සුද්දන් ඉදිරියේ නැමුණු උන් රජ වූ කල...

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
reputation_neg.gif
සුද්දන් ඉදිරියේ නැමුණු... 03-12-2015 09:17 AM අම්මගේ පුකක් තියනවද බන් ? ඔහොමත් පුක දීලා ?
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
වැඩේ ටිකක් අප්සට් වගේ තමයි මොකද අපි යටත් විජිතයක් වුන නිසා 1972 කට කලින්. (ඔව් 1972 ,1948 නෙවෙයි) නමුත් ඕක ගැන ඔය තරම් දගලන්න ඕනේ නෑ. බ්‍රිතාන්‍යය කියන කියන දේ මෛත්‍රී කරනවා නම් තමයි අපි විරුද්ධ වෙන්න ඕනේ.
 
Dec 28, 2014
763
95
0
ponna baiyo rala mokada me dagalanne... manussayekta garu karana eka baiyo danne nane.. suddo hitiye nathnam ada lankawe kochchiyakwath yanne na.... gu wimalata suddonta puka didi ice cream kanna hodai.. anika mahindaya wage hamba ratawal walata puka denna giye nane... issara mahinda ringuwema iran wala hambayage kamaretane
 
  • Like
Reactions: fazil00789

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
අවුලක් නෑ , මහරජිනිට හතර ගාතේ දාලා වැන්දා නේ බන්
 

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    Respect...

    පි කාටවත් කොන්ද දෙකට තුනට නවලා බැගෑපත් වෙන්න ඕන ජාතියක්ද??? අපේ ඇගේ දුවන්නේ සිංහල ලේ. බ්‍රිතාන්‍යයට වගේම අපිටත් හොද ගෞරවයක් තියෙනවා. ඒක මේම පරදේශක්කාරයෝ ඉස්සරහා හෑල්ලු කරන්න එපා.. ඔයාලගේ දින 100 යහපාලනය කෝ? සිංහල මිනිහට මොනාද දුන්න සහන?? කොත්තමල්ලි අඩු කරපු එකද? අපේ රටේ හාමුදුරු නමකට වදින්නවත් මෙච්චර පාත් වෙන් නැතුව ඇති




    ඇයි මේච්චර මුන් සුද්දන්ට නැවෙන්නේ?? 1948දී අපි නිදහස හම්බෙලත්.. තාමත් මුන් සුද්දන්ට නැවෙනවා. මොන වැරද්ද තිබ්බත් මහින්ද කවදාවත් එක පිටස්සතර මිනිහෙක්ට ඔහොම නැවුන්නෑ. එහෙම උනානන් අදටත් අපිට යුද්ධය දිනන්නත් බැරිවෙනවා. මුන් ඔක්කොම අපේ ලංකාවේ මිනිස්සුන්ව ලැජ්ජාවට පත්කරනවා පිට ජාතීන් ඉස්සරහ. අද අපේ රටට ජනාධිපතිවරයෙක් නැතිගානයි, රටකට ගිය කලක්,

    මේකද මේ ඉල්ලපු වෙනස?

    This is call respect....see how Obama respects....View attachment 58415
    Bayyyyyyyooooooooo dekkada meka......???????????
     
    Last edited:
    • Like
    Reactions: sandun999

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    යහ පාලනය කියන්නෙ මේකට නම් . මීට වඩා මහින්දගෙ පවුල් පාලන 1000% ක් හොදයි බන්.

    images


    - කලකිරුනු ටොය්යෙක්
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ වගේ ඇක්ෂන් වලින් කොහෙවත් ඉන්න පර සුද්දො ෆෝම් වෙනව විතරයි මේ නියෝජනය වෙන්නෙ නිකම්ම නිකම් පුද්ගල නාමයක් නෙමේ ශ්‍රී ලාංකිකත්වය.. අපි තවදුරටත් මුන්ගෙ ගැතියො නෙමේ..දැන් කියයි මේකත් නිහතමානීත්වය කියලා..ලැජ්ජයි කියල තමා කියන්න තියෙන්නෙ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    මේ ගිහිල්ල ඉන්නෙ හීන්හාමි ආච්චිගෙ දානෙ ගෙදර නෙවෙයිනේ, අම්මප ජාත්‍යන්තර මාධ්‍ය කීයක් කැමරාව එල්ලකරගෙන ඉන්නවද...?. යකෝ උපදේශකල ඉන්නවනෙද ...? ආ... මට අමතක උන උපදේශකල යු.ඇන්.පී. අය නේ උන්ට ඕනමෙයාව නොන්ඩි කරන්න. කාල වරෙන් කියල උපදෙස් දෙනව ඇති.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    This is call respect....see how Obama respects....View attachment 58415
    Bayyyyyyyooooooooo dekkada meka......???????????
    දැන් ඔබාමා හැසිරුනා කියල අපිත් එහෙම කරන්න ඕනිද? ඔතන තත්වෙ සම්පූර්ණ වෙනස් බන් ඒක තේරුම් ගනින්.. අපි අරුන්ට යටත් විජිතයක් වෙලා හිටියා කාලයක් තාමත් නැමෙනවා කියන එකෙන් අපේ නමට යම් හානියක් වෙනව කියව්වෙ ඒකයි..නමුත් ඇමරිකාව එහෙම ඉඳල නැහැ මුන් ලඟ
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    Queen+Elizabeth+II+Lady+Gaga+Meets+Queen+Elizabeth+hQ13SvpqTQUl.jpg


    යන්නට කලින් දවසෙ රෑ මේක බලල තමයි ප්‍රැක්ටිස් පාරක් දාන්න ඇත්තෙ