No bn Jap/Kor/Malay/Nep/Viet/Thai/Phili except ChineseRussian awulda?

Last edited:
No bn Jap/Kor/Malay/Nep/Viet/Thai/Phili except ChineseRussian awulda?

පක කුඩා වෙයිද![]()
සිත නිවන කතාNaki suddiyek
ඉතින් මොකෝමෙකී යන හැම රටකම මෙකිට කොල්ලෙක් ඉදලා තියෙනවා බං . චැනල් එකේ පරණ වීඩියෝ වල තියෙනවා . මට අපේ එකා ගැන දුක හිතුනා
ඒ කොහොම උණත් අපේ එකා නම් ගේමක් ගැහුවා කියලා හිතෙනවා . ඌ ගෙදර හදා ගත්තා සුද්දිට පිං සිද්ද වෙන්නView attachment 169306
සිත නිවන කතා
------ Post added on May 1, 2022 at 7:48 AM
ඉතින් මොකෝ
------ Post added on May 1, 2022 at 7:58 AM
අන්නේකයි . එකනේ වෙන්න ඕනේඒ කොහොම උණත් අපේ එකා නම් ගේමක් ගැහුවා කියලා හිතෙනවා . ඌ ගෙදර හදා ගත්තා සුද්දිට පිං සිද්ද වෙන්න![]()
මිට්ටා..එකක් සෙට් කරල දියන් ...යූ.කේ වල පොෂ් බ්ලොන්ඩියෙක් නම් හා........ ඕ යේ!!![]()
Chechnya da nettan Czech Republic da?අපේ එකෙක්ට සුද්දියෙක් සෙට් උනා ගාල්ලෙ ඉද්දි එකිගෙ czechia wala lu
Ekige තාත්තට tangalle hotel ekakuth thiyanwa ekama duwa mekata hotel ekkath dennam kiwwa.
Passe muge ammala ba kiwwa culuture eka nisa
Dan innwa teacher kenek badala
kimbe kotu waten nadda bn?Yes....Must be an Asian (Jap is very good)![]()
මේ දැරිවි කොහෙද
මූට මෙහෙ වෙන ගෑණියෙකුත් ඉඳලා නේද?මූ පොන්සියා වෙන්නේ නැතුව බැඳපු ගෑණිගේ රටට ගියානන් ඉවරයි. මුගෙන් කප්පන් ඉල්ලලා මැරුවා, බීච් බෝයි වසංගතේ ඉරණම.
ගෙදර පරණ උනාට ඒක ලොකු වත්තක් බන්.ඒ කොහොම උණත් අපේ එකා නම් ගේමක් ගැහුවා කියලා හිතෙනවා . ඌ ගෙදර හදා ගත්තා සුද්දිට පිං සිද්ද වෙන්න![]()
ගෙදරත් අළුතෙන් හැදුවා මචං පිටිපස්සෙන් බැම්මක් දාලාගෙදර පරණ උනාට ඒක ලොකු වත්තක් බන්.