ඔය කෝස් එක ෆ්රී ගන්න ඕන උන් PM එකක් දාහල්ලටොරන්ට් ඕනනං ටොරන්ට් තියේ ඩිරෙක්ට් ඕනනම් ඩිරෙක්ට් වුනත් තියෙනව (Google කරලත් හොයාගන්න පුළුවන්)
Typical sri lankan.![]()

උඹ රී සෙලින් රයිට්ස් ගත්ත කිව්වට ෆ්රී ඩවුන් කරලා විකුණනවද කියල කවුද දන්නේ?![]()

මේක නම් පට්ට බොරුවක්.Salepage එකේ යටම තියෙනවා මචන්.
තවත් දැනගන්න මොනවහරි තියෙනවනම් අහන්න.
ඔරිජිනල් කෝර්ස් එක $97 වෙනව. Rs.15000 නම් කොමර්ශල් ලයිසන් එක එක්ක අඩුම ගානෙ ලක්ශයක් වත් වෙන්න ඕනෙ. ඒත් ඔරිජිනල් සයිට් එකේ කොමර්ශල් ලයිසන්ස් එකක් ගැන නෑනෙ බන්. බොරුනෙ එතනින්ම.
එහෙම තිබ්බත් ඒකෙත් ටර්ම්ස් තියෙනව ඔන්ලයින් මාර්කටින් බෑ කියල. නැත්තම් යකෝ ඌ හදන එක $97 විකුනන්න දාද්දි උබලවගෙ උන් ඒක අරන් $10 ට online site ගහල රීසෙල් කරද්දි ඌ කොහොමද ඕයි හම්බකරන්නෙ. හැම එකාම $10 එක ගන්නවනෙ.
envato market එක බලපන් කොමර්ශල් ලයිසන් ගැන දැනගන්න ඕනෙ නම් 

ගන්න අය ගනී. නැති අය නොගෙන ඉදී. බලන් ඉන්න බැරි පොර වෙන්න හදන වුන් කෑ ගහනවා.
ලංකාවනේ. Thanks for the replies.
This conversation become useless. I don't wanna waste my time anymore.
මේක නම් පට්ට බොරුවක්.ඔරිජිනල් කෝර්ස් එක $97 වෙනව. Rs.15000 නම් කොමර්ශල් ලයිසන් එක එක්ක අඩුම ගානෙ ලක්ශයක් වත් වෙන්න ඕනෙ. ඒත් ඔරිජිනල් සයිට් එකේ කොමර්ශල් ලයිසන්ස් එකක් ගැන නෑනෙ බන්. බොරුනෙ එතනින්ම.
එහෙම තිබ්බත් ඒකෙත් ටර්ම්ස් තියෙනව ඔන්ලයින් මාර්කටින් බෑ කියල. නැත්තම් යකෝ ඌ හදන එක $97 විකුනන්න දාද්දි උබලවගෙ උන් ඒක අරන් $10 ට online site ගහල රීසෙල් කරද්දි ඌ කොහොමද ඕයි හම්බකරන්නෙ. හැම එකාම $10 එක ගන්නවනෙ.
envato market එක බලපන් කොමර්ශල් ලයිසන් ගැන දැනගන්න ඕනෙ නම්
![]()









https://vimeo.com/106317256your video doesn't seem to work.... why not post the course author or source site in the original post?
නම ගූගල් කලා.. ඉතුරුටික හොයා ගත්ත.
නැත්නම් උගේ vimeo profile එකෙන්ම ගනින් 

https://vimeo.com/106317256
Original Uploader content owner ම තමයි.නම ගූගල් කලා.. ඉතුරුටික හොයා ගත්ත.
නැත්නම් උගේ vimeo profile එකෙන්ම ගනින්
278 Total
1500 ගෙවපු අයට විනාඩියක නිශ්ශබ්දතාවයක්![]()

කිසිම නීතී විරෝධී වැඩක් නෑ බන්. ඔරිජිනල් අප්ලෝඩර්මයි විමියෝ එකට දාල තියෙන්නෙ.කෝස් එක Module 01 - Video 01 ඉඳන් පිළිවෙලට (Page එකේ යට ඉඳන් පටන් ගන්නේ)
https://vimeo.com/user2892540/videos/page:2/sort:alphabetical/format:thumbnail
![]()
වෙන ඉම්පෝස්ටර් කෙනෙක් නම් විමියෝ එකෙන් ඒ විඩියෝ බෑන් කරන්න ඕනෙ. ඒක අපේ වැඩක් නෙමේ.
වීමියෝ විඩියෝස් ශෙයාර් කරන එක වැරද්දක් නෙමේ.
ඉතින් මුගෙ ලයිසන් එකට රිප්.