ඊයෙ බන් අපෙ පාරෙ ෆොරිනස්ලා සෙට් එකක් ගියා , ඒ අතරින් අවු 20 විතර කෙල්ලෙක් මිදුල අයිනට ඇවිත් එතන තිබුන මල් පැලයක් දිහා බලන් හිටියා, මන් එයාගෙන් එකට කැමතිද ඇහුවම එයා ඔව් කීවා. මන් ඊට පස්සෙ ඒක ගලවලා එයාට දුන්නා. එයා ළග පොඩි බෑග් එකක තව පැල දෙක තුනකුත් තිබුනා,පස්සෙ එයා මගේ අත අරන් එයාගෙ නම්බර් එක කියලා සමීකරණයක් ලීවා.
පස්සෙ මන් ඒක ඩෘක්‍රිප්ට් කරාම නම්බර් එක ආවා. ඒක නෙදර්ලන්ඩ් නම්බ එකක්. සෙව් කරලා බැලුවා. වට්සැප් නෑ.ට්රූ කොල බලන්න ඕන.
මන් මොනාද කරන් ඕන යාලුවනෙ දැන්. ඔයාලටත් මෙහෙම වෙලා තියෙනවද?
පස්සෙ මන් ඒක ඩෘක්‍රිප්ට් කරාම නම්බර් එක ආවා. ඒක නෙදර්ලන්ඩ් නම්බ එකක්. සෙව් කරලා බැලුවා. වට්සැප් නෑ.ට්රූ කොල බලන්න ඕන.
මන් මොනාද කරන් ඕන යාලුවනෙ දැන්. ඔයාලටත් මෙහෙම වෙලා තියෙනවද?