සුද්දා 1948 අපිව දාල නොගියානම් ...

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
imss.jpg

--------Sihinayak neve saho. English valin mea internet eka Lankavata vada visalai.Danno danithi ehi athi rasa. Useful nisa Mama english valata garu karami. But Mama english vala vahalek novemi. English, Mata tool ekak pamanai.
 
snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    Education system ekath venas venna ona develop veemata nam. MUL THANA DENNA ONA-------TIME INVESTING VALATA NOVA ASSET INVESTMENT VALATAI.
    ඔවු, එකට ඉතින් අපේ පාලකයෝ මොකුත් කරන්නේ නැනේ. උබවත් 2020 ජනාධිපති වෙලා එක කරපන්. උබට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි.:yes::yes::yes::D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama mea kiyana deya , Parliament Members lata idiripath karanna------ Education system ekath venas venna ona develop veemata nam. MUL THANA DENNA ONA-------TIME INVESTING VALATA NOVA ASSET INVESTMENT VALATAI.
    ----------Ottui baruvata, More than ninety percent of parliament memberslata, Mama kiyana deya vatahenne naha.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    Mama mea kiyana deya , Parliament Members lata idiripath karanna------ Education system ekath venas venna ona develop veemata nam. MUL THANA DENNA ONA-------TIME INVESTING VALATA NOVA ASSET INVESTMENT VALATAI.
    ----------Ottui baruvata, More than ninety percent of parliament memberslata, Mama kiyana deya vatahenne naha.
    කොහේ වටහෙන්නද බන්, ඔකේ ඉන්න හෙන සෙට් එකක් සාමන්‍ය පෙළත් උඩින්ම අසමත්. :D:D:D:yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කොහේ වටහෙන්නද බන්, ඔකේ ඉන්න හෙන සෙට් එකක් සාමන්‍ය පෙළත් උඩින්ම අසමත්. :D:D:D:yes:
    Oh, Ethakota , Parliament giye ? Salary ganne? Haio Salli.Sur veccha velavata meheme kiyanava athi . PARANA PINAK MAGE AGE KADA GENA VATUNA, HU , HU , PAW MODAYO EKATHU VELA MAVA PARLIAMENT EVVA, UBALA MODAYO VIDIYATAMA IDAPALLA. EKA MATA HODAI.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    Oh, Ethakota , Parliament giye ? Salary ganne? Haio Salli.Sur veccha velavata meheme kiyanava athi . PARANA PINAK MAGE AGE KADA GENA VATUNA, HU , HU , PAW MODAYO EKATHU VELA MAVA PARLIAMENT EVVA, UBALA MODAYO VIDIYATAMA IDAPALLA. EKA MATA HODAI.
    ඔවු, මේක තම උන්ට ඕනි. එකනේ කන්න්ගර මහත්තය නිදහස් අද්‍යාපන පනත ගෙන්න හදනකොට බණ්ඩා අහල තියෙන්නේ, 'උබ ඔය හදන්නේ අපිය පොල් කඩගන්නවත් එකෙක් නැති කරන්නද' කියල...:angry::angry::angry::angry:
    උන්ට ඕනි මිනිස්සු හැමදාම උන්ට සර් කියාගෙන වහල්ලු විදිහට ඉන්න.
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ඔවු බන්. මේ රටේ හැටියට රට දියුණු වෙන්නනම් මේ රටේ හැම එකම අවුරුදාක්වත් ජනාධිපති කරන්න ඕනි. එතකොට ඉතින් උගේ හත්මුතු පරම්පරාවම ගොඩනේ.:D:D:yes:

    ammo bn meka :lol: :lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    සුද්දා බේරුනා...
    සිරාවට බන්. මේකේ ඉන්න උන් කෙලින ගොන් පාර්ට් රැජින දන්නවනම් හිනා වෙලා පන යන්නේ.:P:P:P
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    දාල නොගියනන් අපේ උන් කියාවි මේක දියුණුවෙන්නේ නැත්තේ මුන් ඉන්න නිසා කියල :D
    උබ පොයින්ට් එකට ගැලපෙනම උත්තරේ දෙනවා හැම පාරම. :D
     
