සුද්දියෙක් බැඳලා පිටරටකට ගිහින් ආයේ ලංකාවේ තත්වේ හොඳ උනාම මේකට එන්න කැමති උන් ඉන්නවද?
2TesticleSpectreTrespass Well-known member Jun 7, 2017 1,173 750 113 null island Apr 30, 2022 #1 සුද්දියෙක් බැඳලා පිටරටකට ගිහින් ආයේ ලංකාවේ තත්වේ හොඳ උනාම මේකට එන්න කැමති උන් ඉන්නවද? Reactions: sanhen143, pjgprabath, JokerFan and 9 others
EVC Well-known member Sep 15, 2008 28,936 21,164 113 Apr 30, 2022 #2 short term YES but long term NO Reactions: hgarts, JokerFan, Jim_Moriarty and 2 others
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ Apr 30, 2022 #3 Nah... Mama sudditonta asa nah... Tan eka thiyena Latin Kellek ha...
2TesticleSpectreTrespass Well-known member Jun 7, 2017 1,173 750 113 null island Apr 30, 2022 #4 EVC said: short term YES but long term NO Click to expand... Me too
Erzo Well-known member Aug 4, 2018 8,314 9,487 113 Heaven :p Apr 30, 2022 #5 ඒක කරන්න පුලුවන් විදියක් කියපන්කො ඉස්සෙල්ල. එකෙන්ම කැමතියි Reactions: sanhen143, JokerFan, Johnnie_Walker and 4 others
KandyMalli Well-known member Feb 15, 2018 4,409 4,038 113 Apr 30, 2022 #6 පුප හෝදන එකියක් නම් හා... Reactions: sirimal1, avjayarathne, Brandy2020 and 4 others
thriloka Well-known member Apr 28, 2022 890 970 93 Apr 30, 2022 #7 සුද්දියක් බැඳල පිටරටක citizenship ගන්න පුලුවන්නම් ඇයි බන් ආය මේකට එන්නෙ. Reactions: zid2021, sanhen143, JokerFan and 5 others
lilman Well-known member May 10, 2009 41,043 54,704 113 Colombo Apr 30, 2022 #8 මම නම් එකෙන්ම කැමතියි. ඒත් සුද්දි කැමති වෙයිද දන්නෑ Reactions: Sachi_1990, avjayarathne, zid2021 and 15 others
spunkyisii Well-known member Apr 3, 2016 10,787 19,757 113 Apr 30, 2022 #9 Apita nam epa inna kella suddiyak wage thamai but visa nam naha Reactions: magneticloud, Honda.putha and sakuntha1996
magix Well-known member Nov 1, 2010 3,812 5,993 113 Apr 30, 2022 #11 කැමතියි Number එක ඒවන්න මල්ලි Reactions: avjayarathne, Swordfish27, SK29 and 2 others
Rowdy Baby Well-known member Dec 22, 2018 3,229 4,470 113 Colombo Apr 30, 2022 #12 kamati Reactions: Ryan08 and 2TesticleSpectreTrespass
Ozone4 Well-known member Aug 26, 2016 3,756 6,018 113 No Where Apr 30, 2022 #13 Ingireesi Bane Mahattaya.. Reactions: Ryan08
Glitch Well-known member Apr 27, 2022 2,807 5,541 113 Matrix Apr 30, 2022 #14 කලු මිට්ටන්ව කොයි රටේ සුද්දියොද බන් බදින්නෙ, ජපානෙ පොඩි උනුත් ලන්කාවට හිගමන් දෙද්දි. ඉස්සරත් ලන්කාවෙ උන් බැන්දෙ 50+ නාකි ඒවා. දැන්නම් ඒවත් ශුවර් නැහැ Reactions: sanhen143, Kamal1996, siri_ayya and 8 others
කලු මිට්ටන්ව කොයි රටේ සුද්දියොද බන් බදින්නෙ, ජපානෙ පොඩි උනුත් ලන්කාවට හිගමන් දෙද්දි. ඉස්සරත් ලන්කාවෙ උන් බැන්දෙ 50+ නාකි ඒවා. දැන්නම් ඒවත් ශුවර් නැහැ
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,328 30,105 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Apr 30, 2022 #15 මම කැමතියි
Gaash Well-known member Jan 15, 2015 5,116 7,921 113 Apr 30, 2022 #16 2TesticleSpectreTrespass said: සුද්දියෙක් බැඳලා පිටරටකට ගිහින් ආයේ ලංකාවේ තත්වේ හොඳ උනාම මේකට එන්න කැමති උන් ඉන්නවද? Click to expand... ආයේ ලන්කාවට එන්නෙ මොකද Reactions: Didy and Ryan08
2TesticleSpectreTrespass said: සුද්දියෙක් බැඳලා පිටරටකට ගිහින් ආයේ ලංකාවේ තත්වේ හොඳ උනාම මේකට එන්න කැමති උන් ඉන්නවද? Click to expand... ආයේ ලන්කාවට එන්නෙ මොකද
Rowdy Baby Well-known member Dec 22, 2018 3,229 4,470 113 Colombo Apr 30, 2022 #17 Reactions: JokerFan, sumane20 and noBody2k18
emoji diaries Well-known member May 26, 2020 12,832 39,806 113 Homagama Apr 30, 2022 #18 මගේ වයිෆ් හා ගර්ල්ෆ්රෙන්ඩ් දෙන්නම කැමතිනම් මාත් කැමති. Reactions: avjayarathne, krizta, Kalegana and 9 others
Emios Well-known member Dec 10, 2009 75,488 67,828 113 Apr 30, 2022 #19 Be ban amarui inna.thought process full wenas.
kalhara96 Well-known member Aug 7, 2010 4,912 2,979 113 අහවල් තැන Apr 30, 2022 #20 suddiyo mehe awith inna nam kamathi nathuwa athi bn