ඕකා බම් හොඳ එකා, ලංකාවෙන් පිට ගියත් දූපත ගැන කියලා ලංකාවේ උන්ව hype කරවනවා. ඕකට ඉස්සරම ලංකාවේ ඉන්න කරන්න තැන් ටික සෙට් කලේ මට booking දෙන තම්බි සෙට් එකේ මහ උන් ටික තමා. දැන් නම් පොර තනියම එනවා යනවා කියලා තමයි ආරංචිය මොකද දැන් පොරට දූපත හුරුයි
ඕකව මට තාම සෙට් වෙලා නම් නෑ පෞද්ගලිකව, හැබැයි ඕකාගේ චරිතේ හොඳයි කියලා තමයි කියන්නේ ඉතිං ගොඩක් උන්.
එහෙන් මෙහෙන් අපහු කරපු කථා තියනවා ඕකාට බම් sponcer කරන්නේ තම්බි නිසා ඕකා තම්බිත් එක්ක එකතු වෙලා හොරාට propaganda සීන් එකක් ගෙනියනවා කියලා, හැබැයි කවුරුත් තාම එහෙම ඔප්පු කරලා නම් නෑ ඕකා මේ දූපතට විනයක් කරනවා කියලා. කාලෙත් එක්ක බලමු ඉතින් මොකද වෙන්නේ කියලා
