සුද්දෝ සිංහලෙන් ගහපු ටැටුස්
kalupusa007 Well-known member Feb 2, 2012 1,803 403 83 Home Aug 30, 2015 #1 සුද්දෝ සිංහලෙන් ගහපු ටැටුස් Reactions: Utumesh and kasun137
E edwarddonuk Member Apr 30, 2012 466 46 0 South Korea Aug 30, 2015 #6 asanka04024 said: fake tatoos Click to expand...
Chathuranga1 Well-known member Jan 25, 2008 9,047 1,523 113 ඇතුගල පාමුල Aug 30, 2015 #7 You have given out too much Reputation in the last 24 hours, try again later.
hiphoprock Well-known member Oct 19, 2008 7,015 1,081 113 Gampaha Aug 30, 2015 #10 photoshop වෙන්න ඇති .
maraputha Member Dec 23, 2014 3,720 409 0 Aug 30, 2015 #12 මෙය අැත්තක් නම්, අගය කළ යුත්තකි. මා අසා අැති අාකාරයට ලෝකයේ ලස්සනම හැඩැති අකුරැ අැති භාෂාවක් නම් සිංහල භාෂාවයි.
මෙය අැත්තක් නම්, අගය කළ යුත්තකි. මා අසා අැති අාකාරයට ලෝකයේ ලස්සනම හැඩැති අකුරැ අැති භාෂාවක් නම් සිංහල භාෂාවයි.
ACHillES_SL Active member Nov 2, 2014 444 170 43 ලග පාත..... Aug 30, 2015 #13 photoshop නම් නෙමේ කියල මට ඉතෙන්නේ.හොදට බැලුවොත් පේනවා.පොඩි පොඩි details ගන්න අමාරුයි වගේ.එත් ඕක ෆොටෝෂොප් නම් මේ ටික edit කරපු එක සුපිරි waddek.
photoshop නම් නෙමේ කියල මට ඉතෙන්නේ.හොදට බැලුවොත් පේනවා.පොඩි පොඩි details ගන්න අමාරුයි වගේ.එත් ඕක ෆොටෝෂොප් නම් මේ ටික edit කරපු එක සුපිරි waddek.
NedStaRk Active member Aug 25, 2015 323 23 28 Winterfell Aug 30, 2015 #19 sticker tatoos නේද බං ? අකුරු වටේට(edge එක) සුදු පාටට පේනවා. හොදට බලපන්. photoshop නෙවේ. stickers. මොනවා උනත් පට්ටයි.
sticker tatoos නේද බං ? අකුරු වටේට(edge එක) සුදු පාටට පේනවා. හොදට බලපන්. photoshop නෙවේ. stickers. මොනවා උනත් පට්ටයි.