එහෙත් ඔහොම තමයි. පෝලිම් වල ඉඳල ගන්නෙ.
අපේ රටේ ඉතින් ඕවගේ පෝලිම් නෑනේ.අයිපෝන් වලින් සවුබාග්‍යමත් දේශයක්නේ අපි
එහෙත් ඔහොම තමයි. පෝලිම් වල ඉඳල ගන්නෙ.
meka goliya arbudayak
americawala ehema meetath eha. eekai ehe eun lankawata awith jiwath wenne. ubala wage pandithayanta therenne na

anna ehema bai asin lokya dakainawa nam prashna adui
පෝලිං ටුවරිසම්
මේ වචනෙ උබලා දැකලා තියා අහලා වත් නැති උනාට රට රාජ්ජ වල ඇවිදපු කෙනෙක් හැටියට මේ වගේ අලුත් සංකල්ප අපේ රටට හඳුන්වලා දෙන එකට තමා නන්දසේන මහත්තයො අපි හරි ආස.

දුප්පත් ටුවරිස්ට් ලා අයන් එකෙන් රොටි පුච්චාගෙන කනවා මිසක් ගෑස් වලින් රොටි පුච්චන්නේ නැහැ!poor සුද්දෝ