සුද්දියො බැදපු අය ඉන්නව ද

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Mexico සහ ඒ අවට ඇමරිකානු රටවල් වල culture එක කොහොමද?
    එහේත් ගොඩක් රටවල් වල වගේ living together culture එක බහුල රටක් ද?

    ඒ වගේ රටකින් marriage එකක් කරගනිපු කෙනෙක් ඉන්නව ද?
    එහෙ සංස්කෘතිය එයාලගෙ ජීවන රටාව මොන වගේ ද?

    මගේ යාළුවෙක්ට මෙහෙදි එහේ කෙල්ලක් සෙට් වෙලා.
    අම්මා වලි අදිනවා එපා කියල.
    කෙල්ල තාම ඉගන ගන්නවා.මුඩුක්කු කෙල්ලක් නම් නෙමෙයි😁

    එහෙ කෙල්ලෙ අවුල් ද
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    අනිවා ලොවෙත් ගොල්ඩ් ඩිගර් කෙනෙක් තමයි සෙට් වෙන්නේ. සල්ලි ටික උන්ගේ පවුලට පම්ප් කරගන්න.
     
    • Like
    Reactions: sudu1234

    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43
    අත්දැකීම් නෑ.
    ඒත් මොනවා කලාත් අවුලක් නෑ, හිතලා බලලා තිරණයක් ගන්න කියහන්.
     
    • Like
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    නෑ නෑ බං කොල්ල සල්ලිකාරයෙක් නෙමෙයි 😂 ඌ හද්ද අනිතයෙක් ඌ අතේ සතේ නෑ හැබැයි ඌ හොද ඩිග්‍රියක් කරන ගමන් ඉන්නෙ..ඇත්ත ම කියනව නම් ඌ මගේ බැච්මේට් කෙනෙක්
    කෙල්ල යුනියෙන් out වෙන්න ළගයි.
    ගෝල්ඩ් ඩිගර් කෙනෙක් කියල හිතන්න අමාරුයි. මූ අතේ සතේ නැති එකෙක් කියල කෙල්ල දන්නවා.හැබැයි තාම සෙට් වෙලා මත් නෑ. එහෙ ගියාට පස්සෙ දකින්න ඕන කියනව ඌ එක්ක නිතරම කඩ්ල් වෙනවා. Love you කියනව. මූ අහන්නත් බයයි හැබැයි. මොකද කියන්නෙ මචංල
     
    Last edited:
    • Like
    Reactions: Master malli

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ;) කෙල්ල ඉගෙනගත් කෙල්ලෙක්නම් අවුලක් නෑ උබ ඔය කියන විදියටනම්
    :yes:(y) සුභපැතුම්.!
    ඌ බයයි බං අහන්න.
    කීයක් එකක් ඔහොම කඩ්ල් වෙනවා ද දන්නෑ ලු.☹️
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    kella hoda nam banda ganna kiyapan, wena ratata unu paliyata hodai narakai kiyanna bahane, kella anuwa wenas wenawane
    dan lankawe kello gattath patta hoda ewun innawa patta chora ewun innawa :)
    anika hamoma sathutu karanna balagena kasada bandoth thamanta duk wennat puluwan passe :D
     
    • Like
    Reactions: sudu1234

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    දැන් උන් දෙන්නා තාම ජීවිතේට හම්බවෙලාවත් නැද්ද?
     
    • Like
    Reactions: sudu1234

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,992
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නෑ නෑ බං කොල්ල සල්ලිකාරයෙක් නෙමෙයි 😂 ඌ හද්ද අනිතයෙක් ඌ අතේ සතේ නෑ හැබැයි ඌ හොද ඩිග්‍රියක් කරන ගමන් ඉන්නෙ..ඇත්ත ම කියනව නම් ඌ මගේ බැච්මේට් කෙනෙක්
    කෙල්ල යුනියෙන් out වෙන්න ළගයි.
    ගෝල්ඩ් ඩිගර් කෙනෙක් කියල හිතන්න අමාරුයි. මූ අතේ සතේ නැති එකෙක් කියල කෙල්ල දන්නවා.හැබැයි තාම සෙට් වෙලා මත් නෑ. එහෙ ගියාට පස්සෙ දකින්න ඕන කියනව ඌ එක්ක නිතරම කඩ්ල් වෙනවා. Love you කියනව. මූ අහන්නත් බයයි හැබැයි. මොකද කියන්නෙ මචංල

    Yako sinigama dewalet suddata wikunapu sinhalayo inna
    Sinhala ratata genalla bassanna kiyapan

    Mexican unata pus patiyek wage idiwi ban
     
    • Haha
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    aththa kiyapan ubata neda setwune e kella? :eek::eek::eek::eek:
    මට සෙට් උනා නම් මෙලහකට අහල යකෝ සූකිරි කෑල්ල😢😢😢

    Yako sinigama dewalet suddata wikunapu sinhalayo inna
    Sinhala ratata genalla bassanna kiyapan

    Mexican unata pus patiyek wage idiwi ban
    උබ මොනවද බං කියවන්නෙ බීල ද?
    උබගෙ කළු PiE එකෙන් නම් බස බස ගාලා කසපාර කනව ඇති නෙ පිලිපීන් කෑලි😂
     
    Last edited:

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    හයියෝ ඉතින්. මම මේකට එන්නේ හස්ත කර්මාන්තයට උපකාරයක් ගන්න මිසක් මේවා අහන්න නෙමේ.

    මෙන්න අපේ අම්ම දුන්න ඔවදනක්... මේ ගැන මම කලින් පොස්ට් කරලා ඇති. යාලුවට පෙන්නපන්.

    "උඹල බඳින්න ඕනේ උඹල කැමති එකියක් මිස උඹලගේ අම්ම හරි නෑයන්ට ඕනි එකියක් නෙමෙයි. ගොඩක් ගොන් හරක් ඉන්නවා පව්ලේ කීමට තමා බඳින්නේ. මොන මෝඩ, ගොන් වැඩක් ද? අපේ අම්ම නම් කියන්නේ "මම විරුද්ද වුනත් වැඩක් නැහැ, උඹට හරි යනවා නම් උඹ බැඳපන්. මොකද කට්ටිය මගුල් කාල ගියාට පස්සේ එකිත් එක්ක නිදි වදින්න වෙන්නේ උම්බටනේ? අනික, අම්ම තාත්ත තව අවුරුදු 10-20 කින් මැරිල යයි. තෝ ගෑනිට කර ගහන්න එපැයි මැරෙන කල් ම".
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Yako sinigama dewalet suddata wikunapu sinhalayo inna
    Sinhala ratata genalla bassanna kiyapan

    Mexican unata pus patiyek wage idiwi ban
    උබ මොනවද බං කියවන්නෙ බීල ද?
    උබගෙ කළු PiE නම් බස බස ගාලා කසපාර කනව ඇති නෙ පිලිපීන් කෑලි😂