සුද්දා කියන හින්දි සින්දුව. පට්ටයි යකෝ
රෙප් බාර ගනු ලැබේ
රෙප් බාර ගනු ලැබේ
ෆට්ට ඕයි.. රෙප් ඇඩඩ්!.. මම මගේ යාලුවන්ට බලන්න එක්ක බුකියටත් දැම්මා.. මේ එතන තියපු කොමෙන්ට් එක
මම කියන්නේ මේකට ඉන්දීය පෙම්වතා පොලවේ ගැසීම කියලා.. මේ බ්‍රිතාන්‍ය නලුවා ඇත්තටම කරන්නේ හින්දි නලුවෙක් ආදර ගීතයකට රගපාන අවස්තාවල කරන ඇග පසග හැසිරවීම් සහ අදහස් ප්‍රකාශන ටිකක්.. නමුත් අපිට මෙතනදි පැහැදිලිවම පෙනෙනවා මේවා කොතරම් බොරුද හාස්‍ය ජනක දේවල්ද කියලා.. පොඩි තැනක් ගැන කීවොත් එක පාරටම ගීතය ගායනා කර කර ඉද්දි පෙම්වතිය අතුරුදහන් වෙනවා.. නමුත් ප්‍රේක්ශකයාට පේනවා පෙම්වතිය පෙම්වතාගේ ඔලුව උඩ කියලා. නමුත් පෙම්වතා ඒ බවක් දන්නේ නෑ අසරණයා හැමතැනම හොයනවා.. මමත් කාලයක් කට ඇරන් මේවා දිහා බලන් හිටියා.. පස්සේමටත් තේරුණා මේ මොන බහුබූතයක්ද කියලා.. මම ඔයාලටත් කියන්නේ ඇති දැන්වත් නවත්තමු ගගේ යාම..