    • Like
    Reactions: LazyLizard

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    ammo bn meka :lol: :lol:
    බොරුවක් නෙවෙයිනේ බන්. මම ජනාධිපතු උනොත් අපේ පවුලේ කොල්ලොයි, බල්ලොයි හැම එකම උපදේශකල වෙනවා... අවුරුද්දකට මේකට එන ප්‍රොජෙක්ට් වලින් 10% ගහපුවම හොදටම ඇතිනේ.:D:D:D
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    දාල නොගියනන් අපේ උන් කියාවි මේක දියුණුවෙන්නේ නැත්තේ මුන් ඉන්න නිසා කියල :D
    මේකේ දෙහ්ස්පලුවෝ හොරකම් කරන එක ඇරෙන්න පහුගිය අවුරුදු 70වේ දියුණු වෙච්ච දෙයක් තියේද බන්???:rolleyes::rolleyes::rolleyes::rofl:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඔවු, එකනම් ඇත්ත. අපේ උන් දැන් කරන්නේ එකනේ බන්, තියෙන හොදම ඒවා ජිවිත කාලෙටම අනිත් උන්ට දෙනවා. දැන් ඉතියෝපියන් උන් කොහොම හරි සම්පත් ටික මැනේජ් කරගෙන ටිකක් ඉස්සරහට ඇවිත්නේ. අපි තවත් පස්සට යන්නේ.
    කරුමේ කියන්නේ අපේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැනේ.:sorry::sorry::sorry:
    මෙකනෙ බන් වෙන්නෙ .සුද්දා එකමුතු නැහැ .ලොකෙ කිසිම රටක මිනිස්සු එකමුතු නැහැ. අපෙ රටෙ උනත් සුද්දා එද්දි එක්සෙසත් රටක් නෙමෙ තිබ්බෙ.
    ඉන්දියාවත් එහෙමයි. කිසිම දවසක එක්සෙසත්ව පාලනය උනෙ නැහැ. එක එක පලාත අනුව ඒ ඒ පලාතෙ සොභාව අනුව සංස්කෘතිය අනුව වෙනම් පාලකයො හිටියා. රජ වෙන එකෙක් ඉන්නවානම් යම් රාජධානියක ඌ කරන්නෙ අර පොඩි පොඩි පලත් වල ලොක්කො එක්ක ගිවිසුම් ගහනවා.
    ඉන්දියාවෙ තිබ්බෙ ප්‍රින්ස්ලි ස්ටෙට්ස් කියලා (වචනෙ හරිද මන්දා) ඉතිං මෙ හැම එකාටම ඔනෙ බලයෙ රැඳි ඉන්න් සහ balaya වැඩි කරගන්න. ඉතිං කරන්නෙ පිටින් එන බලවෙගෙක සහය ගන්නවා ඇතුලෙ බලවෙගෙ පරාද කරන්න. මෙ බෙදීම පාවිච්චි කරල තමා සුද්දා වගෙම අනික් කොලනි කරපු යුරොපියන්ලා අපෙ රටවල් සම්පූර්ණයෙන්ම අල්ලා ගත්තෙ. තව එකෙක් පන්නන්න සුද්දාගෙන් සහාය ගන්නවාට සුද්දාට ඔන දෙවල් දෙන්න වෙනවා. ඌ රටවල් අල්ල ගත්තෙ විවිධ අරමුණු වලට නෙ ?
    ඒ අරමුණ අපෙන් ලැබෙනවානම් කගෙන් හරි ඌට සහාය දීලා පස්සෙ රටම අල්ල ගන්නවා.
    ඔක තමා උනෙ. පස්සෙ නිදහස දෙද්දිත් කලෙ සුළු ජාතින් මහජතීන් බෙදෙ ඇති කරලා ඊනියා ඉතිහස ආතල් එකක් දීලා අපිව කෙටෙව්වා.
    අදටත් අපි මරාගන්නවා.
    ඔය මහාවංශය ජනප්‍රවාද ගොඩක් එව්වා පට්ටපල් බොරු. සුද්දාගෙ පුරාවිද්‍යාවෙන් ගොතපු ආතල්. පරණවිතාන කියන්නෙ එකෙ එක් පඹයෙක්. 2500 ක ගොන් ආතල් එකක් දීලා අපෙ උන්ව මොඩයො කරලා තියෙන්නෙ ?
    අසවල් වැව් හැදුවා අමුණු හැදුවා. ඔය වැව් පවා හදන්න පිට රට ඉංජිනෙරුවො වහල්ලු ගෙන්වලා තියෙනවා. ඔය වැව් හැදුවෙත් යුද්ධ වල අවශ්‍යතාවයක් සපුරන්න මිසක් මිනිස්සුන්ට යහපතට නෙමෙ.

