ඇයි බන් මේ සුද්දා ලංකාව වටේම කැරකෙන්නේ

firerix

Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    එක මු සුද්දෙක් නෙමේ අසර්බයිජාන් කියන ලොස් රටේ අනාථයෙක් ... සහ මු ලංකාවට එන්නේ විවුස් සහ සබ්ස් වැඩි කරගන්න ..මොකද ලංකාවේ ලෝන්තයෝ රට ගැන මොනවා හරි හොදක් පිට එකෙක් කියුවොත් පොරව සුපිරියට අප් කරනවා ..මු දන්නවා ලංකාවේ ඉන්නේ ගොබ්බයො කියල ..අනික මුගේ පාස්පොර්ට් එකට හොද රටවල් වල විසා ගහන්නේ නැ සින්ඝලුන්ට වගේ තමයි ...අර රෙසිස් හැරල් පොන්නය බලපන් අන්න පොරවල්
     
    • Like
    • Love
    Reactions: gobaby and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,659
    8,387
    113
    මූ ලොකේ වටේ ගිහින් එකතු කරල ගෙනල්ලා ලන්කාවේ උන්ට ඩොනෙට් කරනවා. ඔය වගේ එකෙක් හිටියා හැරල්ඩ් කියලා ඌ මිලියනේ ගහපු ගමන් චැනල් එක ඔන්ලි ෆෑන් කලා පගයා. ඔය මොන එකත් එන්නේ සබ් හදාගන්න මිසක් ඇත්තටම උදව් කරන්න නෙමෙයි
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    එක මු සුද්දෙක් නෙමේ අසර්බයිජාන් කියන ලොස් රටේ අනාථයෙක් ... සහ මු ලංකාවට එන්නේ විවුස් සහ සබ්ස් වැඩි කරගන්න ..මොකද ලංකාවේ ලෝන්තයෝ රට ගැන මොනවා හරි හොදක් පිට එකෙක් කියුවොත් පොරව සුපිරියට අප් කරනවා ..මු දන්නවා ලංකාවේ ඉන්නේ ගොබ්බයො කියල ..අනික මුගේ පාස්පොර්ට් එකට හොද රටවල් වල විසා ගහන්නේ නැ සින්ඝලුන්ට වගේ තමයි ...අර රෙසිස් හැරල් පොන්නය බලපන් අන්න පොරවල්
    මෙකයි 100% ඇත්ත... ලංකාවේ එවුන් "Proud to be Sri Lankan" කියලා පිට රටේ එවුන්ගේ වීඩියෝ බලන අති වෙනවා...
    ඕනෙම නම් රිසර්ච් එකක් කරලා බලන්න,
    ඔය එන එවුන්ගේ YouTube චැනල් එකට ගිහිල්ලා...
    වෙන රටවල් වල උන්, ඔය වගේ ඔවුන්ගේ රට mention කළා කියලා වීඩියෝ බලන්නේ නැහැ!
     
    • Like
    Reactions: firerix

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,339
    113
    සුදු හම දැක්ක ගමන් ඕන එකෙකුට ගෙදරට කතා කරලා කන්න බොන්න දීලා යවන එක දකුනු ආසියාවෙ දුඹුරු හම් තියෙන රටවල් වල මිනිස්සුන්ගෙ පොදු ලක්ශනයක්. උන්ගෙ නොදියුණු මනසට ප්‍රවුඩ් සීන් එක දැනෙන්න දෙන්න ඕන දේවල් මුන් හොඳට දන්නවා.
    ඔන්න පටන් ගත්ත හෙළ හැලි ලියන්න, පකෙ අගන්තුක සත්කාරෙ, පුලුවන් නම් උගෙ සෙසතටම කොටයි