suddo kiwwe ithin europe un thama.ehema tibba rata ayet vijayaba kollayen kadagattane
Anika suddo kiyanne british ewun da? british aya enna kalin Portuguese, dutch set eka mehe wate allagena hitiyanam
British ewun awit mulu ratama alllagatta eka tamai wenasa
සුද්දෝ එයාලගේ ආර්ථික වාසි පතා කරපු දේවල්වලින් හැබැයි අපි තාම ප්‍රයෝජන ගන්නවා. කොහොමත් අප් මිනිස්සු හිල් කරගෙන බදුල්ලට කෝච්චි හදයි කියලා හිතන්න අමාරුයිනේ.

