සුද්දෝ අපේ උන්ට කියලා හදවපු පරණ ගොඩ නැගිලි වල වැඩ කරපු අපේ උන් වාස්තු විද්‍යාවෙන් ඒවගේ වාසය කරන උන්ට කෙල වෙලාම යන්න හදලා තියෙනවා කියන ඒක ඇත්තද ?
ape yakada ita wada paranai neda ?සුද්දා ඇණේ හැදුවෙ නැත්නම් ඒකත් නෑ.
ubalage gewal hadala thiyenne paada bedala neweida ?gini katura mala wikara ban
pissuda ubalata ?
Paada bedanawa kiyanne mokakda?ubalage gewal hadala thiyenne paada bedala neweida ?
https://mawbima.lk/2022/07/07/ගේ-හදන්න-කලින්-අඩුපාඩුවක/Paada bedanawa kiyanne mokakda?
සිංහල අයගෙන් මොකක් හරි අවුලක් උනාද ඉතින් ඔයාට ? ආච්චිලා සීයලා සිංහලද විදේශිකයන්ද ? සිංහල නම් මෙවා බලන්න ඇති ඒ කාලේවෙන්ඩැති වෙන්ඩැති නැත්තං ඉතිං මෙහෙම ප්‍රශ්නයක් අහනවෑ
සිංහල කියල නෑ ඉතිං කවුරු වුණත් අපි ගිනි කතුර ගහල සුද්දොංට කෙළෙව්වෙ මෙහෙමයි කියාගෙන එනකොටම දන්නව මේ යකා එක්කො රජ ඇඳිල්ලක් ඇඳගෙන එක්කො ඇඳිල්ලක් අන්දන්න එන්නෙ කියල![]()

සිංහල අයගෙන් මොකක් හරි අවුලක් උනාද ඉතින් ඔයාට ?

ආච්චිලා සීයලා සිංහලද විදේශිකයන්ද ? සිංහල නම් මෙවා බලන්න ඇති ඒ කාලේ
------ Post added on Jun 12, 2023 at 10:51 AM
ethanata biththi enna hoda na kiyala kiynne neda ?ගිනි කතුර කියලා මම නම් දන්නෙ ගෙදරක මුළු හතර එක් කරලා ඒ මැදට කතුරක ඇණේ වගේ එන්නේ, අන්න එතන කියලා. ඒත් ඉතින් ගෙදරක ඔය විදිහට හරි මැදක් නැති කරන්න බෑනේ.
සීයා විදේශිකයෙක්ද ඒතකොට eka thamai kiyanne thawama balanawa minissu ගම් වල. ඒක ඒක මිනිස්සුන්ගේ විශ්වාස තමයිනෑ නෑ ජෝතිශකාරයො හම්බෙන්න ගියෙවත් නෑ afaik
ගොනාට අන්දන්න හදන එක තමයි ඉතින් අවුල
සිංහල, ආච්චිලෑ මහගෙදර හදද්දි බලන්නැති සමහරවිට.
එක එක උන් එක එක කතා කියනවා. ඇත්ත මොකක්ද දන්නෙ නෑ.ethanata biththi enna hoda na kiyala kiynne neda ?
සීයා විදේශිකයෙක්ද ඒතකොට eka thamai kiyanne thawama balanawa minissu ගම් වල. ඒක ඒක මිනිස්සුන්ගේ විශ්වාස තමයි
------ Post added on Jun 12, 2023 at 11:03 AM
මේ පාර ඒව්වා අන්න සංචාරකට මෙව්වට දෙනවලුඕවගේ දැන් ඉන්න මෝඩයෝ ඉතිං මිත්‍යාව කරේ තියන් යන අයනේ,උන් ඉතිං වාස්තුවෝ ගෙන්නලා අහනවා ඇති අඩුපාඩු වුනුත් ගාන කපාගන්න්න ඕවා කියනවා ඇති.

සීයා විදේශිකයෙක්ද ඒතකොට eka thamai kiyanne thawama balanawa minissu ගම් වල. ඒක ඒක මිනිස්සුන්ගේ විශ්වාස තමයි
------ Post added on Jun 12, 2023 at 11:03 AM
ඒ පරණ ගොඩනැඟිලි වලට ඊළඟට අරක්ගන්න බහිරවයා තමයි මේ.
ගම කොහෙදape gam wala nam 99% owa balanawa , colombo wahalawal gahanna yana un nam kiyanne mokakwath balanne na ohe gahanawa kiyala
පර්චස් 3-6 අතර ඉඩමක පාද බෙදල හදමු. ළිඳට අඩි 50ක් ඕන නෑ ටොයිලට් පිට් එකේ ඉඳල. අවශ්‍ය ප්‍රමානයට රියර් ස්පේස්, ෆ්රන්ට් රෙසවේශන්, ලයිට් වෙන්ටිලේශන් ස්පේස් නැතුව පාද ටික බලමු.ubalage gewal hadala thiyenne paada bedala neweida ?
ඔයා කියන විදියට ඉතින් ඔයාගෙ ආච්චිලා සීයලාත් ගොනාට ඇදලනේ ? මම නම් කියන්නේ මිනිස්සුන්ගේ විස්වාස කියලා ඒවාගොනාට ඇන්දෙන එක තමන්ගෙ කැමැත්ත ඉතිං, ආච්චිලා සීයලාගෙන් පස්සෙ පරපුරේ කවුරුවත් ඕව බලන්නෑ ගමේ හිටියත් නගරෙ හිටියත්