අපිත් එහෙම කරන්න ඕනිද? ඔතන තත්වෙ සම්පූර්ණ වෙනස් බන් ඒක තේරුම් ගනින්.. අපි අරුන්ට යටත් විජිතයක් වෙලා හිටියා කාලයක් තාමත් නැමෙනවා කියන එකෙන් අපේ නමට යම් හානියක් වෙනව කියව්වෙ ඒකයි..නමුත් ඇමරිකාව එහෙම ඉඳල නැහැ මුන් ලඟThis is call respect....see how Obama respects....View attachment 58415
Bayyyyyyyooooooooo dekkada meka......???????????