සුද්දෝ හදපු ඒව්වගේ ගිනි කතුරු ගහලා

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    vip la owa kada kada hadanne eka nisa kiyala danne nedda :lol:
    වීඅයිපී පැත්තක තියාංකො වාස්තු ලබ්බක් අහලවත් නැති සුද්දන්ට දැන් කෙළ වෙලාද තියෙන්නෙ වාස්තු විද්‍යානුකූලව ලැට් වළත් කපන සිංහලුංට සාපේක්ශව
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    වීඅයිපී පැත්තක තියාංකො වාස්තු ලබ්බක් අහලවත් නැති සුද්දන්ට දැන් කෙළ වෙලාද තියෙන්නෙ වාස්තු විද්‍යානුකූලව ලැට් වළත් කපන සිංහලුංට සාපේක්ශව
    wahalaka gehuwama eka yata inna unta kelawenawa kiyanne, eken giyama unta aulak na, mn kiyapuwa neweine minissunge wiswasane
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    wahalaka gehuwama eka yata inna unta kelawenawa kiyanne, eken giyama unta aulak na, mn kiyapuwa neweine minissunge wiswasane
    සුද්දො වාස්තු ලබ්බක් දන්නෑනෙ ඉතින් කොහොමද උං කෙළවෙන්නැති වෙන්න වහලෙ ගහගන්නෙ :lol:
     
    • Like
    Reactions: NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    සුද්දො වාස්තු ලබ්බක් දන්නෑනෙ ඉතින් කොහොමද උං කෙළවෙන්නැති වෙන්න වහලෙ ගහගන්නෙ :lol:
    unge thiyanawa neda eka eka edahili widi ? black magic e wage ewa , ?
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සුද්දෝ අපේ උන්ට කියලා හදවපු පරණ ගොඩ නැගිලි වල වැඩ කරපු අපේ උන් වාස්තු විද්‍යාවෙන් ඒවගේ වාසය කරන උන්ට කෙල ව‌ෙලාම යන්න හදලා තියෙනවා කියන ඒක ඇත්තද ?
    වාස්තු විද්‍යාවට කරන්න පුලුවන් එක වැඩක් කියලා කරලා පෙන්නන්න කියපන් :lol:
     
    • Like
    • Haha
    Reactions: jzx and NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    බ්ලැක් මැජික් වලිං ආපදාවක් නොවෙන විදිහට ලැට් වළක් කපාපු සුද්දෙක් ගැන අහල තියේද
    uba kiyanne suddanta edahili na kiyalada mokuth ?

    වාස්තු විද්‍යාවට කරන්න පුලුවන් එක වැඩක් කියලා කරලා පෙන්නන්න කියපන් :lol:
    ehanm ape salli wiyadam kara kara maha un hadanne ara
    ------ Post added on Jun 11, 2023 at 9:42 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    uba kiyanne suddanta edahili na kiyalada mokuth ?
    මං කියන්නෙ සුද්දන්ට වාස්තු විද්‍යාව කියල එකක් අහලවත් නැති එකෙන් කිසිම පාඩුවක් වෙලා නෑ කියල :D
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මං කියන්නෙ සුද්දන්ට වාස්තු විද්‍යාව කියල එකක් අහලවත් නැති එකෙන් කිසිම පාඩුවක් වෙලා නෑ කියල :D
    eka nam man danne na mn ahala thiyenne issra budlings walata ara wede karala thiyenawa kiyala ita passe ewage inna beri wenawa kiyala
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    uba kiyanne suddanta edahili na kiyalada mokuth ?

    ehanm ape salli wiyadam kara kara maha un hadanne ara
    ------ Post added on Jun 11, 2023 at 9:42 PM
    උඹලා ඔව්ව විස්වාස කරනවද බන්.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    eka nam man danne na mn ahala thiyenne issra budlings walata ara wede karala thiyenawa kiyala ita passe ewage inna beri wenawa kiyala
    කොමන් සෙන්ස් තියෙනවානේ. සුද්දොන්ට වාස්තු විද්‍යාව නොදන්නකම නිසා කෙළවෙලාද නැද්ද?
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    කොමන් සෙන්ස් තියෙනවානේ. සුද්දොන්ට වාස්තු විද්‍යාව නොදන්නකම නිසා කෙළවෙලාද නැද්ද?
    suddo wenai api wenaine mn kiwe mn ahala thiyena dewal, owa man liyapuwa neweine
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    suddo wenai api wenaine

    අපිට විතරද එතකොට ලැට් වළ වාස්තු විජ්ජානුකූලව හරි දිසාවෙං තිබ්බෙ නැත්තං කෙළවෙන්නෙ :lol:

    mn kiwe mn ahala thiyena dewal, owa man liyapuwa neweine

    ලියන්නා කෙසේ ලීවත් කියවන්නා කොමන් සෙන්ස් ඇතුව කියවන්න එපෑ
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    අපිට විතරද එතකොට ලැට් වළ වාස්තු විජ්ජානුකූලව හරි දිසාවෙං තිබ්බෙ නැත්තං කෙළවෙන්නෙ :lol:

    ලියන්නා කෙසේ ලීවත් කියවන්නා කොමන් සෙන්ස් ඇතුව කියවන්න එපෑ
    ubata sinhala unge ewa ekka ariyas ekak thiyana ekata man pali nane bn :lol: mn liyapuwada owa
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,182
    6,697
    113
    කොහෙ හරි කනත්තක
    ඔවු... ඔවු... අවුල් වඩු බාස්ට කියන්න ඇණ ගහන්න එපා, ඩබල් ටේප් ගහල අලවන්න කියල...
    ඩබල් ටේප් එකේ ගම් එක ටික ටික ගැලවිලා යද්දි වහලෙ ඔලුවෙ තියෙයි:ROFLMAO:
     
    • Haha
    Reactions: PHBhagya and NRTG

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    කොමන් සෙන්ස් තියෙනවානේ. සුද්දොන්ට වාස්තු විද්‍යාව නොදන්නකම නිසා කෙළවෙලාද නැද්ද?
    ape gam wala nam 99% owa balanawa , colombo wahalawal gahanna yana un nam kiyanne mokakwath balanne na ohe gahanawa kiyala
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ape gam wala nam 99% owa balanawa

    වෙන්ඩැති වෙන්ඩැති නැත්තං ඉතිං මෙහෙම ප්‍රශ්නයක් අහනවෑ

    ubata sinhala unge ewa ekka ariyas ekak thiyana ekata man pali nane bn :lol: mn liyapuwada owa

    සිංහල කියල නෑ ඉතිං කවුරු වුණත් අපි ගිනි කතුර ගහල සුද්දොංට කෙළෙව්වෙ මෙහෙමයි කියාගෙන එනකොටම දන්නව මේ යකා එක්කො රජ ඇඳිල්ලක් ඇඳගෙන එක්කො ඇඳිල්ලක් අන්දන්න එන්නෙ කියල :lol:
     
    • Love
    • Like
    Reactions: Nu1Dnk and NRTG

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඕකුන්ගෙ පක කතුරෙන් කපන්ට ඕනෑ අපිට බ්‍රිටිෂ් පාස්පෝට් නැති කළාට.
     
    • Haha
    Reactions: Nu1Dnk