සුද්දා නෙවෙයි අපිත් කොර වෙනවා සුපිරි 👍

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    ජගා ෆුඩ් පොලොන්නරුව මන් කාලා තියෙනවා කෑම ලොකුවටම සෙට් උනේ නෑ. ප්‍රියමාලි ගෙදර බුෆේ එක තමයි මේකට වඩා රසම බුෆේ එක පොලොන්නරුවේ නම්
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,944
    15,370
    113
    35
    Spain
    ජගා ෆුඩ් පොලොන්නරුව මන් කාලා තියෙනවා කෑම ලොකුවටම සෙට් උනේ නෑ. ප්‍රියමාලි ගෙදර බුෆේ එක තමයි මේකට වඩා රසම බුෆේ එක පොලොන්නරුවේ නම්
    මිරිස් තුනපහ අඩුවෙන් හදන නිසා වෙන්න ඇති. මේක ගැළපෙන්නේ ටුවරිස් උන්ට
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    මිරිස් තුනපහ අඩුවෙන් හදන නිසා වෙන්න ඇති. මේක ගැළපෙන්නේ ටුවරිස් උන්ට
    නැහැ බන් ගෙස්ට්ලා වැඩිපුර බහින්නෙ ප්‍රියමාලි ගෙදරට. පට්ට රහයි බන් එතන මේකට වඩා සැර කෑම එක්ක සැර නැති එවා දෙකේම තියෙන්නෙ
     
    • Like
    Reactions: Inigo Montoya

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    නැහැ බන් ගෙස්ට්ලා වැඩිපුර බහින්නෙ ප්‍රියමාලි ගෙදරට. පට්ට රහයි බන් එතන මේකට වඩා සැර කෑම එක්ක සැර නැති එවා දෙකේම තියෙන්නෙ
    උඹ දන්න අඳුරන තැනක් වගේ ඔච්චර මාකට් කරන්නේ..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,491
    47,601
    113
    jackfruit curry එක ලග කොස් ගෙඩියක් තිබ්බේ නැති එක පුදුමයි ..:lol:

    Jackfruit.jpg