සුද්දෝ හදපු ඒව්වගේ ගිනි කතුරු ගහලා

nethumm

Active member
  • Aug 11, 2012
    602
    160
    43
    නැකත බලලා හරි එකාට කතිරෙ ගහපල්ල. නැත්තන් පරාලෙට ඇනේ ගහුව වගේ නෙවෙයි. 2500යේ ඉතිහාසේ නැකත් බලලා කොරල දැන් ඉන්න තැන පේනවනේ. අනේ හුකේ.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    සුද්දෝ අපේ උන්ට කියලා හදවපු පරණ ගොඩ නැගිලි වල වැඩ කරපු අපේ උන් වාස්තු විද්‍යාවෙන් ඒවගේ වාසය කරන උන්ට කෙල ව‌ෙලාම යන්න හදලා තියෙනවා කියන ඒක ඇත්තද ?

    ඇට්ට ඇට්ට,
    ඔව්වල ඉන්න බැරුව තමා සුඩ්ඩො ලංකාව දාල ගියෙ

    1686506920828.png

    "මට තවත් චන්දයක්"
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    Paada bedanawa kiyanne mokakda?
    https://mawbima.lk/2022/07/07/ගේ-හදන්න-කලින්-අඩුපාඩුවක/

    වෙන්ඩැති වෙන්ඩැති නැත්තං ඉතිං මෙහෙම ප්‍රශ්නයක් අහනවෑ

    සිංහල කියල නෑ ඉතිං කවුරු වුණත් අපි ගිනි කතුර ගහල සුද්දොංට කෙළෙව්වෙ මෙහෙමයි කියාගෙන එනකොටම දන්නව මේ යකා එක්කො රජ ඇඳිල්ලක් ඇඳගෙන එක්කො ඇඳිල්ලක් අන්දන්න එන්නෙ කියල :lol:
    සිංහල අයගෙන් ම‌ොකක් හරි අවුලක් උනාද ඉතින් ඔයාට ? ආච්චිලා සීයලා සිංහලද විදේශිකයන්ද ? සිංහල නම් මෙවා බලන්න ඇති ඒ කාල‌ේ
    ------ Post added on Jun 12, 2023 at 10:51 AM
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ගිනි කතුර කියලා මම නම් දන්නෙ ගෙදරක මුළු හතර එක් කරලා ඒ මැදට කතුරක ඇණේ වගේ එන්නේ, අන්න එතන කියලා. ඒත් ඉතින් ගෙදරක ඔය විදිහට හරි මැදක් නැති කරන්න බෑනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113

    නෑ නෑ ජෝතිශකාරයො හම්බෙන්න ගියෙවත් නෑ afaik :lol:

    සිංහල අයගෙන් ම‌ොකක් හරි අවුලක් උනාද ඉතින් ඔයාට ?

    ගොනාට අන්දන්න හදන එක තමයි ඉතින් අවුල :yes:

    ආච්චිලා සීයලා සිංහලද විදේශිකයන්ද ? සිංහල නම් මෙවා බලන්න ඇති ඒ කාල‌ේ
    ------ Post added on Jun 12, 2023 at 10:51 AM

    සිංහල, ආච්චිලෑ මහගෙදර හදද්දි බලන්නැති සමහරවිට.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ගිනි කතුර කියලා මම නම් දන්නෙ ගෙදරක මුළු හතර එක් කරලා ඒ මැදට කතුරක ඇණේ වගේ එන්නේ, අන්න එතන කියලා. ඒත් ඉතින් ගෙදරක ඔය විදිහට හරි මැදක් නැති කරන්න බෑනේ.
    ethanata biththi enna hoda na kiyala kiynne neda ?

