සුද්දියක්

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඉතින් බන් උබ ඒම හැසිරුනට ලමය් ඒම වෙනවට උබ කැමති නෑ,
    ඒකියන්නෙ උබ අාතල් ගත්තට ඒ සන්ස්කෘතියට කැමති නෑ,
    අන්නේකයි:rolleyes:

    ඔන්න පටන් ගත්තා කිව්වේ ඔය ලමයි සිද්ධිය සහ ඒ ගොං theory එක apply කරන logic එක valid නෑ උඹ හිතන විදිහ මම කිව්ව type නම්.
    හරි දේට හරි, වැරදි දේ වැරදි.
    දෙමව්පියන් ඉන්න ඕන ලමයින් තමන්ට ඕන විදියට වෙනස් කරන්න නෙමෙයි. ලමයින්ට තනියෙන් නැගිටින්න අමාරු තැන උදවු කරන්න.
    ලමයින්ට ළමයින්ගේ මොලේ පාවිච්චි කරන්න ඉඩ දෙන්න ඕන. වැටිලා හරි වැරැද්ද ඉගෙනගන්න ඉඩ දෙන්න ඕන හැම මගුලකටම අත දාල වෙනස් කරන්න යන්නේ නැතිව. උබට ඕන ක්‍රමයට ලමයින් වෙනස් කරන්න බෑ.
    උඹ try කරලා අත give up වෙන්කොට ලමයින්ට එකෙන් ලොකු හානියක් / පාඩුවක් සිද්ධ වෙලා ඉවරයි.
    උඹ ඔය ප්‍රශ්නේ අහන්නේ නෑ උබට තේරෙනවා නම්.
    එකයි උඹ තවම හිතන්නේ බඩුවක් කියලා label ගහගෙන sex කරන කෙල්ලට. Sex විකුණලා සල්ලි හොයන්න යන කෙල්ලෝ වෙනයි. ආදරය කරන කෙනා එක්ක sex කරන කෙල්ල වෙනයි.

    මෙවා ගැන මෙතැනින් එහාට කියවන්න යන්නේ නෑ මං. උබට තේරුම් ගන්න කිව්වත් වැඩක් වෙන්නේ නැ. තව ටිකකින් මෙකේ ඉන්න උං අම්මා තොගේ වටේ ගියාට අවුලක් නැද්ද කියලා අහන ගොන් පාට් එක පටන් ගන්න කලින් මම යනවා. ඒ මොඩ tape එක මන් අහලා තියෙන හින්දා කිව්වේ ඔන්න ඉතින් පටන් ගත්තා කියලා : D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මටනම් කිසිම අවුලක් නැහැ. American උං අැරෙන්න අනික් උං ඔක්කොම අනාථයි. ලංකාවේ උන්ට වඩා කෝටියකින් හොඳයි මට උං. හේතු තියෙනවා කෝටියක් දේවල්. මෙතැන දැම්මොත් මම මානසික ලෙඩෙක් ගෙ ගාණට වැටෙනවා අපේ උන්ගේ benchmark එකට දාලා සංස්කෘතිය කියන ගඟෙන් නාල එහෙම අවම.
    Relationship එකක් පටන් ගත්ත ගමන් උබට තේරෙයි වෙනස.

    මට ආපහු කවදාවත් ලංකාවේ එකක් නං කරන්න බැ /
    කරන්නෙත් නෑ කියලා හිතුන.

    Marry කරන්නම ඕන නැහැ. Living together ඉන්න පුළුවන්. මෙහෙ ගොං කෑලි වගේ ගූ බය නෑ සමාජයට මුණ දෙන්න බැරි වෙයි කියලා (ඒක උන්ගේ වරදක් නෙමෙයි අපේ හරක් ගෙ වරදක්)

    පලවෙනි කාරණය. උඹ ඔය දූපත් මානසිකත්වයෙන් මිදෙන්න වෙනව. බඩුවක් බඳිනවා කියලා කියන එක දැක්ක ගමන් තේරෙනවා අනාථ ගතිය.
    රටවල් දෙකක culture දෙකක් එක්ක ජීවත් වෙච්ච දෙන්නෙක් relationship එකක් ගෙනියන්න නම් වැඩිපුරම ඔය දෙන්නට open mind හිතන්න පුළුවන් වෙන්න ඕන. එක එක උන්ගෙන් අහ අහ යන්න එපා.

