සුද්දා තාම අපේ රටේ හිටියනම් අපේ රට ඔස්ට්‍රේලියාව නවසීලන්තය වගේ වෙලා නේද කලු සුද්දන්ට රට බාර දීලා ගියා උන්ගේ පවුල් ගොඩ ගියා විතරයි
මං නම් හිතන්නේ ලංකාව යටත් විජිතයක් නොවුණා නම් මීට වඩා දියුණු වෙන්න ඉඩ තිබුණා
wrong
ehema tibbanam meka wenama wenama kali kali local rajawaru palanaya karanawa , e base eka uda united ratak da podi podi ratawal tiyey da danne naha. passe federal widiyata yannat puluwan
suddo awama case eka une resources adala ganna eka, oka african ratawal walata hodatama shot eka dunna
eth lankawe godak un kale tea, rubber wage cultivation walin income eka hadagattu eka
ewa ekkama ewata railroad arawa mewa haduna, thawa lankawe laws constitution improve una
ekama scene eka suddo chater widiyata weda karana kale tamai api unta yatath wela kattak kawanam kawa, suddo 1945 passe colonization walin ayin wela liberal weddi un apiwa dala giya
Wrong machan.wrong

රෙඩ් ඉන්ඩියන් නැත්තම් ඇබ්‍රෝජියන් වගේ ඉන්න තිබ්බා.
දාල ගියේ නෑ ලෝක යුද්දෙන් පස්සෙ යුද්දෙ දින්නට, උන්ට රටවල් අල්ලගෙන ඉන්න තරම් ශක්තියක් ඉතුරු නේ නෑ.
------ Post added on Jan 30, 2022 at 8:30 PM
Wrong machan.
හයවෙනි පරාක්‍රමබාහු රජතුමා කෝට්ටේ යුගයේදී අන්තිමට තුන්-සිංහලයම එක සේසත් කරා. ලංකාවේ සාහිත්‍ය ස්වර්ණමය යුගය කෝට්ටේ යුගය කියන්නේ. ඊට පස්සේ තමා සුද්දෝ ආවේ... සමහරවිට සුද්දෝ ඇවිල්ලා රජ ක්‍රමය අහෝසි කරේ නැත්නම් දැනට වඩා හොඳ පාලනයක් තියෙන්න තිබ්බා.
raja line wala kohomat thatta marala puthala rajakama ganna eka koheth wena deyak.