    මාත් මහවන්ශේ, මේ රටේ ඉතිහාසේ අවුරුදු 2500 කියන එකටනම් එකග නෑ.. මොකද ඔකේ නැනේ අපි හුලන් බලෙන් යකඩ උණු කරලා ලෝකේ හොදම වනේ හදලා රටත් යැව්වා කියල.:D:D
    මේ රටේ සුද්දට වඩා ලොකු විනාසයක් එක පරම කරේ 56 බලයට අපු බණ්ඩා සිංහල රාජ්‍ය බාෂාව කරලා.:eek::eek::eek:
    රජ කලේ යුද්දෙට ගන්න හරි හදපු වැවු අදටත් පාවිච්චි කරනවනේ බන්, එකට දැන් ඉන්න කාලකන්න හදන එවෙන් වෙන්නේ තියෙන වතුර ටිකටත් කෙල වෙන එකනේ.;););)
     
    මෙකනෙ බන් .එක්කො මෙ රට උතුර දෙමල කතා කරන උන්ට දීලා, නැගෙනහිර මුස්ලිම් එවුන්ට් දීලා අනික් ටික අපි තියාගත්තනම් එත් එකක්.
    එහෙම නැතුව රාජ්‍ය භාෂව සිංහල කරපු එක අවුල් .
    බණ්ඩාරනායකත් වැඩ කලෙ රුසියාවට ඔන විදියට. සමාජවාදෙ ගවගෙන භාෂාව ඉස්සරහට දාගෙන ගොන් ආතල් ප්‍රතිපත්තියක් .
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    මෙකනෙ බන් .එක්කො මෙ රට උතුර දෙමල කතා කරන උන්ට දීලා, නැගෙනහිර මුස්ලිම් එවුන්ට් දීලා අනික් ටික අපි තියාගත්තනම් එත් එකක්.
    එහෙම නැතුව රාජ්‍ය භාෂව සිංහල කරපු එක අවුල් .
    බණ්ඩාරනායකත් වැඩ කලෙ රුසියාවට ඔන විදියට. සමාජවාදෙ ගවගෙන භාෂාව ඉස්සරහට දාගෙන ගොන් ආතල් ප්‍රතිපත්තියක් .
    අනේ උගේ සමජවදේ, ඕක සුපිරි කළු සුද්දෙක්. නැත්නම් ගරුප්පුවෙන් කිරිබත් කනවද බන්. ඕක නැත්නම් මේ රටේ ප්‍රසන මීට වඩා ටිකක් හරි අඩු වෙලා.:angry::angry::angry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මෙතන සුද්දා කියලා කියන්නේ බ්‍රිතාන්‍යය පාලනයටනේ. බ්‍රිතාන්‍යයේ පාලනයට යටත් බර්මියුඩාව කියන රට ගත්තම ඒක ටිකක් හොදයි, නමුත් බ්‍රිතාන්‍යයෙන් අන්තිමට නිදහස ලබපු වනුවටු කියන රටේ ආර්ථිකය සෑහෙන්න අව මට්ටමේ තියෙන්නේ. මේ වගේම ප්‍රංශයේ පාලනයට යටත්ව තියෙන ප්‍රංශ ගයනාව දකුණු ඇමරිකාවේ තියෙන දියුණු රටක් රටේ ප්‍රමාණය එක්ක ගත්තම, මේක නිසාම අහළ පහළ දුප්පත් රටවල ඉන්න උන් ඒකට රිංගනවා. සුද්දා ඉන්නකොට රුපියලේ වටිනාකම වැඩියි, නමුත් දැන් එන්න එන්න ඒක අඩු වෙනවා, ඒක නිසා මට හිතෙන්නේ සුද්දා මේක දාලා ගියේ උන්ට රටේ ආර්ථිකය හදන්න බැරි නිසයි, රට නඩත්තු කරන්න වැය කරන්න ඕන පිරිවැය වැඩි නිසයි. උන් තාම රටේ හිටියා නම් අනිවා මේක දියුණුයි, මේකෙන් අදහස් කරන්නේ නෑ උන් ඉන්න නිසා දියුණු උනා කියලා, මෙතන අදහස රට දියුණු වෙන නිසා උන් ඉන්නවා කියලයි.