    බඩුවක් කියලා ගැනු හංවඩු ගහන ගොං පාට් එක නවත්තලා, සංස්කෘතික ගු හැලී ටික එකින් එකට ඔලුවෙන් ඉවත් කරලා නිවැරැදි දේ නිවැරැදි ලෙසත්, වැරදි දේ වැරදි ලෙසත් දකින්න. ඒ ගැන confidence එකක් ඇති කරගන්න.
    එක එක රටවල් වල එක එක විදිහට ඔය "whore" label එක වදින්නේ. නමුත් සමහර රටවල whore කියන එක අදහස මෙහෙ අදහසට වඩා ගොඩක් වෙනස්. උබට සැහෙන්න ඉගෙනගන්න වෙයි. නමුත් එකක් දෙකක් කරලා බලපන්.
    මචන් උඹ මම කියන්න ඕන කතාව සිරාවටම කියල තියනව. උඹ වගේ උන් එලකිරියෙ ඉන්නව දකින එකත් පට්ටම සතුටුයි මචන්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මචන් ගෑනුන්ගෙන් ගත්තාම ලංකාව තරම් ජරා ගෑනු ඉන්න රටක් මම දැකල නෑ මචන්. මම හුගක් රටවල කෙල්ලො ආශ්‍රය කරපු එකෙක්. අප්‍රිකාවෙ ගොන් බඩුනම් ආශ්‍රය කරල නෑ ඒත් යුරෝපෙ සුපිරි කෙල්ලොනම් මදි නොකියන්න ආශ්‍රය කරල තියනව. එහෙම රටක කෙල්ලෙක් ආශ්‍රය කරපු එකෙක් ආයෙ ලංකාවෙ වැදිරියො දිහා බලන්නෙවත් නෑ මචන්. මම උඹත් එක්ක මගෙ අත්දැකීම් බෙදාගන්නම් මචන් මාවත් මානසික රෝගියෙක් කියන බෙන්ච්මාක් එකට වැටෙයි ඒත් කමක් නෑ මචන් ලංකාවෙ ගොන් බඩු පජාත කරල ලංකාවෙ කොල්ලෙක්ට වෙන රටක කෙල්ලෙක් සෙට් කරන වැඩේට උදව් වෙනව කියන්නෙ ඊට වඩා සතුටක් නෑ මචන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :rofl: :rofl:

    හලෝ ශර්මා!!:P

    මමත් ලන්කාවෙ කෙල්ලො දෙන්නෙක්ගෙන්ම බූට් කාපු එකෙක්....
    ඒත් මට ඔච්චර තරහක් නෑනෙ උන් ගැන...
    :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මචන් මගෙ යාලුවො ඇති තරම් ඉන්නව සුද්දියො බැදල. එයාල සතුටින් පවුල් ජීවිත ගත කරනව මචන් කිසිම අවුලක් නැතුව. ඒ හැමෝම උඹ ඔය හිතන් ඉන්න සංස්කෘතිය කියන බැරියර් එකෙන්නම් පනින්නම උනා මචන්. මොකද මචන් අපේ මිනිස්සුන්ගෙ ඔලුවල පොඩි කාලෙ ඉදල පුරෝල තියන මැටි අයින් කරන්නම ඕන. මගෙ යාලුවො හැමෝටම ආපු ලොකුම බාධකේ තමා එයාලගෙ අම්මල. අම්මල කීයටවත් කැමති වෙන්නෙ නෑ මචන් එයාලගෙ පුතා එයාලට වඩා හොද කෙල්ලෙක් බදිනවට. මචන් උඹට දුක හිතෙයි මම මෙහෙම කිව්වට ඒත් ඇත්තම කියන්න ඕන මචන් ලංකාවෙ අම්මල කියන්නෙත් ලංකාවෙම ගෑනුනෙ. ඉතින් මම කියපු ගොබ්බ ගති එහෙම් පිටින්ම තියනව. උඹෙ අම්මත් අනිවා විරුද්ධ වෙනව. මම මගෙ යාලුවො හැමෝටම දීපු උපදේෂය තමා තෝරගනින් අම්මද කෙල්ලද කියල. ඒ හැමෝම මචන් එයාලගෙ කෙල්ලව තීරගත්ත. ඒ හැමෝම කියන්නෙ එයාලගෙ නියම අම්මල උනේ එයාලගෙ කෙල්ල කියල. පොඩිකාලෙ ඉදන් ආදරයක් ලබපු නැති කොල්ලො එහෙම කෙල්ලන්ගෙන් ආදරේ ලබනකොට දිව්‍යලෝකෙ ගියා වගේ තමා මචන්. ඇත්තටම අහසෙ දිව්‍ය ලෝක නෑ මචන් ඒ වගේ කෙල්ලෙක් එක්ක ඉන්න එක තමා මචන් දිව්‍ය ලෝක කියන්නෙ. මගෙ යාලුවො දැන් ලංකාවෙ ගෑනු දිහා හැරිල බලන්නෙ නෑ මචන්. එයාල කියන්නෙම ලංකාවෙ තරම් ගොබ්බ ගෑනු තව කොහෙවත් නෑ කියල.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :rofl: :rofl:

    හලෝ ශර්මා!!:P

    මමත් ලන්කාවෙ කෙල්ලො දෙන්නෙක්ගෙන්ම බූට් කාපු එකෙක්....
    ඒත් මට ඔච්චර තරහක් නෑනෙ උන් ගැන...
    :lol:
    හැමදාම ලංකාවෙ ගෑනුන්ව පජාත වේගන එනකොට උඹ රෙද්ද උස්සගෙන ඇවිත් උඹම පජාත වෙලා යනව. අදත් ආවෙ ඒකටද බන්. නිකන් පජාත වෙන්නෙ නැතුව ලංකාවෙ බඩුවකට ගහල නිදාගනින් බන්. හැබැයි ලංකාවෙ බඩු වලට ගැහුවට පස්සෙ එහෙම මෙහෙ එන්න එපා එලකිරිය ගදගස්සන්න.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මචන් මගෙ යාලුවො ඇති තරම් ඉන්නව සුද්දියො බැදල. එයාල සතුටින් පවුල් ජීවිත ගත කරනව මචන් කිසිම අවුලක් නැතුව. ඒ හැමෝම උඹ ඔය හිතන් ඉන්න සංස්කෘතිය කියන බැරියර් එකෙන්නම් පනින්නම උනා මචන්. මොකද මචන් අපේ මිනිස්සුන්ගෙ ඔලුවල පොඩි කාලෙ ඉදල පුරෝල තියන මැටි අයින් කරන්නම ඕන. මගෙ යාලුවො හැමෝටම ආපු ලොකුම බාධකේ තමා එයාලගෙ අම්මල. අම්මල කීයටවත් කැමති වෙන්නෙ නෑ මචන් එයාලගෙ පුතා එයාලට වඩා හොද කෙල්ලෙක් බදිනවට. මචන් උඹට දුක හිතෙයි මම මෙහෙම කිව්වට ඒත් ඇත්තම කියන්න ඕන මචන් ලංකාවෙ අම්මල කියන්නෙත් ලංකාවෙම ගෑනුනෙ. ඉතින් මම කියපු ගොබ්බ ගති එහෙම් පිටින්ම තියනව. උඹෙ අම්මත් අනිවා විරුද්ධ වෙනව. මම මගෙ යාලුවො හැමෝටම දීපු උපදේෂය තමා තෝරගනින් අම්මද කෙල්ලද කියල. ඒ හැමෝම මචන් එයාලගෙ කෙල්ලව තීරගත්ත. ඒ හැමෝම කියන්නෙ එයාලගෙ නියම අම්මල උනේ එයාලගෙ කෙල්ල කියල. පොඩිකාලෙ ඉදන් ආදරයක් ලබපු නැති කොල්ලො එහෙම කෙල්ලන්ගෙන් ආදරේ ලබනකොට දිව්‍යලෝකෙ ගියා වගේ තමා මචන්. ඇත්තටම අහසෙ දිව්‍ය ලෝක නෑ මචන් ඒ වගේ කෙල්ලෙක් එක්ක ඉන්න එක තමා මචන් දිව්‍ය ලෝක කියන්නෙ. මගෙ යාලුවො දැන් ලංකාවෙ ගෑනු දිහා හැරිල බලන්නෙ නෑ මචන්. එයාල කියන්නෙම ලංකාවෙ තරම් ගොබ්බ ගෑනු තව කොහෙවත් නෑ කියල.
    තව එකෙක්ෙ කටට ගත්ත එකියක් නම් මට තව්තිසාවෙන් උනත් එපා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැමදාම ලංකාවෙ ගෑනුන්ව පජාත වේගන එනකොට උඹ රෙද්ද උස්සගෙන ඇවිත් උඹම පජාත වෙලා යනව. අදත් ආවෙ ඒකටද බන්. නිකන් පජාත වෙන්නෙ නැතුව ලංකාවෙ බඩුවකට ගහල නිදාගනින් බන්. හැබැයි ලංකාවෙ බඩු වලට ගැහුවට පස්සෙ එහෙම මෙහෙ එන්න එපා එලකිරිය ගදගස්සන්න.

