සුද්දොන්ගෙ ලොකු scene

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මම මේක කාලෙක ඉදන් note කරපු එකක්...ඇයි බම් hotels වලට එන සුද්දෝ හරියට හිනා වෙන්නෙවත් නැත්තේ නිකන් අපි උන්ගෙ රටට ඇවිත් ව්ගේ බලන් ඉන්නෙ..සාමාන්‍යන් hotels වලට එන සින්හල මිනිස්සු හොදට හිනාවෙලා කතාකරනවා...සුද්දෝ අනුන් ගැන හොයන් නෑ කිව්වැහැකි..ඒත් ලන්කවේ පොඩි එකෙක් හරි උන් එක්ක හිනා උනත් උන් ගනන් ගන්නේ නෑ...ගොඩක්ම දැකලා තියෙන්නේ russin ukrain , arabic tourist ලගේ..අපේ එව්න් උන්ව ලොකු කරනුත් ඉන්නවා නේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    sinhalu adu kule kiyala sudda dannawa, anika sinhalu ekka hina unoth, sinhalu hithanne, suddiyanta gahanna puluwna kiyala
     
    • Haha
    Reactions: kingcapton

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    ඕකෙ ඇත්තක් තියනවා. උන් ගොඩක් වෙලාවට නොදන්න වුන් එක්ක වැඩිය ඇයි හොඳයියට යන්නෙ නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Slavic countries වලින් එන එවුන් සමහර එවුන්ගෙ පට්ටම චාටර් ඇටිටියුඩ් තියෙන්නෙ.ඉඳලා හිටලා සමහරු එනවා පට්ටම හොඳ එවනුත්.

    අනික් එක තමයි සමහර සිංහලු සුද්දො එක්ක හිනාවෙන්නෙ ඌව කතාවටඅල්ලගෙන උගෙන් ගානක් කොටාගන්න විදියක් තියේද බලන්න, ඒවට අහුවෙලා දැං සුද්දො මෙහෙ එකෙක් එක්ක නිකමටවත් හිනාවෙන්නෙ නැහැ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    sinhalu adu kule kiyala sudda dannawa, anika sinhalu ekka hina unoth, sinhalu hithanne, suddiyanta gahanna puluwna kiyala
    Marriee with a kid bro
    ලොල්

    මම හිතන්නෙ මෙහෙට එන අඩුකුලේ සුද්දෝ ලන්කාවෙ කට්ටිය දකින කොට 5star hotels වල උන්ට මදිකමක් වගේ
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම මේක කාලෙක ඉදන් note කරපු එකක්...ඇයි බම් hotels වලට එන සුද්දෝ හරියට හිනා වෙන්නෙවත් නැත්තේ නිකන් අපි උන්ගෙ රටට ඇවිත් ව්ගේ බලන් ඉන්නෙ..සාමාන්‍යන් hotels වලට එන සින්හල මිනිස්සු හොදට හිනාවෙලා කතාකරනවා...සුද්දෝ අනුන් ගැන හොයන් නෑ කිව්වැහැකි..ඒත් ලන්කවේ පොඩි එකෙක් හරි උන් එක්ක හිනා උනත් උන් ගනන් ගන්නේ නෑ...ගොඩක්ම දැකලා තියෙන්නේ russin ukrain , arabic tourist ලගේ..අපේ එව්න් උන්ව ලොකු කරනුත් ඉන්නවා නේ
    රශියන් ජර්මන් කට්ටියගෙ attitude එහෙම තමයි. ඔෆිස් වල් වැඩ කරන කොටත් ඔක්කොම professional level ලොකුවට දේවල් ශෙයා කරන් නෑ. Privacy ගැන ගොඩක් හිතනවා
     
    • Like
    Reactions: Yeezus

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Marriee with a kid bro
    ලොල්

    මම හිතන්නෙ මෙහෙට එන අඩුකුලේ සුද්දෝ ලන්කාවෙ කට්ටිය දකින කොට 5star hotels වල උන්ට මදිකමක් වගේ

    ubala dekala athi ara video wagayak share una kandy, fort. suddo passen adu kule sinhalu puka lewa kagena yana hati. owa balala thamai suddo hadila thiyenne