    බ්‍රිතාන්‍යය ලංකාවට නිදහස දෙන්න කලින් මුට්ටිය දාලා බැලුවා රට යන අත බලන්න. ඒකට විවිධ ව්‍යවස්ථාදායක මන්ත්‍රණසභා ජන්ද තිබ්බා 1911 ඉදලා වගේ ඉදලා. මුලින්ම මේවල සුද්දෝ හිටියේ වැඩිපුරම, සිංහල, දෙමළ, මුස්ලිම් උනුත් එක එකා හිටියා, පස්සේ උන්ගේ ප්‍රමාණය ක්‍රමානුකූල ලෙස වැඩි උනා. එතකොට ජන්දය ලබාගන්න එකා අනුව හිතාගන්න පුලුවන් රටේ මිනිස්සුන්ගේ ආකල්පවල ස්භාවය සහා, රට යන අත ගැන. :yes: මේක තමයි පස්සේ රාජ්‍යය මන්ත්‍රණසභා සහා අන්තිමට පාර්ලිමේන්තු ජන්දය උනේ. නිදහස ලැබෙන්න කලින් තිබ්බ අන්තිම ජන්දය තිබ්බේ 1947 වගේ මේකෙන් පත් උනේ ඩීස් සේනානායක, ඊට පස්සේ තිබ්බ එකෙන් ඩඩ්ලි සේනානායක. මුන් ඔක්කොම මහා අලි ඔළු තිබ්බ, වලව් පලන්තියේ සාමාන්‍යය මිනිස්සු ගැන වැඩියේ හිතපු නැති උන්.

    මේවගේ සමාජ පන්ති භේද තියෙන රටවල් දියුණු වෙන්නේ නෑ. ස්විඩනය ගමු උදාහරණයට, ස්විඩනය කියන්නේ 19 වැනි සියවසේදී හද්ද දුප්පත් රටක්. නමුත් 20 වැනි සියවසේ මුලම වගේ ස්විඩනයේ මේ තිබ්බ සමාජ පන්ති බේදය නැති උනා, ලිබරල් ආර්ථිකයක් හදුන්වා දුන්නා ඒකෙන් තමයි උන් දියුණු උනේ. නමුත් අපේ රටේ එහෙම උනේ නෑ. සිංහල දෙමළ මුස්ලිම් පාලකයෝ මේවා හිතුවේ නෑ. ලංකාවේ ඉස්සර ඉදලම වගේ ජාතිවාදය, කුල වාදය, ආර්ථික සහා සමාජ පන්තිබේදය, ආගම් භේදය තිබ්බා. ඒ වගේ රටවල් හදන්න බැරි බව දන්න නිසයි සුද්දා ගියේ.

    මේ විරසකම් නැති වෙලා මිනිස්සු එකමුතු වෙන්න ඕනේ. බටහිර රටක් ගත්තම ඒකේ හැමෝම එකයි. දොස්තරකියන්නේ මහ එකෙක් නෙවෙයි, නමුත් අපේ රට දොස්තර දෙවිවරු වගේ ඉන්නේ. ඇමතිලා ගත්තම උන් ඊට වඩා හපන් උන් පාරේ යනකොට අපි අයිනකට බහින්න ඕනේ රජ කාලේ වගේ, සල්ලි තියෙන උන් පෝසත් උන්ව ගනන් ගන්නෙත් නෑ. අර සමනල තටු එකේ පෙන්වන්නේ. පොඩි එකා දුප්පත් නිසා ඌට මිනිස්සු සලකන්නේ මහා නරක විදියට. නමුත් බටහිර රටක එහෙම ආකල්පයක් මිනිස්සු අතර නෑ. පොඩි එකෙක් පාරේ හිටියොත් මිනිස්සු පුලුවන් තරම් උදව් කරන්නයි බලන්නේ. මේ තත්වය බටහිර 100% හොදයි කියන්නේ නෑ, නමුත් දියුණු වෙමින් පවතින රටවල තරමටම නරක නෑ.

    මේකෙන් කියන්නේ නෑ සුද්දෝ හොදයි, අපි නරකයි කියලයි. මැදපෙරදිග රටවල් ගිනිතියන්නේ සුද්දෝ තමයි. උන් තමයි ත්‍රස්තවාදීන්ට ආයුධ දීලා රටවල් පෙරලන්න උඩගෙඩි දෙන්නේ. ඒ වගේම මානසික මට්ටමක් සුද්දෝ ළග තියෙන්නේ, නමුත් උන් මොක කරත් රටේ සංවර්ධනයට අදාල මානසික මට්ටමක් හදාගෙන ඉන්නේ. සුද්දෝ දැන් උනත් උන්ගේ රටවල සහජීවනය වැඩිකරගන්න පොරකන්නේ අපිට ආදරයට නෙවෙයි, උන්ගේ රටවලට අපේ බුද්ධිමත් උන් ගෙන්වගෙන තව දියුණුකරගන්නයි. නමුත් අපි? අපි මුස්ලිම් උන් බිස්නස් කරලා ගොඩ යනකොට ලංකාවේ කියලා සප්එක දෙනවා නෙවෙයි, ඕකා තම්බි උන් ළගට යන්න එපා කියනවා. එතකොට මුස්ලිම් උන් උන්ගේ පැත්තෙන්, උන්ට ලැබෙන සල්ලි වලින් කුඩු ගෙන්වලා සිංහල උන්ව නාස්තිකරනවා. හැමෝම මේවගේ කියනවා නෙවෙයි, නමුත් ගොඩක් උන් ළග විරසකම් තියෙනවා. මේවා එක්ක රටක් ඉස්සරහට ගෙනියන්න අමාරුයි. මේ දැන් දැන් බටහිරත් මේ විරසක කම් ටික ටික වැඩි වේගෙන එනවා සංක්‍රමණිකයන් නිසා, නමුන් මිනිස්සු මොක කරත්, උන්ගේ පාලකයෝ ගානට වැඩේ කරගෙන යනවා, නමුත් අපේ පාලකයෝ රටේ ප්‍රශ්ණ වලින් ප්‍රයෝජන අරගෙන උන්ගේ ජන්ද තව වැඩිකරගන්නවා.