    මම කවද්ද බන් පජාත උනේ..:confused:
    උබනෙ හැමදාම පජාත උනේ...
    :yes: :D
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    මම කවද්ද බන් පජාත උනේ..:confused:
    උබනෙ හැමදාම පජාත උනේ...
    :yes: :D
    සුද්දියො වෙනුවෙන් කතා කරපු එකෙක් කවදාවත් පජාත වෙලත් නෑ වෙන්නෙත් නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැමදාම ලංකාවෙ ගෑනුන්ව පජාත වේගන එනකොට උඹ රෙද්ද උස්සගෙන ඇවිත් උඹම පජාත වෙලා යනව. අදත් ආවෙ ඒකටද බන්. නිකන් පජාත වෙන්නෙ නැතුව ලංකාවෙ බඩුවකට ගහල නිදාගනින් බන්. හැබැයි ලංකාවෙ බඩු වලට ගැහුවට පස්සෙ එහෙම මෙහෙ එන්න එපා එලකිරිය ගදගස්සන්න.

    Huthumaaneni mekatath wadinu manavi :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1831456
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    තව එකෙක්ෙ කටට ගත්ත එකියක් නම් මට තව්තිසාවෙන් උනත් එපා
    මෙහෙමයි මචන් සුද්දියො කියන්නෙ කොහොමත් ජීවිතේ විදින ජාතියක්. ලංකාවෙ බඩු වගේ අනිත්‍යයි කිය කිය ගෙවල් වල බුදියන ජාතියක් නෙමේ. ඒත් උඹ හොයන විදිහෙ සුද්දියොත් නැතුවම නෙමේ ටිකක් අමාරුයි හොයන්න ඒත් බැරි නෑ. ඒත් ලංකාවෙ එකියොත් එච්චරම් තමා උඹ ලංකාවෙ එහෙම එකියක් හොයාගත්තත් බැන්දට පස්සෙ එන ප්‍රශ්න වලට මූන දෙන්න බැරුව උඹට එල්ලෙන්න තමා වෙන්නෙ.
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    උඹ වගේ හද්ද ඩොටේ හිඟන බල්ලන්ට මොන සුද්දියොද.කටයි පුකයි වහගෙන චූ කරල නිදාගනින් පොන්නයෝ.