Mexico සහ ඒ අවට ඇමරිකානු රටවල් වල culture එක කොහොමද?
එහේත් ගොඩක් රටවල් වල වගේ living together culture එක බහුල රටක් ද?
ඒ වගේ රටකින් marriage එකක් කරගනිපු කෙනෙක් ඉන්නව ද?
එහෙ සංස්කෘතිය එයාලගෙ ජීවන රටාව මොන වගේ ද?
මගේ යාළුවෙක්ට මෙහෙදි එහේ කෙල්ලක් සෙට් වෙලා.
අම්මා වලි අදිනවා එපා කියල.
කෙල්ල තාම ඉගන ගන්නවා.මුඩුක්කු කෙල්ලක් නම් නෙමෙයි
එහෙ කෙල්ලෙ අවුල් ද

කෙල්ල ඉගෙනගත් කෙල්ලෙක්නම් අවුලක් නෑ උබ ඔය කියන විදියටනම් 