සුද්දෝ එක්ක කරන online business
අපි හිතමු පිටරට සුද්දෙක්ට අපි කුරුදු යවනවයි කියලා.(උදාහරණයක් පමණි.)උන් ඒවා ඉල්ලන්නේ ඊමේල් එකකින් කියලා හිතමු.උන් සල්ලි දෙන්නෙත් පැයිපැල් වලින් කියලා හිතමු.මේවා කරන්න ව්යාපාර ලියාපදින්චි සහතික ඔනේද ? තව ඔය එක එක බලපත්‍ර ඔනෙද ?online business වලට ටැක්ස් ගහන්නේනම් නෑලූ...

Last edited: