සුද්දෙක් එක්ක Photoshop!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ඔය කෝස් එක ෆ්‍රී ගන්න ඕන උන් PM එකක් දාහල්ල :nerd: ටොරන්ට් ඕනනං ටොරන්ට් තියේ ඩිරෙක්ට් ඕනනම් ඩිරෙක්ට් වුනත් තියෙනව (Google කරලත් හොයාගන්න පුළුවන්)

    Typical sri lankan. :)

    උඹ රී සෙලින් රයිට්ස් ගත්ත කිව්වට ෆ්‍රී ඩවුන් කරලා විකුණනවද කියල කවුද දන්නේ? :oo:
     
    U l t r a

    Member
    Jan 12, 2016
    36
    63
    0
    Null
    උඹ රී සෙලින් රයිට්ස් ගත්ත කිව්වට ෆ්‍රී ඩවුන් කරලා විකුණනවද කියල කවුද දන්නේ? :oo:

    ගන්න අය ගනී. නැති අය නොගෙන ඉදී. බලන් ඉන්න බැරි පොර වෙන්න හදන වුන් කෑ ගහනවා.
    ලංකාවනේ. Thanks for the replies.
    This conversation become useless. I don't wanna waste my time anymore. :)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    Salepage එකේ යටම තියෙනවා මචන්. :)
    තවත් දැනගන්න මොනවහරි තියෙනවනම් අහන්න.
    මේක නම් පට්ට බොරුවක්. :lol: ඔරිජිනල් කෝර්ස් එක $97 වෙනව. Rs.15000 නම් කොමර්ශල් ලයිසන් එක එක්ක අඩුම ගානෙ ලක්ශයක් වත් වෙන්න ඕනෙ. ඒත් ඔරිජිනල් සයිට් එකේ කොමර්ශල් ලයිසන්ස් එකක් ගැන නෑනෙ බන්. බොරුනෙ එතනින්ම. :lol: එහෙම තිබ්බත් ඒකෙත් ටර්ම්ස් තියෙනව ඔන්ලයින් මාර්කටින් බෑ කියල. නැත්තම් යකෝ ඌ හදන එක $97 විකුනන්න දාද්දි උබලවගෙ උන් ඒක අරන් $10 ට online site ගහල රීසෙල් කරද්දි ඌ කොහොමද ඕයි හම්බකරන්නෙ. හැම එකාම $10 එක ගන්නවනෙ. :lol: envato market එක බලපන් කොමර්ශල් ලයිසන් ගැන දැනගන්න ඕනෙ නම් :dull::rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ගන්න අය ගනී. නැති අය නොගෙන ඉදී. බලන් ඉන්න බැරි පොර වෙන්න හදන වුන් කෑ ගහනවා.
    ලංකාවනේ. Thanks for the replies.
    This conversation become useless. I don't wanna waste my time anymore. :)

    Okay then, since you refuse to prove you have re-selling rights, my offer still stands.

    Anyone who needs the course can have it for free - send me a PM.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    මේක නම් පට්ට බොරුවක්. :lol: ඔරිජිනල් කෝර්ස් එක $97 වෙනව. Rs.15000 නම් කොමර්ශල් ලයිසන් එක එක්ක අඩුම ගානෙ ලක්ශයක් වත් වෙන්න ඕනෙ. ඒත් ඔරිජිනල් සයිට් එකේ කොමර්ශල් ලයිසන්ස් එකක් ගැන නෑනෙ බන්. බොරුනෙ එතනින්ම. :lol: එහෙම තිබ්බත් ඒකෙත් ටර්ම්ස් තියෙනව ඔන්ලයින් මාර්කටින් බෑ කියල. නැත්තම් යකෝ ඌ හදන එක $97 විකුනන්න දාද්දි උබලවගෙ උන් ඒක අරන් $10 ට online site ගහල රීසෙල් කරද්දි ඌ කොහොමද ඕයි හම්බකරන්නෙ. හැම එකාම $10 එක ගන්නවනෙ. :lol: envato market එක බලපන් කොමර්ශල් ලයිසන් ගැන දැනගන්න ඕනෙ නම් :dull::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    And to think he has the nerve to refer to me as "Typical Sri Lankan" for pointing out that anyone can have this particular course for free :lol:

    Since I've seen it, IMHO Lynda Photoshop tutorial which is available for free download via torrents is far more superior to this course
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    your video doesn't seem to work.... why not post the course author or source site in the original post?
    https://vimeo.com/106317256

    Original Uploader content owner ම තමයි. :lol: නම ගූගල් කලා.. ඉතුරුටික හොයා ගත්ත. :cool: නැත්නම් උගේ vimeo profile එකෙන්ම ගනින් :rofl:
    278 Total

    1500 ගෙවපු අයට විනාඩියක නිශ්ශබ්දතාවයක් :lol:
     
    • Like
    Reactions: RottenCOLT

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    https://vimeo.com/106317256

    Original Uploader content owner ම තමයි. :lol: නම ගූගල් කලා.. ඉතුරුටික හොයා ගත්ත. :cool: නැත්නම් උගේ vimeo profile එකෙන්ම ගනින් :rofl:
    278 Total

    1500 ගෙවපු අයට විනාඩියක නිශ්ශබ්දතාවයක් :lol:

    කෝස් එක Module 01 - Video 01 ඉඳන් පිළිවෙලට (Page එකේ යට ඉඳන් පටන් ගන්නේ)

    https://vimeo.com/user2892540/videos/page:2/sort:alphabetical/format:thumbnail

    :lol:
     
    • Like
    Reactions: RottenCOLT

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    කෝස් එක Module 01 - Video 01 ඉඳන් පිළිවෙලට (Page එකේ යට ඉඳන් පටන් ගන්නේ)

    https://vimeo.com/user2892540/videos/page:2/sort:alphabetical/format:thumbnail

    :lol:
    කිසිම නීතී විරෝධී වැඩක් නෑ බන්. ඔරිජිනල් අප්ලෝඩර්මයි විමියෝ එකට දාල තියෙන්නෙ. :lol: වෙන ඉම්පෝස්ටර් කෙනෙක් නම් විමියෝ එකෙන් ඒ විඩියෝ බෑන් කරන්න ඕනෙ. ඒක අපේ වැඩක් නෙමේ. :) වීමියෝ විඩියෝස් ශෙයාර් කරන එක වැරද්දක් නෙමේ.

    අපි උබේ බිස්නස් එකට කෙලෙව්වෙ නෑ කිසිම නිතිවිරෝධී විදියකට. :) ඉතින් මුගෙ ලයිසන් එකට රිප්.