සුද්දාගේ වහලා -දෙරණ News
තව ටික දවසකින් ඉන්ග්‍රිසි පුරුදු කරණ මෙරට ටියුෂන් කඩ වගේ,සුද්දෝ ටිකකුත් ගෙන්නලා සින්හලෙන් නිව්ස් කියයිද දන්නෑ මුන්
උන්ගේ ජාත්යන්තර ප්‍රමිතිය කියන්නේ සුද්දගේ දේ අනුකරණය කිරිම..දෙශීයත්වයට, නිව්ස් කියන කොට තැන දෙනවා මදී . පුලුවන්නම් සින්හලත් ඉන්ග්‍රිසි කරාවි.ඒක තමයි තාම කොරන්න බැරි වුනේ .ඔතන ඉන්න නිව්ස් කියන සමහර ගෑනු අප්‍රේල් මාසෙටත් අදින්නේ වින්ටර් එකට අදින ඇදුම්
`ගෑනූකෙනාවත් සාරියක්වත් අදින්න ඔනි .නිව්ස් කියන්න ඔනි වෙන සන්ගීතේ පවා සුද්දෝ තමයි හදා තියෙන්නේ .ඒක තව උජාරුවටත් දානවා .. තමන්ගේ අනන්ය තාවයෙන් නව නිර්මාණයක් කරලා ඒක ජාත්යන්තරකරනය කිරිමයි දියුණුව කියන්නේ .. ජපානය රුසියාව චීනය එහෙම දියුණු වුනු රටවල් .. එහෙම නොකරනතාක් තියෙන්නේ වහල්කමම තමයි .මේ අනුකරන පලවෙනිදා කොරන්න ගිහින් දෙරන ඇන ගත්තා .අන්තිමට නිව්ස් ඉවර උනේ රෑ 8ට..බලපු උන් දන්නවා උනු සීන් එක.ඒ මදිවට යටින් දාන ඒවා කියවන්න අන්වීක්ෂයක්වත් ඔනි .
නවීනත්වය වැලදගන්න ඔනේ අපේ මුල් සිදලා නෙමෙයි .ඔකුන්ගේ නිව්ස් මැදිරියේ පසුබිමට සීගිරියේ සින්හපාදයවත් දැම්මනම් පොඩ්ඩක් හරි අපේකමක් තියනවා
තව ටික දවසකින් ඉන්ග්‍රිසි පුරුදු කරණ මෙරට ටියුෂන් කඩ වගේ,සුද්දෝ ටිකකුත් ගෙන්නලා සින්හලෙන් නිව්ස් කියයිද දන්නෑ මුන්

උන්ගේ ජාත්යන්තර ප්‍රමිතිය කියන්නේ සුද්දගේ දේ අනුකරණය කිරිම..දෙශීයත්වයට, නිව්ස් කියන කොට තැන දෙනවා මදී . පුලුවන්නම් සින්හලත් ඉන්ග්‍රිසි කරාවි.ඒක තමයි තාම කොරන්න බැරි වුනේ .ඔතන ඉන්න නිව්ස් කියන සමහර ගෑනු අප්‍රේල් මාසෙටත් අදින්නේ වින්ටර් එකට අදින ඇදුම් `ගෑනූකෙනාවත් සාරියක්වත් අදින්න ඔනි .නිව්ස් කියන්න ඔනි වෙන සන්ගීතේ පවා සුද්දෝ තමයි හදා තියෙන්නේ .ඒක තව උජාරුවටත් දානවා .. තමන්ගේ අනන්ය තාවයෙන් නව නිර්මාණයක් කරලා ඒක ජාත්යන්තරකරනය කිරිමයි දියුණුව කියන්නේ .. ජපානය රුසියාව චීනය එහෙම දියුණු වුනු රටවල් .. එහෙම නොකරනතාක් තියෙන්නේ වහල්කමම තමයි .මේ අනුකරන පලවෙනිදා කොරන්න ගිහින් දෙරන ඇන ගත්තා .අන්තිමට නිව්ස් ඉවර උනේ රෑ 8ට..බලපු උන් දන්නවා උනු සීන් එක.ඒ මදිවට යටින් දාන ඒවා කියවන්න අන්වීක්ෂයක්වත් ඔනි .

නවීනත්වය වැලදගන්න ඔනේ අපේ මුල් සිදලා නෙමෙයි .ඔකුන්ගේ නිව්ස් මැදිරියේ පසුබිමට සීගිරියේ සින්හපාදයවත් දැම්මනම් පොඩ්ඩක් හරි අපේකමක් තියනවා
Last edited:





