සුද්දොත් ගෑස් පෝළිමේ

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    එහෙත් ඔහොම තමයි. පෝලිම් වල ඉඳල ගන්නෙ.


    අපේ රටේ ඉතින් ඕවගේ පෝලිම් නෑනේ.අයිපෝන් වලින් සවුබාග්‍යමත් දේශයක්නේ අපි
     
    • Haha
    Reactions: RandomGuy

    shenat

    Well-known member
  • May 13, 2007
    59,089
    87,717
    113
    ආශ්චර්යමත් රටක
    meka goliya arbudayak
    americawala ehema meetath eha. eekai ehe eun lankawata awith jiwath wenne. ubala wage pandithayanta therenne na

    :yes:

    anna ehema bai asin lokya dakainawa nam prashna adui

    ❤❤❤

    පෝලිං ටුවරිසම්

    මේ වචනෙ උබලා දැකලා තියා අහලා වත් නැති උනාට රට රාජ්ජ වල ඇවිදපු කෙනෙක් හැටියට මේ වගේ අලුත් සංකල්ප අපේ රටට හඳුන්වලා දෙන එකට තමා නන්දසේන මහත්තයො අපි හරි ආස.

    :yes:
    Jeppo rata ratawal wala awidala tiyena ekakya owa danaganna.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,660
    5,756
    113
    poor සුද්දෝ
    දුප්පත් ටුවරිස්ට් ලා අයන් එකෙන් රොටි පුච්චාගෙන කනවා මිසක් ගෑස් වලින් රොටි පුච්චන්නේ නැහැ!