
මටත් ආව ප්රශ්නයඔව්වා ආයේ ෆ්රිජ් එකෙ දානවා ඔක්කොම කන්නෙ නෑ නේ
මිරිස් තුනපහ අඩුවෙන් හදන නිසා වෙන්න ඇති. මේක ගැළපෙන්නේ ටුවරිස් උන්ටජගා ෆුඩ් පොලොන්නරුව මන් කාලා තියෙනවා කෑම ලොකුවටම සෙට් උනේ නෑ. ප්රියමාලි ගෙදර බුෆේ එක තමයි මේකට වඩා රසම බුෆේ එක පොලොන්නරුවේ නම්
නැහැ බන් ගෙස්ට්ලා වැඩිපුර බහින්නෙ ප්රියමාලි ගෙදරට. පට්ට රහයි බන් එතන මේකට වඩා සැර කෑම එක්ක සැර නැති එවා දෙකේම තියෙන්නෙමිරිස් තුනපහ අඩුවෙන් හදන නිසා වෙන්න ඇති. මේක ගැළපෙන්නේ ටුවරිස් උන්ට
උඹ දන්න අඳුරන තැනක් වගේ ඔච්චර මාකට් කරන්නේ..නැහැ බන් ගෙස්ට්ලා වැඩිපුර බහින්නෙ ප්රියමාලි ගෙදරට. පට්ට රහයි බන් එතන මේකට වඩා සැර කෑම එක්ක සැර නැති එවා දෙකේම තියෙන්නෙ
Lolඋඹ දන්න අඳුරන තැනක් වගේ ඔච්චර මාකට් කරන්නේ..
oya ekek gen loku ganak gannwa athi, ethakota wisi karath prashnayak nathuwa athi..ඔව්වා ආයේ ෆ්රිජ් එකෙ දානවා ඔක්කොම කන්නෙ නෑ නේ
එකනම් එහෙම තමා, ඩොලර් වලින් ගන්නවා ඇත්තේoya ekek gen loku ganak gannwa athi, ethakota wisi karath prashnayak nathuwa athi..
2750 for localsoya ekek gen loku ganak gannwa athi, ethakota wisi karath prashnayak nathuwa athi..