    නෑ නෑ ජෝතිශකාරයො හම්බෙන්න ගියෙවත් නෑ afaik :lol:

    ගොනාට අන්දන්න හදන එක තමයි ඉතින් අවුල :yes:

    සිංහල, ආච්චිලෑ මහගෙදර හදද්දි බලන්නැති සමහරවිට.
    සීයා විදේශිකයෙක්ද ඒතකොට eka thamai kiyanne thawama balanawa minissu ගම් වල. ඒක ඒක මිනිස්සුන්ගේ විශ්වාස තමයි
    ------ Post added on Jun 12, 2023 at 11:03 AM
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ethanata biththi enna hoda na kiyala kiynne neda ?

    සීයා විදේශිකයෙක්ද ඒතකොට eka thamai kiyanne thawama balanawa minissu ගම් වල. ඒක ඒක මිනිස්සුන්ගේ විශ්වාස තමයි
    ------ Post added on Jun 12, 2023 at 11:03 AM
    එක එක උන් එක එක කතා කියනවා. ඇත්ත මොකක්ද දන්නෙ නෑ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    ඕවගේ දැන් ඉන්න මෝඩයෝ ඉතිං මිත්‍යාව කරේ තියන් යන අයනේ,උන් ඉතිං වාස්තුවෝ ගෙන්නලා අහනවා ඇති අඩුපාඩු වුනුත් ගාන කපාගන්න්න ඕවා කියනවා ඇති.
     
    • Like
    Reactions: Hyaenidae

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ඕවගේ දැන් ඉන්න මෝඩයෝ ඉතිං මිත්‍යාව කරේ තියන් යන අයනේ,උන් ඉතිං වාස්තුවෝ ගෙන්නලා අහනවා ඇති අඩුපාඩු වුනුත් ගාන කපාගන්න්න ඕවා කියනවා ඇති.
    මේ පාර ඒව්වා අන්න සංචාරකට මෙව්වට ද‌ෙනවලු :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    සීයා විදේශිකයෙක්ද ඒතකොට eka thamai kiyanne thawama balanawa minissu ගම් වල. ඒක ඒක මිනිස්සුන්ගේ විශ්වාස තමයි
    ------ Post added on Jun 12, 2023 at 11:03 AM

    ගොනාට ඇන්දෙන එක තමන්ගෙ කැමැත්ත ඉතිං, ආච්චිලා සීයලාගෙන් පස්සෙ පරපුරේ කවුරුවත් ඕව බලන්නෑ ගමේ හිටියත් නගරෙ හිටියත්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,894
    113
    ඇට්ට ඇට්ට,
    ඔව්වල ඉන්න බැරුව තමා සුඩ්ඩො ලංකාව දාල ගියෙ

    View attachment 207391

    "මට තවත් චන්දයක්"
    ඒ පරණ ගොඩනැඟිලි වලට ඊළඟට අරක්ගන්න බහිරවයා තමයි මේ.
     
    • Haha
    Reactions: Schrodinger Cat

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ape gam wala nam 99% owa balanawa , colombo wahalawal gahanna yana un nam kiyanne mokakwath balanne na ohe gahanawa kiyala
    ගම කොහෙද

    ubalage gewal hadala thiyenne paada bedala neweida ?
    පර්චස් 3-6 අතර ඉඩමක පාද බෙදල හදමු. ළිඳට අඩි 50ක් ඕන නෑ ටොයිලට් පිට් එකේ ඉඳල. අවශ්‍ය ප්‍රමානයට රියර් ස්පේස්, ෆ්‍රන්ට් රෙසවේශන්, ලයිට් වෙන්ටිලේශන් ස්පේස් නැතුව පාද ටික බලමු.
    ------ Post added on Jun 12, 2023 at 11:51 AM
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ගොනාට ඇන්දෙන එක තමන්ගෙ කැමැත්ත ඉතිං, ආච්චිලා සීයලාගෙන් පස්සෙ පරපුරේ කවුරුවත් ඕව බලන්නෑ ගමේ හිටියත් නගරෙ හිටියත්
    ඔයා කියන විදියට ඉතින් ඔයා‌ගෙ ආච්චිලා සීයලාත් ගොනාට ඇදලනේ ? මම නම් කියන්නේ මිනිස්සුන්ගේ විස්වාස කියලා ඒවා