සුද්දියෝ

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,525
    5,466
    113
    Colombo
    කවුද බන් ලංකාවේි ඉදන් යුරෝපෙට ගිය එවුන් මෙකේ ඉන්නේ සුද්ිදයෝ එහෙම සෙට් කරගත්තු?
     
    • Haha
    Reactions: tharakaf

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,720
    3,045
    113
    කවුද බන් ලංකාවේි ඉදන් යුරෝපෙට ගිය එවුන් මෙකේ ඉන්නේ සුද්ිදයෝ එහෙම සෙට් කරගත්තු?
    Untitled.jpg
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    උන්ගේ හැටි එහෙම තමයි. ඉන්ඩිපෙන්ඩන්ට්. උන් හිතෙන දේ කරනවා. කවුරුවත් කියන දෙයක් අහන්නේ නැහැ. උන් බැන්දා කියල එකෙක් එක්ක ඉන්නෙත් නැහැ. කල්ලෙක් බැදගත්තොත් ගිහින් සුද්දොත් එක්කත් ඉන්නවා. උන්ට ඕනදේ උන් කරනවා. හොද ෆැමිලි ලයිෆ් එකක් ඕන නම් උන් හරි යන්නේ නැහැ. ආතල් ගන්න නම් අවුලක් නැහැ.
     
    • Like
    Reactions: Tz4400