අනික් උන් මොන විදියට හිතුවත් වැඩක් නැ.. තමන්ට අදාල වැඩේ හරියට කලානම් ඇති..ඒ වගේම තමන්ගේ නම පර්සනල් බ්‍රැන්ඩ් එකක් වෙනකන් වැඩකරපං .එතකොට උන්ට අදාල නැ උබ ඉන්දියන්ද අරවද මේවද..
Oya films kathawa nam 100% true. man dakala thiyenawa godak unta oka wenawaaccent and mannerisms
Indian tv movies balana ewunta ewa auto implant wenawa
අඳුනන ඉන්දියන් පවුලක් ඉන්නවා. උන් ළමයි රෑනත් එක්ක ඇවිල්ලා කාලා බීලා පැය හතර පහක් කතාබහ කරලා ගියාට පස්සේ මගේ දුව අහනව මොකක්ද ඔයා ඔය කතාකරන විදිය කියල. හින්දියෙන් වචන දෙක තුනකුත් කිව්වම තව බනිනවාOya films kathawa nam 100% true. man dakala thiyenawa godak unta oka wenawa
ඇක්සන්ට් එකෙන් නෙමෙයි පෙනුමෙන් වෙන්න ඕන. මම ඉන්ඩියන්කාරයො වගේ T R බර කරලා pronouns කරන්නෙ නෑ
දැන් නිකමට හිතපන් උබ ඇමරිකාවෙ ගිහින් ඇමරිකන්කාරයෙක් කියලා හිතලා කතා කරන එකා ඇමරිකන් කාරයෙක් නොවෙන්න පුලුවන්. ඌ එංගලන්ත, අයර්ලන්ත, ඕස්ට්‍රේලියන්, කැනේඩියන්, ජර්මන් etc etc ඔ්නම ජාතියක වෙන්න පුලුවන්.
හම්බ වෙච්ච පළවෙනි පාරම Hi Come Please Use My Backside කියලා කියන්න ඕනේසුද්දොත් එක්ක interact වෙද්දි උන් indian කියලා හිතන prevent එක කරගන්නෙ කොහොමද?
ඉන්දියාවත් උන්ගේ හිස්ට්‍රී එක ගැන තිබ්බ අවුල් ටික හදාගත්තේ මහාවංශයට පිං සිද්ද වෙන්න. නැත්තං ඒක අච්චාරුවක් වෙලා තිබ්බෙ.Sudda - where u from?
me - Sri lanka
Sudda - Are you indian?
me - No noo I am a Sri lankan native
Sudda - But Sri lanka is located near India
me - But we are seperate independent nation
Sudda - I heard Sri lankans are originated from India
me - yes but we are different
Sudda - you have genetic connections, you looks similar blah bla... so we call all you guys Indians in general
me - hmm.. but you know we are half Yakkah. Yakkahs are from our great king Ravana
Sudda - oh really? it's interesting
me - yes sir. ravana is the greatest king. he even had ufo like aircraft 5000 years ago
sudda - wait.. I read an article about your Ravana. it's first mentioned in a indian epic book
me - yes
sudda - so your history is written by indians? isn't it
me - Sir I have to go now.. see you later. b.s tc
Sudda - where u from?

accent එකෙන් තමා මචන්, හොඳ වෙලාවට අපේ ඒක නැ. ඒක හින්ද ගොඩක් උන් අහනවා උඹ කොහෙන්ද කියල. පොඩි % තමා auto හිතන්නේ අපි ඉන්දියන් කියල.සුද්දොත් එක්ක interact වෙද්දි උන් indian කියලා හිතන prevent එක කරගන්නෙ කොහොමද?
ඉස්සරට වඩා දැන් එවුන් මම ඉන්දියන්කාරයෙක් කියලා හිතනවා වැඩී. උබලටත් එහෙම දෙයක් වෙනවා කියලා තේරෙන්නෙ නැද්ද?
ඉහේ ඉදන් සිංහලේ කියලා ගහගෙන ඉන්න එක ද උබලා කරන්නෙ
uba fair skin wenna athi. mama nam tan. ගොඩක් උන් එහෙම හිතන්නෙ මම කතා කරන්නත් ඉස්සෙල්ලා. තට්ටෙයි රැවුලයි නිසා කියලා හිතලා කොන්ඩෙ වැවෙන්න දීලා රැවුලත් හාෆ් ශෙව් කරා.ඒත් එහෙමයි බන්.accent එකෙන් තමා මචන්, හොඳ වෙලාවට අපේ ඒක නැ. ඒක හින්ද ගොඩක් උන් අහනවා උඹ කොහෙන්ද කියල. පොඩි % තමා auto හිතන්නේ අපි ඉන්දියන් කියල.
පිස්සුද බන්, අපිට වඩා සුදුයි යකෝ උතුරු Indian උන්uba fair skin wenna athi. mama nam tan. ගොඩක් උන් එහෙම හිතන්නෙ මම කතා කරන්නත් ඉස්සෙල්ලා. තට්ටෙයි රැවුලයි නිසා කියලා හිතලා කොන්ඩෙ වැවෙන්න දීලා රැවුලත් හාෆ් ශෙව් කරා.ඒත් එහෙමයි බන්.