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    කියන්න ඔනා ටික නියමෙට කියලා තියනවා.. යුඇස් උන් සම්පූර්න ඔය මයිග්‍රේශන් රූල්ස් හදන්නෙම බුද්දිමත් උන්ව යුඇස් ගෙන්නගන්න. නැත්තම් කියුබාවේ උන් ගෙන්නයිද? ජර්මනියේ උන් ගෙන්නයිද? අපි වගේ නම් කියුබාවත් ජර්මනියත් එක්ක ඇරගත්තානම් උන්ගේ බල්ලෙක්වත් රටට වැද්දගන්නේ නැ. නමුත් සුද්දා මොලකාරයා, උන්ගේ රට ගොඩ නගන්න පොන සක්කිලි රටකින් හරි වැඩේ දන්න එකාව ගන්නවා. අදාලම නැ උගේ පාට කන බොන විදිය, අදහන ආගම..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කියන්න ඔනා ටික නියමෙට කියලා තියනවා.. යුඇස් උන් සම්පූර්න ඔය මයිග්‍රේශන් රූල්ස් හදන්නෙම බුද්දිමත් උන්ව යුඇස් ගෙන්නගන්න. නැත්තම් කියුබාවේ උන් ගෙන්නයිද? ජර්මනියේ උන් ගෙන්නයිද? අපි වගේ නම් කියුබාවත් ජර්මනියත් එක්ක ඇරගත්තානම් උන්ගේ බල්ලෙක්වත් රටට වැද්දගන්නේ නැ. නමුත් සුද්දා මොලකාරයා, උන්ගේ රට ගොඩ නගන්න පොන සක්කිලි රටකින් හරි වැඩේ දන්න එකාව ගන්නවා. අදාලම නැ උගේ පාට කන බොන විදිය, අදහන ආගම..

    සිරා බන්. නමුත් මම කලින් කිව්වා වගේ දැන් බටහිර රටවලත් තත්වය ටිකක් වෙනස් වේගෙන එනවා ඇෆමර්ටියු ඇක්සන් ක්‍රමය නිසා. ඇෆමර්ටියු ඇක්සන් ක්‍රමය කියන්නේ ගෑනුන්ට, කළු උන්ට, මුස්ලිම් උන් වගේ ඉන්ඩස්ට්‍රී එකේ වැඩිපුරම නැති උන්ට වැඩි තැනක්, යම් ක්වාට් ක්‍රමයක් යටතේ ලබාදෙන එකයි, දක්ෂයාට තැන දෙනවා වෙනුවට. නමුත් මේකට දැන් බටහිරින්ම ලොකු විරෝධයක් එනවා.

    මේ තියෙන්නේ. ඇමරිකාවේ වෛද්‍යවිද්‍යාලයට ඇතුලත් වෙන්න අවශ්‍යය ලකුණු ප්‍රමාණය කළු උන්ට අඩුකරලා තිබ්බ අවස්ථාවක්. එතකොට සුදු උන්ට වෛද්‍යවිද්‍යාලයට යන්න නම් වැඩියෙන් ලකුණූ ඕනේ, කළු උන්ට එහෙම ඕනේ නෑ.

    එතකොට මෙතන. යාහු එකේ කලින් හිටපු මැරිස්සා මෙයර් CEO. මේ ගෑණි යාහු එකේ වැඩකරන පිරිමි උන්ව අයින් කරලා, ගෑණුන්ව වැඩියෙන් අරගෙන තියෙනවා. මේක තමයි යාහු එක වැටිච්ච මූලිකමත හේතුව.

    එතකොට මෙතන. ගූගුල් එකෙන් උන්ගේ වැඩකරන එකෙක්ව අයින් කරලා තියෙනවා. ඌ කියනවා. ගුගුල් එක උසස්වීම් දෙන්නේ ලිංගයයි, ජාතිය බලලයි කියලයි.

    Fired Google engineer Damore says the company is hiring and promoting workers based on race or gender
    Fired Google engineer James Damore says the company is hiring and promoting workers "based on race or gender"

    මේ ඇෆමර්ටියු ඇක්සන් ක්‍රමය වෙනස් උනේ නැති උනොත්. බටහිරත් ආර්ථික ක්‍රමය කඩාගෙන වැටෙයි.

    Last edited: