සුද්දා ගල විද්දෙ ඇයි

Robert knox

Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    සුද්දා කඩුගන්නාවෙ ගල විද්දෙ ඇයි
    ගල මග අරින්නෙ නැතිව?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දකුණේ උන්ගෙන් උපදෙස් අරගන වැඩේ කරලා තියෙන්නේ.
     
    • Like
    Reactions: ntayya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    ඕක බොරුවක් බන්.... සුද්දා එනකොටත් විදලා තිබ්බේ කරත්තයක් යන්න පුලුවන් ගානට. සුද්දා ඒක ලොකු කරලා නම දාගත්තා. එඉතිහාසික Propaganda එකක් අද වෙනකන් පවතිනවා.

    Some can do a good research and getting a PhD from this
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    විදින්න ඕනේ උනේ නෑ එක ස්වාභාවික පිහිටීම . සුද්දා එක පොඩ්ඩක් ලොකු කරා කරත්ත ගෙනියන්න