සුද්දොත් එක්ක interact වෙද්දි !

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අනික් උන් මොන විදියට හිතුවත් වැඩක් නැ.. තමන්ට අදාල වැඩේ හරියට කලානම් ඇති..ඒ වගේම තමන්ගේ නම පර්සනල් බ්‍රැන්ඩ් එකක් වෙනකන් වැඩකරපං .එතකොට උන්ට අදාල නැ උබ ඉන්දියන්ද අරවද මේවද..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Oya films kathawa nam 100% true. man dakala thiyenawa godak unta oka wenawa
    අඳුනන ඉන්දියන් පවුලක් ඉන්නවා. උන් ළමයි රෑනත් එක්ක ඇවිල්ලා කාලා බීලා පැය හතර පහක් කතාබහ කරලා ගියාට පස්සේ මගේ දුව අහනව මොකක්ද ඔයා ඔය කතාකරන විදිය කියල. හින්දියෙන් වචන දෙක තුනකුත් කිව්වම තව බනිනවා
    🤣
     
    • Haha
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඇක්සන්ට් එකෙන් නෙමෙයි පෙනුමෙන් වෙන්න ඕන. මම ඉන්ඩියන්කාරයො වගේ T R බර කරලා pronouns කරන්නෙ නෑ

    පෙනුමෙන් තමයි බන් මුලින්ම. ඕක ඉතින් ඕනම එකෙක්ට මුලින් දැක්කම හිතෙන විදියනේ. ඒකෙ වරදක් කියන්න පුලුවන්ද? උන් ඉන්දියන් කියල හිතන් කතා කරයි, හැබැයි අපි කොහේද කියල අහල ලංකාවෙ කිව්වට පස්සෙත් ඉන්දියන් කියනව නං ඒක වෙන ප්‍රශ්නයක්.

    දැන් නිකමට හිතපන් උබ ඇමරිකාවෙ ගිහින් ඇමරිකන්කාරයෙක් කියලා හිතලා කතා කරන එකා ඇමරිකන් කාරයෙක් නොවෙන්න පුලුවන්. ඌ එංගලන්ත, අයර්ලන්ත, ඕස්ට්‍රේලියන්, කැනේඩියන්, ජර්මන් etc etc ඔ්නම ජාතියක වෙන්න පුලුවන්.

    එතකොට උන් අපි දැකලා ඉන්දියන් කාරයෙක් කියල හිතන එකයි, අපි උන් දැකලා ඇමරිකන් කාරයෙක් කියල හිතෙන එකෙයි වෙනසක් තියෙනවද?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දැන් නිකමට හිතපන් උබ ඇමරිකාවෙ ගිහින් ඇමරිකන්කාරයෙක් කියලා හිතලා කතා කරන එකා ඇමරිකන් කාරයෙක් නොවෙන්න පුලුවන්. ඌ එංගලන්ත, අයර්ලන්ත, ඕස්ට්‍රේලියන්, කැනේඩියන්, ජර්මන් etc etc ඔ්නම ජාතියක වෙන්න පුලුවන්.

    Ai ban europe ratawalma gaththe? Immigrantlagen haduna mixed ratawal ne owa dan. Asian, African, latin sambawaya thiyena godak un innawa dan. Ithin uu nigerian wenna puluwan, chinese wenna puluwan, Indian wenna puluwan.

    Awula thiyenne sudu nowana un e rate un kiyala hithanne nathi racist attitude eka. Europe ratawal walata oka ok kiyamuko. Habai Australia, NZ wage immigrantlagen haduna ratawalwalatath okama hithana eka waradiy.

    hari ඕස්ට්‍රේලියන් ekaa aththatama sinhalunge penumata thamai kittu. England walin awilla ඕස්ට්‍රේලියන් kiyaganna un samaharak thamai habai brown skin ඕස්ට්‍රේලියන් purawasiyanta ඕස්ට්‍රේලියන් nemei widiyata salakanne.

    Umba ඕස්ට්‍රේලියන් kiyala hithala kathaa karana ekaa german wenna puluwan. umba indian, kiyala hithan inna ekaa ඕස්ට්‍රේලියන් wenna puluwan.
     
