okkomala eka wargayak use karanwa wage bn.. ekama smell ekaUn deo ganawa anika shower gel use karanawa
okkomala eka wargayak use karanwa wage bn.. ekama smell eka
වෙන්න පුලුවන් තමා නේද බන්andum wash karanakota daana fragrance and softener eka wenna puluwan. tourist group eke andum tika hotel laundry eken wash karala denawa athi
වෙරලු මල් සුවද නෙවේනෙ ෆ්රෙන් එන්නෙප්ලේන් එකේ අතේ ගගහා ඇවිත් රෙදි වල ගෑවිච්ච කැරි ගඳ බොට සුවඳද..?![]()
ලංකාවට එන සුද්දො ලග එන සුවද මොකක්ද බන්?? මොකක්හරි පර්ෆියුම් එකක්ද?![]()


ඉබලා බලන්න එනවද කියලාමචෝ ඒ සුවඳ upload කරපන්කො මටත් දැනගන්න..![]()
හමේ පාට වැඩක් නෑ ඔක්කොම මිනිස්සු කුණු ගඳයි
සුද්දො නිග්ගො අපි ඔක්කොම ගාව එන ගඳ නං දාඩිය ගඳ 
පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා නේද?