ඇයි බන් මේ සුද්දා ලංකාව වටේම කැරකෙන්නේ

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    ඇයි බන් මේ සුද්දා ලංකාව වටේම කැරකෙන්නේ

    ඇයි බන් මේ සුද්දා ලංකාව වටේම කැරකෙන්නේ. මේක මුගේ 7 වෙනි සැරේ . එක අතකට මෙහෙට ඇවිත් පාඩුවේ video ටිකක් දා ගත්තත් ඇති කියලා හිතෙනවා ඇති නේද බන් . එක අතකට ඇවිද ඇවිද උන් superi ආතල් එකක් ගන්නවා . රස්සා කරන්ඩ, මැරෙන්ඩ ඕන නැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    සුදු හම දැක්ක ගමන් ඕන එකෙකුට ගෙදරට කතා කරලා කන්න බොන්න දීලා යවන එක දකුනු ආසියාවෙ දුඹුරු හම් තියෙන රටවල් වල මිනිස්සුන්ගෙ පොදු ලක්ශනයක්. උන්ගෙ නොදියුණු මනසට ප්‍රවුඩ් සීන් එක දැනෙන්න දෙන්න ඕන දේවල් මුන් හොඳට දන්නවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    ඇයි බන් මේ සුද්දා ලංකාව වටේම කැරකෙන්නේ

    ඇයි බන් මේ සුද්දා ලංකාව වටේම කැරකෙන්නේ. මේක මුගේ 7 වෙනි සැරේ . එක අතකට මෙහෙට ඇවිත් පාඩුවේ video ටිකක් දා ගත්තත් ඇති කියලා හිතෙනවා ඇති නේද බන් . එක අතකට ඇවිද ඇවිද උන් superi ආතල් එකක් ගන්නවා . රස්සා කරන්ඩ, මැරෙන්ඩ ඕන නැ

    ඌට views ඕනා, ඕක දුක මාර්කට් කරලා ගොඩ යන එකෙක් වෙන්න ඕනා. ඉතින් ඒකට හරියන්නෙ ලංකාව තමා. ඉන්දියාවට ගියානම් පුකේ ඇරගෙන එන්න වෙන්නෙ ඕකට. ඒ අතින් ලංකාව safe
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,347
    113
    Mother Earth
    නෑ හැබැයි මූ ලංකාවට ගොඩක් උදවු කරා. හිත හොඳ මනුස්සයා. අනිත් අය වගේ views අරන් විතරක් ගියේ නෑ. දැක්කද මුගේ අර special needs තියෙන පොඩි උන්ට උදවු කරන හැටි? 😍
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    මෙහෙ proud to be sri lankan views ගන්න එන්නෙ ඔකා, මුලින් නන්නත්තාර වෙලා හිටපු එකෙ මෙහෙ ඇවිත් අපෙ හිගන්නඔ මුගෙ විඩියො බලල තමා මු පොරක් වෙලා තියෙන්නෙ,
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ඇයි බන් මේ සුද්දා ලංකාව වටේම කැරකෙන්නේ

    ඇයි බන් මේ සුද්දා ලංකාව වටේම කැරකෙන්නේ. මේක මුගේ 7 වෙනි සැරේ . එක අතකට මෙහෙට ඇවිත් පාඩුවේ video ටිකක් දා ගත්තත් ඇති කියලා හිතෙනවා ඇති නේද බන් . එක අතකට ඇවිද ඇවිද උන් superi ආතල් එකක් ගන්නවා . රස්සා කරන්ඩ, මැරෙන්ඩ ඕන නැ

    සුද්දෙක් යැ. ලෝන්ත සෝවියට් රටක එකෙක්ද කොහේ. දුක විකුන්න දස්සයෝ.පොප්ලර් ගහේ ලොන්තයෝ දුවන් යන්නේ.
     
    • Haha
    Reactions: wpril5 and slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    නෑ හැබැයි මූ ලංකාවට ගොඩක් උදවු කරා. හිත හොඳ මනුස්සයා. අනිත් අය වගේ views අරන් විතරක් ගියේ නෑ. දැක්කද මුගේ අර special needs තියෙන පොඩි උන්ට උදවු කරන හැටි? 😍
    owe ewa hoda wada, mama dakka, habyi uge personal agenda ekakuth athi
     
    • Like
    Reactions: Candid-B

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඕකා බම් හොඳ එකා, ලංකාවෙන් පිට ගියත් දූපත ගැන කියලා ලංකාවේ උන්ව hype කරවනවා. ඕකට ඉස්සරම ලංකාවේ ඉන්න කරන්න තැන් ටික සෙට් කලේ මට booking දෙන තම්බි සෙට් එකේ මහ උන් ටික තමා. දැන් නම් පොර තනියම එනවා යනවා කියලා තමයි ආරංචිය මොකද දැන් පොරට දූපත හුරුයි

    ඕකව මට තාම සෙට් වෙලා නම් නෑ පෞද්ගලිකව, හැබැයි ඕකාගේ චරිතේ හොඳයි කියලා තමයි කියන්නේ ඉතිං ගොඩක් උන්.

    එහෙන් මෙහෙන් අපහු කරපු කථා තියනවා ඕකාට බම් sponcer කරන්නේ තම්බි නිසා ඕකා තම්බිත් එක්ක එකතු වෙලා හොරාට propaganda සීන් එකක් ගෙනියනවා කියලා, හැබැයි කවුරුත් තාම එහෙම ඔප්පු කරලා නම් නෑ ඕකා මේ දූපතට විනයක් කරනවා කියලා. කාලෙත් එක්ක බලමු ඉතින් මොකද වෙන්නේ කියලා 🤔🧐
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    මුට අවදානෙ හම්බෙන්නෙ ලංකාවෙ උන්ගෙන් විතරයි

    අනික මූ සුද්දෙක් නෙවෙ. තුර්කියෙ හම්බයෙක්.
    ------ Post added on Apr 2, 2025 at 10:33 PM
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    මු සෑහෙන්න ලංකාවට උදවු කරලා තියෙන එකෙක් යකො
    අඩෝ කාලෙකින් ලොග් උනේ උබ දාල තියෙන කමෙන්ට් එක දැකලා.
     
    • Like
    Reactions: slsal

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    අඩෝ කාලෙකින් ලොග් උනේ උබ දාල තියෙන කමෙන්ට් එක දැකලා.
    ඔව් ඒ උනාට මම දැක්ක අනිත් එකෙන් ලොග් වෙලා කොමෙනට් දාදා ඉන්නවා
     
    • Haha
    Reactions: slsal

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    මුට අවදානෙ හම්බෙන්නෙ ලංකාවෙ උන්ගෙන් විතරයි

    අනික මූ සුද්දෙක් නෙවෙ. තුර්කියෙ හම්බයෙක්.
    ------ Post added on Apr 2, 2025 at 10:33 PM
    තුර්කි නෙමෙයි, අසර්බයිජාන්...
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    mata
    ඔව් ඒ උනාට මම දැක්ක අනිත් එකෙන් ලොග් වෙලා කොමෙනට් දාදා ඉන්නවා
    මට ජිනුවින් අකෞන්ට් එකක් තියන්ව 2008 ඩ මන්ඩ හඩපු එකක් ..එ කාලේ බිස්නස් එකට..අනික මේක.. කැරිවැඩ නෑ මගේ.

    ලඟදි ඇතුලට ගිහින් ආවා..මොනව හරි විස්තර දැන ගන්න ඕනේ නම් අහපල්ලා..
    ------ Post added on Apr 2, 2025 at 10:40 PM
     
    • Haha
    • Wow
    Reactions: slsal and Candid-B