    Last edited:
    • Like
    Reactions: Mr.dark

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,545
    72,752
    113
    මාලඹේ
    සුද්දොත් එක්ක interact වෙද්දි උන් indian කියලා හිතන prevent එක කරගන්නෙ කොහොමද?
    හම්බ වෙච්ච පළවෙනි පාරම Hi Come Please Use My Backside කියලා කියන්න ඕනේ
     
    • Haha
    Reactions: Wadakaru

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Sudda - where u from?
    me - Sri lanka
    Sudda - Are you indian?
    me - No noo I am a Sri lankan native
    Sudda - But Sri lanka is located near India
    me - But we are seperate independent nation
    Sudda - I heard Sri lankans are originated from India
    me - yes but we are different
    Sudda - you have genetic connections, you looks similar blah bla... so we call all you guys Indians in general
    me - hmm.. but you know we are half Yakkah. Yakkahs are from our great king Ravana
    Sudda - oh really? it's interesting
    me - yes sir. ravana is the greatest king. he even had ufo like aircraft 5000 years ago
    sudda - wait.. I read an article about your Ravana. it's first mentioned in a indian epic book
    me - yes
    sudda - so your history is written by indians? isn't it
    me - Sir I have to go now.. see you later. b.s tc
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106

    ඉන්දියාවත් උන්ගේ හිස්ට්‍රී එක ගැන තිබ්බ අවුල් ටික හදාගත්තේ මහාවංශයට පිං සිද්ද වෙන්න. නැත්තං ඒක අච්චාරුවක් වෙලා තිබ්බෙ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Sudda - where u from?
    me - Sri lanka
    Sudda - Are you indian?
    me - No noo I am a Sri lankan native
    Sudda - But Sri lanka is located near India
    me - But we are seperate independent nation
    Sudda - I heard Sri lankans are originated from India
    me - yes but we are different
    Sudda - you have genetic connections, you looks similar blah bla... so we call all you guys Indians in general
    me - hmm.. but you know we are half Yakkah. Yakkahs are from our great king Ravana
    Sudda - oh really? it's interesting
    me - yes sir. ravana is the greatest king. he even had ufo like aircraft 5000 years ago
    sudda - wait.. I read an article about your Ravana. it's first mentioned in a indian epic book
    me - yes
    sudda - so your history is written by indians? isn't it
    me - Sir I have to go now.. see you later. b.s tc

    Lankawata Wijaya awilla 2500.

    Germany indala anglo saxon un UK walata gihin thama awurudu 1500 withara. UK inne german karayo e logic eka anuwa.

    Homo sapien kenek nan hamotama genetic connection thiyenawa. Ekama minissu tika thamai loke wateta giye.
     
    • Like
    Reactions: Mr.dark

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    සුද්දොත් එක්ක interact වෙද්දි උන් indian කියලා හිතන prevent එක කරගන්නෙ කොහොමද?

    ඉස්සරට වඩා දැන් එවුන් මම ඉන්දියන්කාරයෙක් කියලා හිතනවා වැඩී. උබලටත් එහෙම දෙයක් වෙනවා කියලා තේරෙන්නෙ නැද්ද?

    ඉහේ ඉදන් සිංහලේ කියලා ගහගෙන ඉන්න එක ද උබලා කරන්නෙ
    accent එකෙන් තමා මචන්, හොඳ වෙලාවට අපේ ඒක නැ. ඒක හින්ද ගොඩක් උන් අහනවා උඹ කොහෙන්ද කියල. පොඩි % තමා auto හිතන්නේ අපි ඉන්දියන් කියල.
     
    • Like
    Reactions: Mr.dark and shenat

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    accent එකෙන් තමා මචන්, හොඳ වෙලාවට අපේ ඒක නැ. ඒක හින්ද ගොඩක් උන් අහනවා උඹ කොහෙන්ද කියල. පොඩි % තමා auto හිතන්නේ අපි ඉන්දියන් කියල.
    uba fair skin wenna athi. mama nam tan. ගොඩක් උන් එහෙම හිතන්නෙ මම කතා කරන්නත් ඉස්සෙල්ලා. තට්ටෙයි රැවුලයි නිසා කියලා හිතලා කොන්ඩෙ වැවෙන්න දීලා රැවුලත් හාෆ් ශෙව් කරා.ඒත් එහෙමයි බන්.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    අපි මොනවා කිව්වත් උන් ට අවුලක් තියෙනවා..... අපි කන කෑම, කුළුබඩු කන නිසා ඇඟ ගඳයි.

    ඉන්දියන් එවුන්ට වඩා නීග්රෝ පැත්තට පෙනුම යන ලංකාවේ එවුන් ගොඩක් ඉන්නවා.UK එකියක් 👇

    • Like
    Reactions: sahan50

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    uba fair skin wenna athi. mama nam tan. ගොඩක් උන් එහෙම හිතන්නෙ මම කතා කරන්නත් ඉස්සෙල්ලා. තට්ටෙයි රැවුලයි නිසා කියලා හිතලා කොන්ඩෙ වැවෙන්න දීලා රැවුලත් හාෆ් ශෙව් කරා.ඒත් එහෙමයි බන්.
    පිස්සුද බන්, අපිට වඩා සුදුයි යකෝ උතුරු Indian උන් :D